Watch Trailer

Fargo [S01 : E01] | අකරතැබ්බය…[සිංහල උපසිරසි සමඟ]

ආයුබොවන් සහොදර සහෝදර වරුනි. මේක බයිස්කොප් අඩවියේ පලවන මගේ හතරවන උපසිරසි ගැන්වීම. මේක ඇවිල්ලා අලුත්ම අලුත්ම රුපවාහිනී වෘතාන්තයක්. IMDB ශ්‍රේණිගත කිරීම් වලට අනුව මේකට 9.3ක් ලැබිලා තියෙනවා. පටිටම කතාවක්. මේක පටන් ගත්තේ 2014 අප්‍රේල් මාසේ 15 වෙනිදා. අලුත්ම කතාවක්. හැම සතියෙම අමරිකාවේ විකාශනයට සමාන්තරව…

Fargo

ආයුබොවන් සහොදර සහෝදර වරුනි. මේක බයිස්කොප් අඩවියේ පලවන මගේ හතරවන උපසිරසි ගැන්වීම. මේක ඇවිල්ලා අලුත්ම අලුත්ම රුපවාහිනී වෘතාන්තයක්. IMDB ශ්‍රේණිගත කිරීම් වලට අනුව මේකට 9.3ක් ලැබිලා තියෙනවා. පටිටම කතාවක්. මේක පටන් ගත්තේ 2014 අප්‍රේල් මාසේ 15 වෙනිදා. අලුත්ම කතාවක්. හැම සතියෙම අමරිකාවේ විකාශනයට සමාන්තරව උපසිරසි දෙන්න බලාපොරොත්තු වෙනවා.

මේක 1996 දි සිද්ද වෙච්ච සත්‍යම කතාවක්.මේක සිද්ද වෙලා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ මිනිසෝටා කියන ප්‍රදේශයේ. ලෝකයේ ඕනෑතරම් සත්‍ය කතා චිත්‍රපටි නාට්‍ය බවට පත් වෙලා තියෙනවා. ඒක් මේක වෙනස්. විචාරකයන්ට අනුව මේකේ තියෙන්නේ සත්‍යම සිද්දිය. ජීවත් වන අයගේ ඉල්ලීම පරිදි ඒ අයගේ විතරක් නම් වෙනස් කරලා තියෙනවා. මැරිච්ච අයගේ ගෞරවය තියන්න ඕන නිසා සමහර කොටස් වෙනස් කරලා තියෙනවා. ඒ ඇරුනම අනෙත් සියල්ලම ඇත්ත.

කතාව ගැන කෙටියෙන් කිව්වොත් ලොරන් මැල්වෝ කියන එක්කෙනා මිනිසෝටාවට එනවත් එක්කම තමයි මේ සිද්දි දාමය ආරම්භ වෙන්නේ. එයාගෙන් සිදුවන හිරිහැර අඩත්තේට්ටම් ඇතුලුව ලෙස්ටර් නයිගාර්ඩ් කියන රක්ෂන නියොජිතයා වටා ගෙතුනු කතාව සුපිරියට නිර්මානය කරලා තියෙනවා.

මේ කතාව කොටස් 2ක් පමනක් දැනට විකාශනය වෙලා තිබුනත් සම්මාන වලට පාත්‍රවෙයි කියලා සමහර වෙබ් අඩවි කියනවා. ලස්සන කතාවලට කැමති අයට, විශේෂයෙන්ම සත්‍ය කතා වලට කැමති අයට නම් නියමයි. සියලු දෙනාට බලන්න ආරධනා කරනවා.

Fargo (2014) on IMDb

 

 

150 MB කොපිය මෙතනින් බාගන්න

dce1e5dedebb217fb66586099f55c7d6fe313ddb

430 MB කොපිය මෙතනින් බාගන්න

121f3b3fcfc08afdd12717c6ba1a675b14a0af40

2.7 GB කොපිය මෙතනින් බාගන්න

5047338fa94168daca5c6bc2d0e2e2cdc0e6fd46 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,913 downloadsDownload Fargo.S01E01.zip165 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                               All Episodes                       Next Episode >>

Subtitles

1,913 downloadsDownload Subtitles165 KB

44 comments

  1. DilanH

    මේක දුන්න එකනම් වටිනවා ගොඩක් ස්තුතියි
    දෙන්නටම ජයවේවා !!

