Watch Trailer

Lucifer [S03 : E18] Sinhala Subtitles | බිදුණු හදවතුන්ගේ මිනීමරුවා [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක්, මා ප්‍රිය බයිස්කෝප් වාසීන්ට. ඉතින් වහිනවා වහිනවා ඉවරයක් නෑ. මොනා කරන්නද ස්වභාව ධර්මෙට පිටුපාන්න බෑනේ. එයා දෙන දෙයක් අපි භාරගන්න ඕනේ. ඉතින් කොහොමද. මන් නම් හොඳින්.එහෙම හොඳක් කියන්න බෑ. ඒ ලෙවල්වලට දවස් සති අටයි. මන් වෙන්න ඇති පළවෙනි කොල්ලා ඒ ලෙවල් කට උඩ තියන් සිංහල සබක් හද හද ඉන්න. මොනා කර…

සුභ දවසක්, මා ප්‍රිය බයිස්කෝප් වාසීන්ට. ඉතින් වහිනවා වහිනවා ඉවරයක් නෑ. මොනා කරන්නද ස්වභාව ධර්මෙට පිටුපාන්න බෑනේ. එයා දෙන දෙයක් අපි භාරගන්න ඕනේ. ඉතින් කොහොමද. මන් නම් හොඳින්.එහෙම හොඳක් කියන්න බෑ. ඒ ලෙවල්වලට දවස් සති අටයි. මන් වෙන්න ඇති පළවෙනි කොල්ලා ඒ ලෙවල් කට උඩ තියන් සිංහල සබක් හද හද ඉන්න. මොනා කරන්නද? මේකට ඇබ්බැහි වුණාම. එහෙමයි කියල මට හිතින් බයින්න එපා. සබ හදනගමන් පාඩම් වැඩත් කරනවා. මන් ටීවී සීරීස් කරන්නේ නැති නිසා. නිකමට හිතුවා එකක් කරලා බලන්න. තෝරගත්තා “ලුසිෆර්.” ඔයා දන්නවා ඇති නේ තුන්වෙනි සමයේ 16වෙනි එපියේ සබ දුන්නේ මම. ඒකට හම්බවෙච්ච ප්‍රතිචාර නම් හම්මේ මට දෙයියෝ සිහි කළා. තව තව කරන්න හිතෙනවා. කට්ටිය මග බලාගෙන නේහ් ඉදලා තියෙන්නේ. හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර. හැමෝම කිව්වේ, මල්ලේ උසස් පෙළ ගොඩ දාගනින් කියල. ආඩම්බරයි එහෙම වචනෙකින් හරි මට කමෙන්ට් එකක් දාලා කියද්දි. බොහොම ස්තූතියි. කමෙන්ට් කරපු අයටත්, සබ් ඩවුන්ලෝඩ් කළ අයටත්, සබ ඩවුන්ලෝඩ් කරගන්නේ නැතුව බල්ල යන්න ආපු අයටත්.

කොහොම හරි 16වෙනි එපිය කළාම මට මෙසේජ් එකක් එනව කාටත් හිතහොද කාගෙත් හිත හොද අපේ හසා අයියාගෙන්.(Hasantha)අයියා කිව්වා මලේ 18 & 19එපිත් කරමුද? කියල. ලොක්කා වගේ මාත් භාර ගත්තා. අන්තිමේට අයියටම තේරුණා පරක්කු වෙන කොට එක්සෑම් නේද කියල.අයියා කිව්වා 18 කරල එවන්න කියල 19ට කෙනෙක් හොයාගන්නම් කියල. මටත් අප්සෙට් වැඩේට.අවුලක් වුණේ නෑ කියල හිතනවා හසා අයියේ,සමාවෙන්න ඕනේ ඈ.

හරි එහෙනම් බහිමු ජබොස් ගාලා කතාවට:-😄

අද කතාව පියර්ස්ගේ පරණ කාලේ ඉස්සර වෙච්ච සිද්ධියක් දෙයක්. ඒ කාලේ අවුරුදු ගාණකට කලින් පියර්ස්ට කේස් එකක් එනවා. “බිදුණු හදවත් මිනීමරුවා” කියන ඝාතකයා සම්බන්ධයෙන්. පියර්ස් ඒක විසඳනවා ඒයාගේ සඟයත් එක්ක. කේස් එක විසදන කොට එයාට කෙල්ලෙකුත් සෙට් වෙනවා. ඒත් මේ යකා අමරණීයයි නෙහ්,බැහැයි කියනවා. ඔහොම යනකොට වර්තමානෙදී ඒ කියන්නේ ලුසිෆර් ක්ලෝයි ඒ කට්ටිය ඉන්න කාලෙදී, බිදුණු හදවත් මිනීමරුවා කරනවා වගේ මිනීමැරුම් ටිකක් වෙන්න පටන් ගන්නවා. මේ කේස් එකත් සෙට් වෙන්නේ පියර්ස් නොහොත් කේන්ටයි.කොහොම මේක් කේස් එකත් හැමෝම එක්ක විසදන කොට පියර්ස් ක්ලෝයිට ළං වෙන්න හදනවා ගොඩාරියක්.අපේ එක පැත්තකින් විතරක් ලව් කරන ලුසිෆර් ඉන්නේ ලුසිෆර්ට ගොඩක් ඉරිසියයි වැඩේට. ඔන්න ඔහොම කෑලි ටිකකුයි තව රස කතා වගේකුයි යනවා මේ සැරේ (18)වෙනි එපියේ. බලලම ඉන්නකෝ එහෙනම්. වෙනස්ම තාලෙකට පොඩි වෙනසකටත් එක්ක Coloured Font එකෙන් දීල ඇත්තේ. බලලම ඉන්නකෝ.

