Watch Trailer

Supernatural [S01 : E04] – Sinhala Subtitles | අදිසි සංචාරකයා [සිංහල උපසිරැසි සමඟ]

ලංකාවේ ප්‍රසිද්ධ තාත්තෙක්ගේ ප්‍රසිද්ධ පුතෙක් ප්ලේන් එකක හදිසි දොරටුව අරින්න ගිහින්, මේ ලගකදී කරපු කලබලේ ඕගොල්ලන්ට තාම මතක ඇතිනේ. ඇත්තටම එහෙම දොරක් ඇරතැහැකිද? ඇරියොත් මොකද වෙන්නේ….. ඩීන්ට කෝල් එකක් එනවා එයයි තාත්තයි මීට කලින් උදව් කරපු මනුස්සයෙක්ගෙන්. එයා මේ පාර උදව් ඉල්ලන්නේ බොහොම බරපතල ප්‍රශ්නයක්…

supernatural 1

ලංකාවේ ප්‍රසිද්ධ තාත්තෙක්ගේ ප්‍රසිද්ධ පුතෙක් ප්ලේන් එකක හදිසි දොරටුව අරින්න ගිහින්, මේ ලගකදී කරපු කලබලේ ඕගොල්ලන්ට තාම මතක ඇතිනේ. ඇත්තටම එහෙම දොරක් ඇරතැහැකිද? ඇරියොත් මොකද වෙන්නේ…..

ඩීන්ට කෝල් එකක් එනවා එයයි තාත්තයි මීට කලින් උදව් කරපු මනුස්සයෙක්ගෙන්. එයා මේ පාර උදව් ඉල්ලන්නේ බොහොම බරපතල ප්‍රශ්නයක් ගැන, සැක කටයුතු විදිහට කඩා වැටුන ප්ලේන් එකක් ගැන. පරීක්ෂනේදී දැනගන්න ලැබෙනවා, මේ වැඩේ කරන්නේ ඩීමන් කෙනෙක් බව. ඒ වගේම හැම තැනම චන්ඩියා වෙන්න හදන ඩීන්නුත් සමහර පුංචි දේවල්වලට බය බව ඕගොල්ලන්ට පෙනෙයි අද කථාව බැලුවහම. ඒ මොනවටද කියලයි, ඩීමන්ට මොකද වෙන්නේ කියලයි කථාව බලලම දැනගමු.

දැනුමට:
ඩීමන් කියන්නේ බයිබලයේ දකින්න ලැබෙන අඩිස්වභාවික බල වේගයක්. මේක අපේ යක්ෂයන් කියන සංකල්පයට සමාන කම් තිබුනත් මේ ඒකම නෙමේ. ඒ නිසා තමයි යක්ෂයා කියන වචනේ පාවිච්චි නොකර ඩීමන් කියන වචනේ එහෙමම පාවිච්චි කලේ. මං කිතුණුවෙක් නොවන නිසා මට මේ විස්තර හරියටම සහතික කරලා කියන්න බෑ. කොහොම වුනත් මං දන්නා තරමින්, මේ සත්වයන් අපායටයි අයිති. ඔවුන් කිසිම අවස්තාවක මිනිස්සුන්ට හොදක් කරන්නේ නෑ. නරකමයි කරන්නේ. ඒ වගේම මිනිස්සුන්ට ආවේශවෙන්නත් මොවුන්ට පුළුවන්. මොවුන් අමරණීයයි. සුප(ර්)නැචුරල් එකේ පස්සේ කාලේ මොවුන්ව මරන්න ක්‍රමයක් හොයා ගත්තත්, මං දන්නා තරමින්, ඇත්තටම එහෙම ක්‍රමයක් කොහෙවත් සදහන් වෙන්නේ නෑ. ජේසුස් වහන්සේ පවා මෙවන් යක්ශාවේශයකින් කෙනෙක් බේර ගත්ත බව මං අහලා තියෙනවා. අන්තර්ජාලයේ හෙව්වොත් ඕන තරම් විස්තර හොයා ගන්න පුළුවන් වෙයි මේ ගැන.