  2. Tharindu Perera

    Niyama vadak machann....
    mn palaveni kotasa download karala thibbaa
    passe blnnda kylaa...
    dan sub eka ekkama balathahakii...
    dalala hoda naraka kynnam machann...
    thanks machan sub ekatahh..
    meka digatama diyann...

  3. Ashan

    Niyamai machan,thanks

  4. ඉෂාන් ඉහන්ත

    Thanks Machan

  5. shani

    thanks
    math harima kamathie true story walata

  6. Saketha Pulasthi

    ස්තූතියි. හොඳ IMD ratings අගයක් තියෙන නිසා බලන්න ඕන. Breaking Bad (2008–2013) TV Series එකෙත් IMD ratings 9.6ක ඉහළ අගයක් තියෙනවා. ඒකටත් කවුරු හරි සබ් දෙන්නකෝ. Plzz

  7. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  8. dinidu madushanka

    ela ela saho jaya wewa

  9. Isu

    Thank U Very Much !!!
    Sub digatama demu maho......
    Palaweni TV S. ekata Supirima 1k thoragaththu eka niymai..
    Film ekakta Sub dila wadi kal ynnathuwa Thawa ekakta sub dunna kiynne niyami.... Parakku wena ekaknam na... ;-) ;-)

    Meka dena athara thura Movies ekakuth denna balmu ne???

    Thankzzz Agin. O:-) O:-)

    1. Anjana Krishaja

      දැනට robocop 2014 සහ non-stop 2014 ඉවර කරලා තියෙනවා..හොද කොපි ආපු ගමන් දානව.

    2. Isu

      Niyami Sahoo..
      Digatama Sub damu Magadi Nawathinna epa Hode. :-) :-)

      Oya Sub dala thiyenwa Niyami...
      Fargo eke mulinma yana wakya tikath Sub dapu eka godak hodai.. Ethakota Sub eka Perfect !!!

      GooD LucK !!!

  10. Sisira Hegoda

    Thanks.

  11. චතුරංග සුරාජ් පෙරේරා

    thanks brothers !!!

  12. Sujith

    Thanx bro!! download karala tibune!! :)

  13. Rashmika

    wow meka sub nati nisa nobala inna haduwe..thanks lot denatma

  14. චතුර බුද්ධික

    Thanks machan...

  15. Kulanjana Maduranga

    meka nm pattai wge.balamu aragena kohomada kyla.subata thanks ANJANA & NISHANTHI.keep it up.jaya wewa....

  16. Givantha Arshakularathne

    Superb. Thank you.

  17. Anjana Krishaja

    අදහස් දක්වපු සියලුම දෙනාට ස්තුතියි..

  18. Shan Vimukthi

    ෂාහ් නියමයි සහෝදරයා සහ සහෝදරිය
    දිගටම සේරම දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා :)

  19. රොයිලි

    බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසිය වෙනුවෙන්. බලමු බලන්න අල්ලලා යයිද කියලා. ජය෴෴ :P :P

  20. තරින්ද්‍ර දිලිප්

    ගොඩක් ස්තුතියි
    ජයවේවා !!

  21. Amil

    thanks machan..

  22. thilina

    Thanks saho........

  23. නලින්

    ස්තුතිය අංජන සහෝ! දිගටම දෙමු

    ජය වේවා!

  24. sanjeewa kariyappruma

    niyamai

  25. Wicky

    thanx, anith epith ikmantama demu.

  26. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි දෙන්නටම :P :P ජය

  27. thilina

    උපසිරැසියට තුති

  28. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය............

  29. Sampath

    Thanks Dennatama..........

  30. chandima

    niyamai degatama damu subapatum..... alut katawak mama kamatima ma waga awa.....

  31. chamee

    thanks sub walata...

  32. hewath

    wedenam hoda et meeta wada supiri action tiyena kata ati taram tiytdi me wage 1kma toragatte ae aparadene

  33. Rashmika

    mewa tmi apita ona..thanks lot 2ntma :D

  34. amarajith

    e01 gaththa anith ewa maga.e01 mula poddak beluwa kathawa gena adahasak ganna puluwan wage mul music part 1n.amuthu them 1kakin video karala thiyenne.imdb 9.1 balamu

  35. amarajith

    sub walata thank you very much

  36. prabath

    thanks bro..

  37. Ysa

    නියමයි සහෝ....ස්තුතියි!

  38. තාරක

    Thanks saho....!!

  39. dammika

    niyamai math balanawa.....

  40. asitha

    elama saho thanks

  41. Dave

    Thanks broh

  42. usid

    Thnx

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.