හොදයි, දැන් යක්කුන්ගේ අම්මව මරන්න ඕනේ කරණ දේවල් තියෙනවා. දැන් තියෙනේ හොයා ගෙන ගිහින් වැඩේ ඉවර කරන්න විතරයි. ඒත් මේක හිතන තරං ලේසි නැති බව කියන්න ඕනේ නෑනේ. ඉතින් කොහොම හරි අම්මි සුදා ඉන්න තැන හොයාගන්න අපේ කණ්ඩායම එහෙට යනවා. නමුත් හැමතැනම මේගොල්ලන්ට දකින්න ලැබෙන්නේ “ජෙෆර්සන් ස්ටාර්ශිප්ස්”නුයි. ජෙෆර්ස…
හොදයි, දැන් යක්කුන්ගේ අම්මව මරන්න ඕනේ කරණ දේවල් තියෙනවා. දැන් තියෙනේ හොයා ගෙන ගිහින් වැඩේ ඉවර කරන්න විතරයි. ඒත් මේක හිතන තරං ලේසි නැති බව කියන්න ඕනේ නෑනේ.
ඉතින් කොහොම හරි අම්මි සුදා ඉන්න තැන හොයාගන්න අපේ කණ්ඩායම එහෙට යනවා. නමුත් හැමතැනම මේගොල්ලන්ට දකින්න ලැබෙන්නේ “ජෙෆර්සන් ස්ටාර්ශිප්ස්”නුයි. ජෙෆර්සන් ස්ටාර්ශිප්ස් මෙහෙ මොකද කරන්නේ, ඊව්ගේ කරදරේ ඉවරකරන්න පුළුවන් වෙයිද?
කොහොම වුනත් අද කොහොමටවත් බලාපොරොත්තු නොවුන ආරංචියක්නං දැනගන්න ලැබෙනවා. ඒ මොකද්ද කියලත් කතාව බලලම දැනගමු.
– – –
අද කතාවේ නම “Mommy Dearest” Joan Crawford නම් නිළියගේ චරිතාපදානයයි. මේ පොත ඇසුරෙන් චිත්‍රපටයක්ද බිහි වී තිබෙනවා.
අධ්‍යක්ෂණය : ජෝන් ෂෝවොල්ටර් (John Showalter)
ලිව්වේ : ඇඩම් ග්ලාස් (Adam Glass)
විකාශනය වුනේ : 2011 අප්‍රේල් 29
මීලග කොටසෙන්:
6.20 The Man Who Would Be King
Promo, Sneak peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
150 MB (3.2 GB) කොපිය මෙතනින් බාගන්න 789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756 250 MB (5.5 GB) කොපිය මෙතනින් බාගන්න c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න c31342595fe521365b31a3d792ce7e932dcf204c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,173 downloadsDownload Supernatural.S06E19.zip112 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
31 comments
Sadis M. Kulatunge
ඉසු ඩිපි (Isu DP)
නියමයි MDG සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!czRGsl
Thankssss :) :)
ඉමල්ක
ගොඩක්ම ස්තුතියි MDG සහෝ
ජයවේවා !D.Chamara
dannam kathawa supiri niyamai sahoo thanks.... eka namai " Elementary S02 " denna nataha ai aparade eka nawathanna epa degatama denna.....
akalanka
නියමයි MDG සහෝ
ඊළග එකත් ඉක්මනින් ගෙමුKushen
NiYAMAI SAHO.....ITHURU TIKATH ME WAGE IKMANATA DEMU :)
sajeevi
sajeevi
sajeevi
thanks
kasun
THAMXXXXXXXXXXXXXX MDG
KH7
Thanks bro..
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rashmika
niyami MDG saho twa episode 3i THANKS LOT
JAYA WEWA!!Rashmika
niyami MDG saho twa episode 3i THANKS LO
Rashmika
T
srimal
elzzzzzzzzzzzz. ah. thanks lot.
Sasanka
Thnx wewooo...anith ewath ikmnatama gemu...
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය.......තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Sanjaya
Thnaks bro....
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nishshanka ruwan
ස්තූතියි :)
prabhath
thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….lakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබටSanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ
Rumesh Asanka
thank you
Anonymous
thanxs
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S06 : E19] | අම්මි සුදා… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Supernatural-S6-2.jpg)

thankuuu weewoo! ikmanata ithuru ewat danna