කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 16 වන කොටසත් අරගෙන. මේ කොටස විකාශය වුණේ 1997 පෙබරවාරි 23 මේ කොටසට imdb අගය 7.5 ක් ලැබිලා තියෙනවා. අපි කතාව දිහාවට හැරෙමු. මේ කතාවේ සිද්ද වෙන්නේ එක මිනීමරු ඝාතකයෙක් හමුදා නිලධාරීන් කිහිපදෙනෙක්ව මරනවා ඉතා අභිරහස් විදිහට මේ ගැන හොයන්න මෝල්…

කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 16 වන කොටසත් අරගෙන. මේ කොටස විකාශය වුණේ 1997 පෙබරවාරි 23 මේ කොටසට imdb අගය 7.5 ක් ලැබිලා තියෙනවා.
අපි කතාව දිහාවට හැරෙමු. මේ කතාවේ සිද්ද වෙන්නේ එක මිනීමරු ඝාතකයෙක් හමුදා නිලධාරීන් කිහිපදෙනෙක්ව මරනවා ඉතා අභිරහස් විදිහට මේ ගැන හොයන්න මෝල්ඩර් ස්කලී ස්කිනර් තව කිහිපදෙනෙකූත් යනවා.ඒ ගැන හොයලා බලද්දි එයාලට දැනගන්න හම්බවෙන්නේ ඒ නැතනියල් ටීගර් කියන මිනීමරුවාව වියෙට්නාම් යුද්දයෙදි භාවිතා කරපු නිර්මාණයක් කියලා ,හැබැයි මේ නිර්මාණය පහරදීමකදි විනාශවුණා කියලා තමයි වාර්තාවක තියෙන්නේ. මේ අතරෙදි දෙවන මිනීමැරුමත් සිද්දවෙනවා, විශේෂත්වය කියන්නේ මේ මිනීමරුවාව කාටවත් පේන්නේ නැති එක.
ඒ ගැන ස්කලී පර්යේෂණයක් කරද්දි හොයා ගන්නවා මේ ඝාතකයට පුලුවන් කියලා අනිත් අයගෙ ඇස් වල තියෙන අන්ධ නැත්නම් නොපෙනෙන තැන් වල සැගවෙන්න. ඒක පුදුම හැකියාවක් නේද ? මේ වියෙට්නාම් යුද්දෙට සම්බන්ධ වෙච්ච තව එක නිලධාරියයි ඉතුරු වෙලා ඉන්නෙ. “මොකද හිතන්නේ යාලුවනේ ඝාතකයා මෙයාවත් මරයිද ? නැත්නම් ඒ මරන්න කලින් එෆ් බී අයි අය අල්ලගනියිද මේ ඝාතකයව? “
😀 !!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය…. !!!!!!!! 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,886 downloadsDownload The-X-Files-S04-E16.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වරුණ විනෝද්
Subtitles
17 comments
sachithra
sula wee
Thanks bro.........
ravin rishmantha
thanx bokka elamaaaaaaa adarei
Dush_S
thnkz saho...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයpodda
thanks bro sub ekata
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Nuwan
නිවාඩු දවසෙ සබ් එක දෙනකන් බලන් හිටියෙ සහො..සබ් එකට බොහොම ස්තුතියි..
madhu bhagya
tnz
Pramukmili
thanxx bro.
mtckmadu
Thank You...!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith Dissanayaka
ela kiri
Kulanjana Maduranga
subata thanks
Ishan Madusha
බොහොම ස්තූතියි
Lasantharathnasirirox
Tnx brooo
sadeepa
tnx bro............................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



tnx malliya sub ekata.digatama demu.jaya wewa....