Watch Trailer

The Mentalist [S02 : E10] | මතක මංපෙත හා බේස් බෝල්… [සිංහල උපසිරසි සමඟ]

අද දවසේ මම උපසිරැසි දෙන්න සූදානම් වෙන්නේ, The Mentalist කතා මාලාවේ දෙවනි සමයේ 10 වෙනි කතාංගයට. අද විමර්ශණයත් සාමාන්‍ය විමර්ශණයක් වගේම තමයි දිවයන්නේ. කොහොම නමුත් හැම සාමාන්‍ය කතාවකම පොඩි හෝ විශේෂයක් තියෙනවා වාගේම, මේ කතාවෙත් පොඩි සුවිශේෂ බවක් තියෙනවා. ඒක තමයි, පැට්‍රික් ජේන්ගේ ඔළුවේ බෝලයක් වැදිලා සි…

Mentalist 2
අද දවසේ මම උපසිරැසි දෙන්න සූදානම් වෙන්නේ, The Mentalist කතා මාලාවේ දෙවනි සමයේ 10 වෙනි කතාංගයට. අද විමර්ශණයත් සාමාන්‍ය විමර්ශණයක් වගේම තමයි දිවයන්නේ. කොහොම නමුත් හැම සාමාන්‍ය කතාවකම පොඩි හෝ විශේෂයක් තියෙනවා වාගේම, මේ කතාවෙත් පොඩි සුවිශේෂ බවක් තියෙනවා. ඒක තමයි, පැට්‍රික් ජේන්ගේ ඔළුවේ බෝලයක් වැදිලා සිහිය නැතිවීමත් සමගම එයාගේ කුඩා කාලය ගැන දේවල් එයාගේ සිහියට එනවා. ඔයාලට මතකඇති Season 1 දී මෙයා කානිවල් එකක හිටපු බවක් ගැන සඳහනක් කලා. ඉතිං ඒක තමයි මේ එයාගේ මතකයන් වලින් පෙන්වන්නේ.

කොහොම වුනත් කතාවේ සාරාංශීය අදහස මෙහෙමයි.
CBI එකට මේසැරේ පැවරෙන්නේ, කැලිෆෝනියාවේ ආර්න්ට්ස්විල් ප්‍රදේශයේ තිබෙන, ස්ලූප් කියන බේස්බෝල් ඇකඩමියක සිදුවුනු මිනීමැරීමක් විසඳන්නයි. මේ විමර්ශණයේ ව්‍යසකයා (අනතුරට පත්වුනු තැනැත්තා) වෙන්නේ, එම ඇකඩමියේ ප්‍රධානීයා වන බාර්නි ස්ලූප් කියන තැනැත්තා. මෙතනදීත් ජේන් හොඳින් නිරීක්ශණය කරලා, එයාගේ ජීවිතය ගැන හොඳ දැනීමකට පත්වෙනවා. පස්සේ තමයි ඒක ගැන පැහැදිලි කිරීමක් අතරේ එයාගේ ඔළුවට බේස් බෝලයක් පහත් වෙන්නේ. ඒ වගේම, අනික් කතාවල වගේම තමයි මේ කතාවේත් මිනීමරුවා නොහිතන කෙනෙක්. ඒ වගේම දහසක් කරුණු නිරීක්ශණය කලත්, මිනීමැරුමට හේතුව කිසිසේත්ම හිතපු නැති එකක්. ඒත් ඒක ජේන් උප්පරවැට්ටියක් දාලා හොයාගන්නවා.

ඉතිං මිනීමරුවා හොයාගන්න නම් ඔයාලට කතාව බලන්නම වෙනවා. ඒත් කතාව බාගයක් බලද්දීම මිනීමරුවා කවුද කියලා අනුමාන කරන්න උත්සාහ කරලා බලන්නකෝ…. කතාව බලනවාට අමතරවම, ඒකෙනුත් පොඩි ජොලියක් ගන්න පුළුවන්.

එසේනම් හැමෝටම ආයු-බෝ-වේවා !!! __/|__

The Mentalist (2008) on IMDb

 

 

130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න

b4c840572e4e75496267929260f3d894690c81d7

350 MB (8.0GB) කොපිය මෙතනින් බාගන්න

df37d5e19f02233007ebe80c722835dfb6df4e86 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,138 downloadsDownload The.Mentalist.S02E10.zip99 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

2,138 downloadsDownload Subtitles99 KB

16 comments

  1. Ravi

    ela ela sahoo thankzzzzzz.......
    :D :D :D

  2. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata.. digatama sub demu.jaya wewa……

  3. අනුරාධ

    බොහොම ඉස්තුති සහෝ සබට :D :D ! දීගටම සබ් දෙන්න ....... ජය වේවා :D :D

  4. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  5. Sach

    Thanks !

  6. “චූටී මල්ලි”

    එල එල කොල්ලො
    සබට තුති
    ඔබට ජය...........

  7. වරුණ රංගජිත් (වරූ)

    නියමයි..
    සබට තුකි
    ජය

  8. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. තාම බලන්නෙ පළවෙනි එකේ ඒවා ටික. ඒත් අනිවා සෙට් එකම බලනවයි පුළුවන් ඉක්මනට. ජය෴෴ :P :P

  9. ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්තූතියි සහෝ…සබට

  10. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ප්‍රණිත් සහෝ..
    කතාව නිකම් බලලා වැඩක් නැ පොඩි ජොලියකුත් ගන්න ඔනේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  11. #UDPEDRO

    thanks mchng sub ekata ,,,, digatama denna ,,obata JaYa....

  12. sajeevi

    thanks

  13. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  14. themi

    thanx

  15. LAKSHAN

    සබ් එකට බොහොම ස්තුතියි

  16. Mano

    Godak sthuthi..Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.