Watch Trailer

Supernatural [S07 : E16] | ශාපය…[සිංහල උපසිරැසි සමඟ]

කකුල් ගැලවෙනකම් නටපු බැලරීනා කෙනෙක් ගැන හොයන්න එන සෑම්නුයි ඩීන්නුයි වැඩි වෙලාවක් යන්න කලින් ලවායතන් ප්‍රශ්නෙකට මැදි වෙනවා. මේ අතරේ කලින් කතාවේ අන්තිමට දැක්කනේ ලුසිෆර් ආපහු නොයන්නම ආපු හැටි. ලුසිෆර් හදන්නේ සෑම්ට නිදා ගන්න නොදීම ඉන්නයි. ඒ වගේම අදත් අහිමි වීම් ලයිස්තුවට තවත් කෙනෙක් එකතු වෙනවා. විස්තර…

Supernatural-S6-2

කකුල් ගැලවෙනකම් නටපු බැලරීනා කෙනෙක් ගැන හොයන්න එන සෑම්නුයි ඩීන්නුයි වැඩි වෙලාවක් යන්න කලින් ලවායතන් ප්‍රශ්නෙකට මැදි වෙනවා.

මේ අතරේ කලින් කතාවේ අන්තිමට දැක්කනේ ලුසිෆර් ආපහු නොයන්නම ආපු හැටි. ලුසිෆර් හදන්නේ සෑම්ට නිදා ගන්න නොදීම ඉන්නයි.

ඒ වගේම අදත් අහිමි වීම් ලයිස්තුවට තවත් කෙනෙක් එකතු වෙනවා. විස්තර කතාව බලලා දැනගන්න.

දැන් පහුගිය ටිකේම අයියා මලෝ දෙන්න මූණ දුන්නේ අහිමිවීම්වලටමයි. කවදා හරි හිටපු යාළුවො ඔක්කොම වගේ දැන් මැරිලා. එයින් කවුරු හරි එක්කෙනෙක්වත් ආපහු ආවනම් හොදයි නේද? 😉

කවුරු ආවොත් හොදයි කියලද ඕගොල්ලෝ හිතන්නේ?

—–

අධ්‍යක්ෂණය : ජෝන් ෂෝවෝල්ටර් (John Showalter)
ලිව්වේ : ජෙනී ක්ලයින් (Jenny Klein) සහ රොබට් සිගර් (Robert Singer)
විකාශනය වුණේ : 2012 මාර්තු 16
මීළග කොටසෙන්::
7.17 The Born-Again Identity
Promo, Sneak peek

 

 

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

140 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න acf2ea7448cf178528b445e390db4c57acc3cc77 250 MB (5.7 GB) කොපිය මෙතනින් බාගන්න b79e2e48443319118f9f83c5e8ba5bc1a1583218 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න cb302f7666ba695d85a8851bdcbeb31d394499b0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,012 downloadsDownload Supernatural._S07E16.zip122 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,012 downloadsDownload Subtitles122 KB

36 comments

  1. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  2. kushan charith

    thanks සහෝ sub එකට දිගටම ඔයාගෙන්මයි supernatural එකට sub ඕනෙ...MDG කිව්වොත් sub ම තමයි

  3. kanushka

    Thanks bro

  4. sajeevi

    thanks

  5. Sadis M. Kulatunge

    තෑන්ක් යූ මචන්..

  6. Bhanuka

    කැස් ආවොත් හොදයි නේද..

  7. yumal

    thanks sahoo anawanan hoda "castiyel" thamaa balamuko issarahata digatama demu

  8. yumal

    machoo puluwannan "Vampire Diaries" ake sub dennako mn english walin blanawa bn therenna hariyata

  9. තාමර දෙනුවන්

    පට්ට....පට්ට...නියමයි.......................

  10. KH7

    thanks bro..

  11. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. D.Chamara

    thanmks sahoo sub ekata ....

  13. prabhath

    thanks

  14. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.......

  15. D

    කැස් ආවොත් නම් පට්ට. ලවා ලට දෙයි රිදෙන්න :D

  16. oshan

    Thank you very much

  17. IDT

    Thnx bro.....

  18. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  19. Dulan

    Thanks saho

  20. Yenu

    Thank You.....

  21. indika

    Thank you very much……

  22. Nilaksha

    Thnxx bro..

  23. Hiru

    නියමයි.

  24. Asantha Akila

    apita one caes :) thanxx

  25. Kushen

    Thanks saho :)

  26. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Oshan-SBL

    thankz brooooooooooooooooooooooooooooooooooo

  28. Rashmika

    THANKS MDG SAHO!!

  29. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  30. CHABI

    සහෝ ඔබට සීසන් 10 ම සබ් හැකි ඉක්මනින් අප වෙත ලබා දිමට ශක්තිය ‍ධෛර්යය ලැබේවායි ප්‍රාර්තනා කරනවා

  31. ANJANA

    Thanks...

  32. පසිඳු උදාර

    සබට ස්තුති .. මන් හිතන්නේ කැස් :D

  33. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ...

  34. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

  35. Rumesh Asanka

    thank you

  36. Anonymous

    castiel

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.