ඔන්න යාලුවනේ මම ඔයාලට පොරොන්දු වුන විදියටම සොම්බි වෛරසය තුන්වන කොටසත් අරගෙන ඉක්මණින්ම ආවා .. එහෙනම් අද වැඩිය කථා නැතිවම අද කථාව පැත්තට යමු.. අයියෝ තව පොඩ්ඩෙන් අමතක වෙනවා ඊට කලින් අපි පසු ගිය සතියේ කොටස ගැන පොඩ්ඩක් මතක් කරලා ඉමු.. ඔයාලට මතක ඇතිනේ ග්‍රානට් ඇතුලු ගෝල බාල පිරිස ඔවුන් ගේ ට්‍රක් වලට ගෑස්…

ඔන්න යාලුවනේ මම ඔයාලට පොරොන්දු වුන විදියටම සොම්බි වෛරසය තුන්වන කොටසත් අරගෙන ඉක්මණින්ම ආවා .. එහෙනම් අද වැඩිය කථා නැතිවම අද කථාව පැත්තට යමු.. අයියෝ තව පොඩ්ඩෙන් අමතක වෙනවා ඊට කලින් අපි පසු ගිය සතියේ කොටස ගැන පොඩ්ඩක් මතක් කරලා ඉමු.. ඔයාලට මතක ඇතිනේ ග්‍රානට් ඇතුලු ගෝල බාල පිරිස ඔවුන් ගේ ට්‍රක් වලට ගෑස් ගහාගන්න අර සොම්බි ගෙන් පිරිගිය තෙල් පිරිපහාදුවට ගිහිල්ලා වෙච්ච ඇබැද්දිය….. අද කථාව ගලායන්නෙ.. සන්ශයින් නැතිනම් ග්‍රානට් ඇතුලු කණ්ඩායමට අලුතින් එක් වුන කසැන්ඩ්‍රා ගේ පරණ යාලුවන් අතර සිදුවන ගගැටුම් මාලාවක් වටා කසැන්ඩ්‍රා ගේ පරන හිතවතුන් ටික ගැන කියනව නම් ඔවුන් වෙනස්ම ජාතියේ මනුෂ්‍යයෝ වගයක් ඔයාලම බලන්නකෝ මම එහෙම කියන්නෙ මොකද කියලා හැබැයි අද දවසෙත් ග්‍රානට් ඇතුලු පිරිසට සොම්බින් ගෙන් සිදුවන කරදර වලින් අඩුවක් වෙන්නෙ නැහැ.. එහෙනම් යාහාලුවනේ සොම්බි වෛරසය හතරවන කොටසින් ඔයාලව හමුවෙන තුරු අදට සමු ගන්නවා.. බයිස්කෝප් එකට ජයෙන් ජය !!!!!
E041D0D69FF60150D6B9AD8A4A4FB7B44DF49160 38E3F7CD108F7A19C23F784BE564EEB32B1524C5 8728B3FCF3E5C34AD783A2C48CEDADA899A5A1E8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,631 downloadsDownload Z-Nation-S01-E03-.zip81 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/Piyumal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
17 comments
චන්දිම අමරසිංහ
Thisal
තැන්ක්ස් මචන් walking dead තරම් සුපිරි නැති උනත් සොම්බි කතාවක් නිසා බලනවා මෙකට මීට වඩා රටින්ග්ස් එන්න ඔනි 7ක් වත් , තුන් වෙනි එක දෙනකම් හිටියේ
Ayeshi
ස්තූතියි!
sajeevi
thanks
ඉසු ඩිපි (Isu DP)
නියමයි යුශාන් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!Kulanjana Maduranga
niayamai…thanks USAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය.......තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Prasanga
මරු ............දිගටම කරගෙන යමු ......සුබ පතනවා.........
LAKSHAN
උපසිරැසියට තුති…… :)
රොයිලි
බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
චතුරංග සුරාජ් පෙරේරා
thanks ushan !!! :D
Gayan sampath
Thank you very much saho.....
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
silent$
thanx bro !!!!!!!!!!
Geeth rox
bro. mata loku aulak bro. mata me 3 rd epiya download karanna bane bro. man epi 1 and 2 baluwa. meka ganna hadaddi denne na. copy 3ma denne na 3rd epiye. plz help me bro. mata 4th and 5th ekak baanna dunna. eth meka banna denne nane. man asama film thama zombi. meka banna gaththe eka digata balanna puluwan nisa. a nisa help me bro. plzzzzzzzzz
Aravinda Wijesuriya
tnx mcn
Advertisement
මගබලාගෙන හිටියේ මෙන්න උදේම දිලතියෙන්නේ ජයවේවා....
සුභපැතුම්...