හොදයි, ඩීන්ගේ කීම කැස් අහන පාටක් නෑ. මේ අතරේ බොබීයි කොල්ලෝ දෙන්නයි පාතාල ලෝකේ අරින එක නතර කරන ක්‍රමේකුයි, ක්‍රව්ලිවයි හොයනවා. කොල්ලෝ දෙන්නගේ මේ හෙවිල්ල ප්‍රමාද කරන්න ක්‍රව්ලි වෙන උප්පර වැට්ටියක් දාන්නේ කැස්ටත් නොකියයි. අපි බලමු ඒකට මොකද වෙන්නේ කියලා. – – – අද කතාවේ නම “’Let It Bleed” 1969 Rolling S…

හොදයි, ඩීන්ගේ කීම කැස් අහන පාටක් නෑ. මේ අතරේ බොබීයි කොල්ලෝ දෙන්නයි පාතාල ලෝකේ අරින එක නතර කරන ක්‍රමේකුයි, ක්‍රව්ලිවයි හොයනවා. කොල්ලෝ දෙන්නගේ මේ හෙවිල්ල ප්‍රමාද කරන්න ක්‍රව්ලි වෙන උප්පර වැට්ටියක් දාන්නේ කැස්ටත් නොකියයි. අපි බලමු ඒකට මොකද වෙන්නේ කියලා.
– – –
අද කතාවේ නම “’Let It Bleed” 1969 Rolling Stones ගීත ඇල්බමයක්
අධ්‍යක්ෂණය : ජෝන් ශෝවෝල්ටර් (John Showalter)
ලිව්වේ : සේරා ගැම්බල් (Sera Gamble)
විකාශනය වුනේ : 2011 මැයි 20
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
150 MB (3.2 GB) කොපිය මෙතනින් බාගන්න 789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756 250 MB (5.5 GB) කොපිය මෙතනින් බාගන්න c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න c31342595fe521365b31a3d792ce7e932dcf204c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,112 downloadsDownload Supernatural.S06E21.zip131 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
28 comments
sasa
කල්හාර ප්‍රසාද්
ඔන්න එකෙන්ම බෑවෝ!!! තැන්කූ වේවා! තව එක කොටසයි ඉතුරු නේ ඒකත් දුන්නම මේක බලනවා.
Kalum
Thanks machoo....:D
ඉමල්ක
ගොඩක් ස්තුතියි MDG සහෝ
oshan
Thank you very much mdg
isuru
godak tanx. 21 22 kotas 2ma tiyana clip eka man gawa tibune. 22tat sub tibuna me sub file ekema. Mamanam s6 blala iwarai dan.
D.chamara
niyamai saho niyamai...
sajeevi
thanks
sam
man gawa 21 22 ekatama tiyana clip eka tiyenne etakota 22 sub me clip ekata match wenawada
isuru
extract krama tiyana antima sub file eka dammam 21 22 kotas 2ma blatehek bn.
Rashmika
THANKS LOT MDG SAHO
Kushen
Sub ekata godak thanks saho........ :) anthima kotasin ikmaninma hamuwemu
akalanka
thankz machan sub walata
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata.. digatama sub demu.jaya wewa……
ප්‍රදීප් උදයංග
පට්ට ආසාවෙන් සහෝ මෙ සිසන් එක බලන්නෙ, ගොඩක් ස්තුති MDG සහෝ... ජය වෙවා !
“චූටී මල්ලි”
එලනෙ සහෝ
සබට තුති
ඔබට ජය...................KH7
Thanks Bro..
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
නියමයි MDG සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
nishshanka Ruwan
ස්තුතියි :)
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :)
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….lakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබටSanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ
Rumesh Asanka
thank you
Advertisement

Thanks.mama ada 1