Watch Trailer

Fargo [S01 : E02] | සැකය… [සිංහල උපසිරසි සමඟ]

මෙන්න එහෙනම් දවස් 2ක් ඇතුලත දෙවෙනි කොටසත් අරන් ආව. තුන්වෙනි කොටස විකාශනය වෙන්නේ 29 වෙනිදා. එත් මම ඉක්මනින්ම තුන්වෙනි කොටස දෙනවා. වැඩිය කියන්න ගියොත් රසය අඩුවෙන නිසා දෙවෙනි කොටසේ වෙන්නේ මේකයි. මෝලි ටික ටික ලෙස්ටර් නියගාර්ඩ් සැක කරන්න පටන්ගන්නවා. ඒත් එයාගේ අලුත් බොස්, එයාට පෙන්නන්නේ වෙනම පැත්තක්. මේ…

Fargo
මෙන්න එහෙනම් දවස් 2ක් ඇතුලත දෙවෙනි කොටසත් අරන් ආව. තුන්වෙනි කොටස විකාශනය වෙන්නේ 29 වෙනිදා. එත් මම ඉක්මනින්ම තුන්වෙනි කොටස දෙනවා.

වැඩිය කියන්න ගියොත් රසය අඩුවෙන නිසා දෙවෙනි කොටසේ වෙන්නේ මේකයි. මෝලි ටික ටික ලෙස්ටර් නියගාර්ඩ් සැක කරන්න පටන්ගන්නවා. ඒත් එයාගේ අලුත් බොස්, එයාට පෙන්නන්නේ වෙනම පැත්තක්. මේ අතර මැල්වෝ පරික්ෂනයක් පවත්වනවා බ්ලැක්මේල් කරන්න උත්සාහ කිරීමක් ගැන සුපර් මාර්කට් රජා කියන පුද්ගයෙක්ට…

තුන්වන කොටසේ උපසිරසියත් සමග මැයි මස 5 වෙනිදාට පෙර හමුවෙන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාට ජය…

Fargo (2014) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

5567a29f251c54527d2a56442bb84f60f366579e

300 MB කොපිය මෙතනින් බාගන්න

0e81c05b62bd6316b956ccf1c7424d180bf7402a

2.3 GB කොපිය මෙතනින් බාගන්න

cf31fb1ebc4187d00c0a876772ee2c032fabcde4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,385 downloadsDownload Fargo_S01E02.zip128 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles

1,385 downloadsDownload Subtitles128 KB

22 comments

  1. thilina

    ජයවේවා….
    උපසිරැසියට තුති…

  2. Tharindu Perera

    Elazzz machannnn......

  3. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  4. indika perera

    thank's

  5. anu

    The gods must be crazy 4 එක දෙන්නකෝ ....

  6. Isu

    Niuami Sahoo....
    Thank Sabta.
    ilaga Kotahath ikmanin gemu..
    Obata Jaya!!! :-)

    1. Anjana Krishaja

      තාම විකාශය කරලා නැහැ. 29 වෙනිදා තමයි විකාශය වෙන්නේ.. ආපු ගමන් දෙන්න බලාපොරොත්තු වෙනවා.

  7. Kulanjana Maduranga

    elazzzzzz.subata thanks ANJANA &amp; NISHANTHI.keep it up.....

  8. Sisira Hegoda

    Niyamaaaai.Thanks.

  9. සුළැඟිල්ලා

    ඩාවින්චිස් ඩීමන් එන්න පරක්කු නිසා ඔන්න මේකෙ පළෑවෙනි කොටස බානවා... බලමුකො...

  10. shani

    thanks

  11. නලින්

    ස්තුතියි අංජන සහෝ

    ජය වේවා!

  12. “චූටී මල්ලි”

    එල මචන්
    සබට තුති
    ඔබට ජය............

  13. Sampath

    Thanks Dennatama.........

  14. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි :D

  15. Kosaladeshan

    tnx bro...

  16. dinidu madushanka

    ela ela saho jaya wewa

  17. රොයිලි

    බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  18. Kosaladeshan

    tnx....

  19. Rashmika

    thanks lot!!!!!!!!!

  20. Januka

    ela mchn.............................

  21. asitha

    elama saho thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.