පහුගිය කතාවේදී ඒන්ජල්ලා ඇලස්ටෙයාර්ව කොටු කර ගත්ත බව දැක්කනේ. අද කතාවේදී, කවුරු හරි කෙනෙක් ඒන්ජල්ලා කීප දෙනෙක්ම මරනවා. මේ මිනීමැරුම්(ඒන්ජල්-මැරුම්) කලේ කවුද කියලා හොයන කැස්නුයි, යුරියල්නුයි ඩීන්ගෙන් අසාධාරණ ඉල්ලීමක් කරනවා ;). ඒ ඉල්ලීම මොකද්ද කියලා දැනගන්න කථාව බලන්නම වෙනවා. මේ අතරේ කැස්ටියෙල් උභතෝකෝ…
පහුගිය කතාවේදී ඒන්ජල්ලා ඇලස්ටෙයාර්ව කොටු කර ගත්ත බව දැක්කනේ. අද කතාවේදී, කවුරු හරි කෙනෙක් ඒන්ජල්ලා කීප දෙනෙක්ම මරනවා. මේ මිනීමැරුම්(ඒන්ජල්-මැරුම්) කලේ කවුද කියලා හොයන කැස්නුයි, යුරියල්නුයි ඩීන්ගෙන් අසාධාරණ ඉල්ලීමක් කරනවා ;). ඒ ඉල්ලීම මොකද්ද කියලා දැනගන්න කථාව බලන්නම වෙනවා. මේ අතරේ කැස්ටියෙල් උභතෝකෝටික ප්‍රශ්නෙකටයි මැදිවෙන්නේ. ඒ මොකද්ද කියලා දැන ගන්න පුළුවන් වෙන්නත් කථාව බලලම තමයි.
ඒ මදිවට, අපි දැන් දන්නවනේ සෑම්ගේ ඇගේ තියෙන ඩීමන්-ලේ ගැන ප්‍රශනයක් දැන් සීසන් කීපයක් තිස්සේ ඇදි ඇදී ආපු බව. අද මේ ප්‍රශ්නෙත්, බලාපොරොත්තු නොවුන විදිහට යන්න තියෙන උපරිම මට්ටමටම යනවා. ඒ ගැන දැන ගන්න වෙන්නත් කථාව බලලම තමයි. කථාව පලවෙනි වතාවට බලන අයගෙන් මං කලිනුත් අහපු ප්‍රශ්නෙම ආයිමත් අන්තිම වතාවටත් අහනවා.
රූබි මොකෝ මෙච්චර හොද…?
කොහොම වුනත් මේ ගැටුම් මැද්දේ මෙතෙක් කල් ඔයාලට ඇති වෙලා තිබුණ දැවෙන ප්‍රශ්ණ ගණනාවකට පිළිතුරු ලැබෙයි. ඒ වෙනුවට වෙන ප්‍රශ්ණ ටිකක් ඇතිවෙයි. දැන් කථාව බලමු නේද?
– – –
අධ්‍යක්ෂණය කලේ : මයික් රෝහ්ල් (Mike Rohl)
කථාව /රුපවාහිනී තිර රචනය : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශය වුනේ : 2009 මාර්තු 19 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
Due to copyright issues, we do not provide any torrent links.
4,355 downloadsDownload Supernatural..S04E16.zip75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
58 comments
KproX
සම්පත්
සිරාවටම බං.කොමෙන්ට් එකක් දැම්මේ නෑ කියලා වැඩේනම් අතාරින්න එපා
මේක සුපිරි කතාවක්හර්ෂණ
ඔන්න දැම්ම අවුරුද්දක් විතර ගිහිල්ල
Ayesh
Me Kolla Mechchara Amaruwen Dena Sub Eka Baagena Kattiya Aathal Eke Supernatural Balano . . Comment Ekak Daagena Giyaanan Hondai Neda . . .
අසෙල්
Aniwa bro
shani
thanks
Sanjaya
Thanks................
Shehan
එල එල මේක දෙනකම් උන්නේ,,,, දිගටම කරගෙන යමු,,, sub එකට් ස්තුතියි
kevin rulzz
niyamaiii..digatama denna......... :)
shashith
අනේ ගොඩක් ස්තුති සහෝ සබ් දෙනවට
Ayesh
Thank You Sub Ekata . .
sampath
Thanks MDG.........
