Watch Trailer

Supernatural [S02 : E05] – Sinhala Subtitles | කං කං බූරූ…[සිංහල උපසිරැසි සමඟ]

අධ්‍යක්ෂණය කලේ : ටීම් අයිසෆානෝ (Tim Iacofano) කථාව /රුපවාහිනී තිර රචනය : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund) විකාශය වුනේ : CW නාලිකාවේ 2006 ඔක්තෝම්බර් 26 වෙනිදා අද කතාවේ නම “Simon Said” කියන්නේ පුංචි ළමයින්ගේ සෙල්ලමක්. සෙල්ලමේ අණ දෙන ළමයා සිම්සන් සෙඩ් කියලා මොකක් හරි කරන්න කිව්වම අනිත් ළමයි ඒක කරන්න ඕනේ. හර…

supernatural 2

අධ්‍යක්ෂණය කලේ : ටීම් අයිසෆානෝ (Tim Iacofano)
කථාව /රුපවාහිනී තිර රචනය : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශය වුනේ : CW නාලිකාවේ 2006 ඔක්තෝම්බර් 26 වෙනිදා

අද කතාවේ නම “Simon Said” කියන්නේ පුංචි ළමයින්ගේ සෙල්ලමක්. සෙල්ලමේ අණ දෙන ළමයා සිම්සන් සෙඩ් කියලා මොකක් හරි කරන්න කිව්වම අනිත් ළමයි ඒක කරන්න ඕනේ. හරියට අපි පොඩිකාලේ කරපු කං කං බූරූ සෙල්ලම වගේ.

දැන්, කට්ටියට මතක ඇතිනේ සෑම්ට විශේෂ අධිමානසික හැකියාවක් තියෙන බව. ඩීමන්ට සම්භන්ධ දෙයක් සිද්ධ වෙනකොට සෑම්ට ඒ ගැන දෘෂ්ඨියවල් එනවා. ඒ වගේම තව ළමයි ඉන්නවා සෑම් වගේම අධිමානසික හැකියාවල් තියෙන. පළවෙණි සීසන් එකේ 12වෙනි කතාවේ හිටිය මැක්ස් මිලර් වගේ. ඒ ළමයි ගැන කහ ඇස් තියෙන ඩීමන්ට සැලසමක් තියෙන බවත් අපි දැන් දන්නවා, ඒ මොකද්ද කියලා නොදන්නවා වුනත්.

ඉතින්, ආයිමත් පාරක් සෑම්ට දෘෂ්ඨියක් එනවා වෙඩිතියාගෙන මැරෙන මනුස්සයෙක් ගැන. මේ ගැන හොයලා බලන සෑම්නුයි ඩීන්නුයි අදුන ගන්නවා ඇන්ඩෘ ගැලිගර් කියලා සෑම් වගේම අම්මා නැතිවුණ තව හාදයෙක්ව සෑම්ගේ වයසෙම. මෙයාට තියෙන විශේෂ හැකියාව තමයි අනිත් අය හිතන දේවල් පාලනය කරන්න පුළුවන් වීම. ඒ කියන්නේ එයා යමක් කරන්න කිව්වාම කරන්නම වෙනවා. ඉතින් අයියා මලෝ දෙන්න හිතන්නේ මේ මිනීමැරුම් කරන්නේ මෙයා කියලයි. ඒත් පස්සේ දැනගන්න ලැබෙන්නේ ඒ වෙන කෙනෙක් බවයි. ඒ කවුද? ඇයි ඒ මනුස්සයා මේ මිනීමැරුම් කරන්නේ? කියලා දැනගමු කථාව බලලම.

අද කථාවත් කෙලින්ම ප්‍රධාන කතා තේමාවට සම්භන්ධයි කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේද?

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

4,756 downloadsDownload Supernatural.S02E05.zip139 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,756 downloadsDownload Subtitles139 KB

32 comments

  1. dampataya

    ela jaya wewa.sho oya nam niyamai denawane papata gana.down karana saholata kiyanne comment akak dalama yanda.digatama demu

  2. supun dilshan

    ela ela

  3. Rashmika

    ELZ..me tiynne gindra wge..THANKS LOT SAHO!!!!!!!!!!!!!!

  4. sithum

    pattai bro! davsagane demu.

  5. katha kolla

    supiri machan............

  6. bhanuka

    Thanks macho... ikmanata sub denawa den nam

  7. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​...සහෝගේ උපසිරැසියට නිසා මේක ආසාවෙන් බලනවා.කියන්න අඩුපාඩුවත් සබ් එකේ ඇත්තේ නෑ.ඒ තරමට සුපිරි.දිගටම දෙමු.ජය​! :P :P :P

  8. Ravindu

    ඔය තියෙන්නේ එළකිරි වගේ .........
    නියමයි සහෝ දිගටම සබ් එක ඕනේ...............

  9. D.chamara

    ohoma yan ohoama yan

  10. Milan

    thanks saho.next sub eka denakam idiye.dan banawa.thanks oyata.

  11. maleesha

    ubage pic ekak dahanko bn thankz sub ekata..season 9tama demuu

  12. DanstM

    thanks bro!!!!!

  13. Sanjaya

    නියමයි....
    මම කතාවම බාලා තියෙන්නෙ උපසිරැසි එක්ක බැලුවෙ නැත්තම් තේරුමක් නෑ.
    උපසිරැසි දුන්නට ස්තූතියි සහෝ....

  14. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  15. “චූටී මල්ලි”

    ඔව් මෙහෙම ගියොත්
    නම් සීසන් 9ම දිගන්න එක අපහසු වෙන 1ක් නෑ
    එල
    සබට තුති
    ඔබට ජය.........

  16. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :P ජය

  17. Nalaka

    ස්තුතියි සහෝ උපසිරැසියට​…සහෝගේ උපසිරැසියට නිසා මේක ආසාවෙන් බලනවා.කියන්න අඩුපාඩුවත් සබ් එකේ ඇත්තේ නෑ.ඒ තරමට සුපිරි.දිගටම දෙමු.ජය​

    1. PaThUm MaDuShAn (ශාන්)

      :P :P :P

  18. Ayesh

    niyamai

  19. KEVIN

    THANZZZZZZ

  20. shani

    thanks

  21. Oshan

    puH!!! super natural

  22. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  24. Dharshana...

    Thanks...

  25. Keshan Wasala

    මෙන්න සහෝ මේ කොටසත් ගත්තා බොහොම ස්තුතියි !!

  26. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  27. kavinda

    thank you

  28. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

  29. Janith.K.B.

    බොහොම ස්තූතියි

  30. Kaazz_bat

    ස්තූතියි සහෝ සබ් එකට.. ජය වේවා..

  31. Rumesh Asanka

    thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.