ප. ලි
ඩීමන් කියන සංකල්පය සුප(ර්)නැචුරල් එකේ මේ හදුන්වලා දෙන්නේ පලවෙනි වතාවටයි. මේ කථාව පස්සේ කතාවලට සම්භන්ධයක් නැති වුනත් තවත් විස්තර එක්ක මේ සංකල්පය බොහොම බරපතල විදිහට කතාබහ කෙරෙනවා ඉදිරි කතාවලදී. ඒ නිසා ඩීමන්ලව මතක තියාගන්න.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

21,342 downloadsDownload Supernatural.S01E04.zip148 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

MDG

Subtitles

21,342 downloadsDownload Subtitles148 KB

51 comments

  1. amilatk

    thanks machan

  2. DANUKA!

    ela ela ikmnata demu txz

  3. tharanga

    මේක දෙනකම් උන්නේ ජය!

  4. ositha

    patta patta machan

  5. f_live

    ජයම වේවා සහෝ නියමම කතාවක්

  6. mihin ලංකා

    බොහොම තුති! සහෝ

  7. quik

    thanks

  8. pathum

    thxzzzz saho

  9. එරංග

    එලස් සබ් එක ගත්තා

  10. vee

    maxxa saho

  11. isuru samarasinghe

    bohoma pin digatama denna yaluwa

  12. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල බං එම් ඩි ජි....
    උබනම් පට්ට පොරක්...
    පිස්සු හැදෙයි බං, උබේ මේ වැඩේට...
    කලින් කොටහත් තාම බලන්න බැරි උනා..
    මොකද සීසන් එකම බෑවෙන්න දාලා තියෙන්නේ..
    ටික දවසක් යයි බෑවෙද්දී..
    ජය...

  13. rock hasi

    ela ela poddak ikman karala diyan

  14. Sahan

    vtinvah bro.. thanku wewaaa!!

  15. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො ජය :P

  16. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය......

  17. sachesc (සචෙස්ක්)

    සුපර් බන්

  18. siraj

    ‍සු‍පි‍රි‍යි
    ‍සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ............

  19. Ishara

    godak watinawa bro

  20. supun dilshan

    oya yanne niyamata

  21. shani

    thanks

  22. Nisal Lakshan

    supirima kathawa bn pattay

  23. Anu

    supiri wadak..

  24. mudiya / මුදියා

    එල එල එම් ඩී ජේ.
    දිගටම දෙමු මචං.
    ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!

  25. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  26. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Download Manager

    Niyamai ikmanatama demu obata jaya

  28. Lakshan

    මේක නියම කතාවක්නෙ.ඉතුරැ කොටස්වලටත් සබ් ඉක්මනට දෙන්න

  29. බෙල්ල හෝදන් නැති ගොමා

    Thanx saho sub ekata.man patta asawen balapu saha balana tv series ekak.mechcharakal baluwata comment dane lagakadi idan thamai.digata denna saho..

  30. sasi

    thanks........... ithuru ewat damu saho

  31. lucky

    thanks

  32. sasi

    ela ela thankssss

  33. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  34. nishshanka ruwan

    thanks :)

  35. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  36. gayan

    ස්තූතියි MDG සහෝ

  37. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D

  38. lakshan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  39. sanath

    thankz bro

  40. damith

    supiri machan jaya wewa

  41. kavinda

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..

  42. Ishan Madusha

    සහෝ සබ් එකට ස්තුතියි

  43. chamith555

    ft

  44. Kaazz_bat

    තැන්ක්ස් බ්‍රෝ සබ් එකට,.. ජය වේවා,..

  45. Rumesh Asanka

    thank you

    1. nothing

      thanks BRO

  46. umesh

    thank you very much

  47. Maduranga chamal

    උපසිරැසියට බොහොම ස්තූතියි

  48. Lahiru Lakshan

    thanks machn....

  49. Anonymous

    Thank you

  50. nothing

    thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.