Addarage
දෙනකම් ඉදියේ තැන්ක්ස්, හොදේ. දිගටම කරගෙන යන්න. අපි හැමෝම බලාගෙන ඉන්නවා.
kasun
යකෝ ඔහොම සබ් දුන්නොත් මං විබාගේ ෆේල් වෙයි. LOL :p
නියමයි
මරු
:P
උපසිරැසියට තුති… :Dඅසෙල්
Thanx bro
digatama me speed ekenma demugayan
thanks machan
Kushen
Thanks machan...Season 4 ekanam pata gala sub dunnane supiri wadak aaa
nishshanka ruwan
ස්තුතියි:)
Dilip
ela mchn ikmanata sub deepan
D.chamara
niyamai sahooo niyamai ... :)
RT Pramod
අඩේ බන් එල ඈ.. :) ඊයෙ ඉදලා බලන් ඉන්නෙ.. :) :) එල එල සහෝ.. ඉටුරු එකට් ඉක්මණට දාපන් ඈ..
KH7
Thanks Macho...
හර්ෂ ලහිරු
මං නම් කියන්නෙ රූබිගෙ මොකක් හරි යටිකූට්ටු වැඩක් තියනවා අපි දන්නැති වුනාට :P
බොහොම ස්තුතියි සහො :D ජයOshadha114
thanks kollo
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Rashmika
thanks MDG saho!!!!!!!!!!!!!!!!!!!!
DanstM
patta bro.niyamai.you're the best
nuwan
උබ තමා බන් එලම පොර..අපි දන්නවා සබක් දාන්න තියෙන අමාරුව...උබ පේලි 1000ක් විතර කොටනකොට අපිට අකිඋරු 10ක් කොටාගන්න බැරි නෑනේ බන්.....
“චූටී මල්ලි”
අපේ MDG කොල්ලට
කමෙන්ට් කරපියව් හොදේ
එහෙම නොකරන උන්ගෙ
ගෙවල් වලත් පිල්ලි, යක්කු, බූතයෝ
මතුවෙයි ඈ :D :D
ඔන්න අපිනම් දන්නෙ නෑ
සබට තුති
ඔබට ජය.........Oshan
Thanq very very much hode , oya meke sub deeelada valanna hamadama biscope enawa bainnam deela :D
kaviya
පට්ට මචන්.තැන්ක්ස්.අනිකත් ඉක්මනට දෙන්ඩෝ.
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
KaSuŋ Chathuraŋga
බ්‍රෝ ඕක මන් කලිනුත් කිවුවා රුබි තමා සෑම්ට කියලා අන්තිම සීල් එක කඩන්නේ :(
තැන්ස් සහෝ සබ් වලට :) :) :) :)
සුපුන් තිලංක
onna mamath wenada wagema adath gaththa :)
dinidu madushanka
ela ela saho jaya wewa
Tharindu Perera
elazzzz ahhh macahnnn..
thanks sub ekatahhhh.........kevin rulz
next episode tikath oneeeeeeeeeeeeeee..............THNX 4 SUBS
kevin rulz
meke sub digatama denna
blacksnow
Ancient Aliens එකට සබ් දෙන්නේ නැද්දෝ
Indika
Thanks macho
වලාකුළ
Thanks machan
Addarage
සබ් වලටනම් ගොඩක් තෑන්ක්ස්. අනේ ඇයි තාම ඊලග එපිසෝඩ් එකට සබ් නැත්තේ.
පුලුවන් ඉක්මනට දෙන්න සහෝ. අපි බලන් ඉන්නවා.kevin rulz
next episode oneeeeeeeeeeee
Yasith
thanks
Supun
Patta hode
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
ඔහොම යමු!
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම කරන් යන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!භාතිය කෝසල
උපසිරසට ස්තුතියි සහෝ......
Keshan Wasala
ගොඩක් ස්තුතියි :D
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….lakshan
සබ් එකට ගොඩාක් ස්‍තූතියි සහෝ
nirosha
man hithanne rubi balalun lawa kosata bawanawa kiyala
kmax
ෆට්ටයි මං බලන්නෙ අද මේක :D
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ...
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට
Janith.K.B.
බොහෝම ස්තුතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S04 : E16] – Sinhala Subtitles | අල්පෙනිති හිසක් මත… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/Supernatural.jpg)
බොහොම ස්තූතියි!!! කොමෙන්ට් එකක් දැම්මේ නෑ කියලා වැඩේනම් අතාරින්න එපා සහෝ!