අද දින The Mentalist කතාංගයේ තෙවැනි සමයේ අවසාන කතා චතුර්ථකයේ පලමු කතාංගයේ උපසිරැසයි ඔබ අතට පත් කරන්නේ. අද කතාංගයේදී මනුස්සයෙක් නගරයේ පාළු පාරක වැටිලා ඉන්නවා. මොහු ගැන විමර්ශණ කරන්න බාරවෙන්නේ CBI ඒකකයට. ව්‍යසකයාගේ නම තමයි වෝල්ටන් පාර්සෙල්. ඔහු බන්ධනාගාර ආරක්ශකයෙක් විදියට රැකියාවක් කරන තැනැත්තෙක් විද…

අද දින The Mentalist කතාංගයේ තෙවැනි සමයේ අවසාන කතා චතුර්ථකයේ පලමු කතාංගයේ උපසිරැසයි ඔබ අතට පත් කරන්නේ. අද කතාංගයේදී මනුස්සයෙක් නගරයේ පාළු පාරක වැටිලා ඉන්නවා. මොහු ගැන විමර්ශණ කරන්න බාරවෙන්නේ CBI ඒකකයට. ව්‍යසකයාගේ නම තමයි වෝල්ටන් පාර්සෙල්. ඔහු බන්ධනාගාර ආරක්ශකයෙක් විදියට රැකියාවක් කරන තැනැත්තෙක් විදියට තමයි දැනගන්න ලැබෙන්නේ.
දැනගන්න ලැබුණූ කාරනා අනුව ලඟදී හිරෙන් නිදහස් වුනු මිනිහෙකුගෙන් මිනීමැරුම සිදුවෙන්න ඇති කියලා තමයි සැක කරන්නේ. නමුත් ඒ කාරණාවෙන් කිසිම දෙයක් දැනගන්න ලැබෙන්නේ නැති නිසා, CBI එකට ව්‍යසකයා රැකියාව කරපු තැනට යන්න වෙනවා. ජේන් පවා මෙතනට යනවා. එතැනදී ජේන් විවිධ දේවල් කරනවා. ඒත් බන්ධනාගාර රැඳවියෙකුට පිටස්තර ලෝකේ කෙනෙක්ව මරන්න හැකියාවක් නෑනේ. නමුත් ජේන් විසින් හිරේ ඉන්න හිරකාරයෝ එකට කොටවලා මිනීමරුවා අල්ලනවා. මම දන්න විදියට මෙච්චර කාලෙකට මේ කතා මාලාවේ යොදපු උප්පරවැට්ටි වලින් හොඳම එකක් වෙන්න ඕනේ. කොහොම නමුත් උප්පරවැට්ටිය වැඩ කරනවා.
අපි එහෙනං උපසිරැසි එක්කම කතාව බලලා හොයාගමු කවුද මිනීමරුවා කියලා. ඒක බලන අතරේ මීලඟ කතාංගයට උපසිරැසි රැගෙන එන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.
ආයු -බෝ -වේවා !!! __/|\__
126 MB (3.6GB) කොපිය මෙතනින් බාගන්න
7bf6c37f71aeb0119d5291edbc11b7b359c91f65350 MB (8.4GB) කොපිය මෙතනින් බාගන්න
45c97ab31ca67373d804011243de66a0bff5db93 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,103 downloadsDownload The._Mentalist.S03E21.zip142 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
14 comments
kalana
sajeevi
thanks
Sach
සබට තුති සහෝ !!!
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Ashan
Thanks machanla
Ikmanata Sub tika denna
Jaya wewa !!!!!!!Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Eranda
හම්මේ season 3ක් ගියා. පට්ටයි සහෝ දිගටම කරමු.මේකට වහ වැටිලා ඉන්නේ. :)
prabhath
thanks saho
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල එල එලෝ
සබට තුති
ඔබට ජය............චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!LakshanD
බ්රද තෑන්ක්ස් ❤️
Mano
Godak sthuthi..Jaya wewa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks bro ikmant sub denavt