වැඩිය දේවල් කියන්න නෑ අෆ්ෆා.එහෙනම් ආයෙමත් කට්ටියම හම්බවෙන්නම් තවත් සබකින් විභාගෙන් පස්සේ හැබැයි. හාද???😃😉

කියන්න බැරි වුණා නේ. මගේ උපන්දීනේ නෙහ් අද (29)👅🎂 විශ් කරන්න අමතක නොකර. හරි එහෙනම් මන් ගියා.
හැමෝටම බුදු සරණයි! දෙවි පිහිටයි!
පින්බර පොසොන් දිනක් වේවා..!🙏 මට සුබ උපන්දිනයක් .වේවා.!🎂
~පසියා~

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

18,878 downloadsDownload Lucifer-S03-E18.zip74 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2009/07/Pasindu-Madhumal-e1510429758606.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles

18,878 downloadsDownload Subtitles74 KB

50 comments

  1. GeethD

    බොහොම ස්තූතියි
    සුබ උපන්දිනයක් .වේවා.!

  2. Stranger

    thanks

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    එහෙනම් A/L ගොඩදාගෙනම ආයේම සෙට් වෙමු...
    සුභ උපන් දිනයක් සහෝ
    ජය

  4. podda

    happy bday macho!!!!
    subata thanks!!!!

  5. rmesbandara

    Happy birthday mcho

  6. THE NEW FOLDER

    සුබ උපන්දිනයක් .වේවා.!
    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  7. Niroshani maduka

    Happy birthday dr..sub ekata thanks.

  8. dcdweerawardhana

    Thanks... :-)
    HBD :-)

  9. naveendya

    Thkz..hbd..

  10. Nimesh sasanka

    thanx saho sub ekata

  11. Roshan Ranjith

    Happy Birthday bro

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Kulanjana Maduranga

      Happy Birthday saho...

  13. danushka12345

    Happy Birthday, bro...
    Thankx sub ekata

  14. subodha

    Happy Birthday bro…
    Thanks

  15. SAjith Anthony

    සුභ උපන්දිනයක් වේවා සහෝ..!!!
    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  16. Nadeera Hewage

    Happy Birthday malli..!!
    Exam hodata karaganin
    Jaya..

  17. Lakshan

    Thanks Bro.

  18. M.R.Insaf

    Wish you a happy birthday machan..and thanks for sub

  19. blacktask

    adoo happy bday machoooo...
    sub ekata tnx

  20. Milinda Senanayaka

    Hbdy mcho.

  21. dileepa dilshan

    happy birthday mchn...sub ekta thnzz....

  22. Lushan Tharinda

    Happy birthday bro.
    Exam goda dagain...
    Subata thanks... Jaya...

  23. nipuna adikari

    thnx for sub & happy birthday bro,
    all the best 4 exam

  24. Lahiru Kekulandara

    happy birthday to you & sub ekata thanks.

  25. Eranga Sandaruwan

    ආ.
    සුබ උපන් දිනයක් වේවා

    විභාගේ හොඳට කරගනින්.

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා..

  26. Ayesh Prashan

    Thank You..Happy Birth Day

  27. TharakaWAS

    subata Thanks bro...!!!
    exam 1kat goda da gnin udinma. e wagema
    subama suba upandinayak malli...!!!
    Happy Birthday Bro...!!!

  28. Prabuddha Kulatunga

    Happy Birth day machan..! Thanks sub walata.. :D
    Exam eka elata goda daganin :D :D :D

  29. Naveen Rangana

    උපසිරැසියට බොහෝම ස්තූතියි..........ජය වේවා.......!!!!!!!!!!

    1. PaSindu MaDumal

      Thnx brother..

  30. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...

  31. Kasun A.

    suba upandinayak wewa pasindu saho!upasiresiyata thuthi.jaya!

  32. sgdm

    Happy birthday brother....thnkz for the sub.good luck and wish you a better future!!!!!

  33. iDinesh

    Thank You & Happy b'day!

  34. Nuwan89

    Happy Birthday Bro ...!!

  35. thanula D

    සුබ උපන් දිනක් වේවා.තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. Upul Nishantha Thinnaarachchi

    thxxxxxxxxxxxx happy b day

  38. D.Chamara

    suba upan denayak wewa sahoo jaya

  39. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  40. Americano

    Mcn ikmanata lucifer eka sub eka dapnko....

  41. suranuwan

    thanks bro....

  42. Isuru Savithmalka Deshaaranga Liyanage

    Thank you

  43. Isuru Savithmalka Deshaaranga Liyanage

    Thank you

  44. Sajithlakshan

    thanks ...................

  45. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!

  46. MAALnath

    Thanks ..................good luck ...................

  47. Ara N Madhu

    Thanks malli Sub ekata!

  48. goldchief

    Sub ekata thanks aiye.ඒ වගේම subama suba upandinayak!!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.