ඇවිදින මලමිනී සමඟ මම රැඳෙන අවසාන කොටසත් රැගෙන සුපුරුදු විදියටම ආවා ඔන්න. හිතුවට වැඩිය ටිකක් පරක්කු වුනා මේක දෙන්න. ඒත් මම හිතන්නේ නැහැ යාළුවො තරහා වෙලා ඇතියි කියලා. කොහොමහරි කමක් නෑ වැඩි කතා නැතිවම කියලා ඉන්නම් ගියවර කොටස ගැන කෙටියෙන්. රැන්ඩල්ව මරා දැමිය යුතුයි කියන දැඩි මතයේ හිටපු ෂේන් ඉතාම කපටි ව…
ඇවිදින මලමිනී සමඟ මම රැඳෙන අවසාන කොටසත් රැගෙන සුපුරුදු විදියටම ආවා ඔන්න. හිතුවට වැඩිය ටිකක් පරක්කු වුනා මේක දෙන්න. ඒත් මම හිතන්නේ නැහැ යාළුවො තරහා වෙලා ඇතියි කියලා. කොහොමහරි කමක් නෑ වැඩි කතා නැතිවම කියලා ඉන්නම් ගියවර කොටස ගැන කෙටියෙන්.
රැන්ඩල්ව මරා දැමිය යුතුයි කියන දැඩි මතයේ හිටපු ෂේන් ඉතාම කපටි විදියට රැන්ඩල්ව අරගෙන යනවා කැලෑවට. කැලෑවෙදි රැන්ඩල්ව මරලා දාලා තමන්ගේ නහයත් බොරුවට කඩාගෙන ෂේන් යනවා ආපහු තමන්ගේ පිරිස හොයාගෙන. එයාලට සෑහෙන බොරු තොගයක් කීවට පස්සේ, රික් තීරණය කරනවා රැන්ඩල්ව හොයාගෙන යන්න. කැලෑව තුළට රැන්ඩල්ව සොයාගෙන යන ග්ලෙන්ට සහ ඩෙරිල්ට හමුවෙනවා, හපා කෑමකට ලක් නොවී ඇවිදින මලමිනියක් බවට පත්වුනු රැන්ඩල්ව. ඒ අනුව ඩෙරිල් තේරුම්ගන්නවා රැන්ඩල්ව ෂේන් ඝාතනය කළ බව. රික් සමඟ කැලෑවට යන ෂේන්ගේ අරමුණ තමන්ව ඝාතනය කිරීම බව රික්ට තේරුම් යනවා. එතනදී සිදුවන බහින්බස් වීමත් පරණ තරහත් හේතු කරගෙන රික් අතින් තමන්ගේ හොඳම යහළුවා මිය යනවා. ඒ ක්ෂණිකව ඇවිදින මල මිනියක් බවට පත්වන ෂේන්ව නැවත මරලා දාන්නේ කාල්.
එහෙම අවසන් වුන ගියවර කොටස අවසානයේ විශාල ඇවිදින මලමිනී රැළක්ම ගොවිපළ වෙත ඇදී එනවා ඔයාලා දකින්න ඇති. ඒ රැළ එන්නේ ගොවිපලේ නිවස පැත්තට බව තේරුම්ගන්නා රික්, කාල් සමඟ ධාන්‍ය ගබඩාව වෙත යනවා සැඟවෙන්න. නමුත් නිවස වෙත යන ඒ රැළ වැළැක්විය යුතු නිසාත් ධාන්‍ය ගබඩාව වෙත එන ඇවිදින්නන් විනාශ කිරීම උදෙසාත් රික් විසින් ධාන්‍ය ගබඩාවට ගිනි තබනවා. ඒ අතර නිවසේ සිටි අනෙක් පිරිස උපරිම උත්සාහයක් දරනවා ඇවිදින මල මිනී රැළ ගොවිපළෙන් පන්නා දමන්න. බලන්න ඒ උත්සාය සාර්ථක වෙයිද කියලා. මම නවතිනවා. ජයම වේවා…! එලස්ස්ස්…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
140 MB (1.9 GB) කොපිය මෙතනින් බාගන්න bc37ca0fc094485e9afd9b5c3d46fdd3638f722b 350 MB (4.7 GB) කොපිය මෙතනින් බාගන්න cee0d3b9c1c2d7d1106596cae8d5ff64dd51ba49 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,959 downloadsDownload TheWalking.Dead_.S02E13.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
29 comments
Thisara Buddhika (තිසර නියෝ)
Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
Keshan Wasala
අඩේ මම මේ මේක දීලද කියලා බලන්න අවා විතරයි ...
දැන් වයිරස් එක නිකන් මැරෙන අයටත් බෝ වෙනවනේ O.o
ගොඩක් ස්තුතියි සහෝ මේකේ 3 වැනි එක ඔයාට ගේන්න බැරි උනත් අපි වෙනුවෙන් මේ කොටස් දීල දුන්නට ..එහෙනම් ඔන්න සබ ගත්තා ,, ගොඩක් ස්තුතියි !!milinda
ammata hudu. meeka denakan balan hitiye aaa... ada nam mata hodata ninda yai.. thanxxxxxxxxxxxxxxx oyalata thank karalath madi.... pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
“චූටී මල්ලි”
අලුත් එකකුත් දෙන්න පටන් ගත්ත නිසා
මොකුත් ඉල්ලන එක හරිනෑනෙ
මේක ඉවර කරන්න දායක උනු
එකට තෑන්ක්ස් කොල්ලා
සබට තුති
ඔබට ජය........Ayesh
Thank You Thank You Thank You...
Hansa
බොහොම ස්තුතී සහෝ
තුන්වෙනි සීසන් එකත් දෙන්න කියලා ඉල්ලනවා
ජය වේවා !kavinda gamage
.සබ් දෙන එකටනම් ස්තුතියි….මේ වගේම Smallville එකත් දෙන්න සහෝ.
Nishshanka Ruwan
ස්තුතියි :)
SanathK
finally ,thanks bro!
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
M THILINA
Thank U
Thanu
Thanx saho sub 1ta
shani
thanks
sampath
Thanks Yasho.......
Sadu..
Thankzzzz macho.
chandima
නියමයි සිසන් තුනත් ඔය වේගෙටම ඕන හොදේ සුභපැතුම් සහෝ....
sadisa
thabkzz machan
SHASITH SANDARUWAN
ela mcn kohomahari season eka godadammane...
Prabath Jayawardhana
Thank you very much.......
Happy future....!Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
wajira
thanks for sub
Supun shanika
Thanz for sub ela
Kaveen Gayath
Thanks for the sub bro..godak pin mcn
Ara N Madhu
Thanks all...
Pramukmili
Thanx bro...........
Dulshan
Thank you
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Advertisement
![The Walking Dead [S02 : E13] | ගොවිපලේ අවසානය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/walking-dead.jpg)

නියමයි
:P
උපසිරැසියට තුති……. :)