Watch Trailer

Supernatural [S07 : E22] | වැම්ප් නාශක… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, කෙවින් කිව්වා කොහොමද ලවායතන්ලව මරණේ කියලා. දැන් ආයුධේ හදාගන්න ඕනේ කරන දේවල් හොයාගන්නයි තියෙන්නේ. මේ අතරේ ඩික්ගේ සැලැස්ම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ මදිවට බොබී සීමාවල් පන්නලා යනවා. මොකද වෙන්නේ කියලා බලලම දැනගමු. ——- අද කතාවේ නම ” There Will Be Blood” 2007 මෙනමින් ඇති චිත්‍රපටය ඇසුරෙනුයි.…

Supernatural-S6-2
හොදයි, කෙවින් කිව්වා කොහොමද ලවායතන්ලව මරණේ කියලා. දැන් ආයුධේ හදාගන්න ඕනේ කරන දේවල් හොයාගන්නයි තියෙන්නේ. මේ අතරේ ඩික්ගේ සැලැස්ම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ මදිවට බොබී සීමාවල් පන්නලා යනවා. මොකද වෙන්නේ කියලා බලලම දැනගමු.

——-
අද කතාවේ නම ” There Will Be Blood” 2007 මෙනමින් ඇති චිත්‍රපටය ඇසුරෙනුයි.
අධ්‍යක්ෂණය : ගයි නෝමන් බී (Guy Norman Bee)
ලිව්වේ : ඇන්ඩෲ ඩැබ් (Andrew Dabb) සහ ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
විකාශනය වුනේ : 2012 මැයි 11

මීලග කොටසෙන්:
7.23 Survival of the Fittest
Promo

 

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

140 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න acf2ea7448cf178528b445e390db4c57acc3cc77 250 MB (5.7 GB) කොපිය මෙතනින් බාගන්න b79e2e48443319118f9f83c5e8ba5bc1a1583218 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න cb302f7666ba695d85a8851bdcbeb31d394499b0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,997 downloadsDownload Supernatural.S07-E22.zip126 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

3,997 downloadsDownload Subtitles126 KB

38 comments

  1. Asantha Akila

    Meka denakan idiye machoo thanxx sahoo :D

  2. R.D

    Thanks Bro.ඊළඟ සබ් එකත් ඉක්මනටම ඕනේ ................

  3. D

    thnx ah

  4. kushan charith

    thanks bro..last epi එකටත් ඉක්මනටම sub දාන්ඩෝ...............

  5. lahiru

    Ela machn thanx.

  6. Sanjaya

    Thanks bro.... :)
    !!..Jaya Weva..!!

  7. kavishka

    thankz

  8. rasika

    THNKZ DUDE!!!11

  9. sajeevi

    thanks

  10. nalaka

    thanks “MDG”

  11. Sadis M.

    තෑන්ක්ස් මචෝ..

  12. ANJANA

    Thanks...

  13. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. Rashmika

    Thanks
    last episode ekt ikmnt denna
    JAYA WEWA!!

  15. KH7

    Thankx Bro....

  16. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......

  17. charith sandakelum

    thnx... saho sub ekata... digatama denna mama suba pathanawa...

  18. D.chamar

    thanks shoo niyamai niyamai thwa ekai ekath ekmanta gemu hoda

  19. harsh

    බොහොම ස්තූතියි සහෝ..

  20. nishshanka ruwan

    ස්තූතියි :)

  21. oshan

    7ත් අවසානයට ආව නේද mdG ඔයා ලොකු වැඩක් කලේ thnx

  22. nuwan

    bohoma sthuthyi machan........

  23. Achintha Sameera

    MDG තැන්ක්ස් මචෝ සබ් එකට.
    උබනම් රියල් ගේමක් දෙන්නේ අපි වෙනුවෙන්.
    මන් දන්න තරමින් තනියෙන් මේ වගේ ටීවී සීරියස් එකකට සබ් දෙන එකම කොල්ල උබ බන්.
    උබනම් දෙයියෙක් නෙමෙයි දේවාලයක් බන් සිරාවටම.
    මාත් මේක බලනවා බන් හැබෙයි හෙනෙකට තියෙන්නේ මන් නෙමෙයි සබ් ගන්නෙත් මේක බාන්නෙත් මචෝ.
    උබට තැනක් නොකරොත් මගේ හිතට අවුල් බන් එකයි උබ වෙනුවෙන්නම මන් කොමනට් එකක් දන්නේ.
    උබට දිගටම කොමන්ට් දාන්න බැරිවෙන එකට මගේ කණගාටුව.
    වැඩේ අත අරින්න එපා මචෝ මේක ඉවර වෙනකම්ම අපි උබත් එක්ක

  24. sasanka

    digatama karagena yamu,,,suba pathum..

  25. “චූටී මල්ලි”

    ඔය තියෙන්නෙ බඩු
    සබට තුති
    ඔබට ජය............

  26. kevin

    niyamai bn thanx................ikmanta yamu anith seson ekatath....

  27. sanju

    ko bn 23 weni episod aka meke 22 ine penanne bn plz reply me plz.................

    1. mahesh

      23 episode eke sub ekath ekmanata ona

  28. sasanka

    ubatath hugak wada athi mcn,,poddk ikmn karala 23 th sub diyan,,
    jaya wewa :D :D :D :D :D

  29. moshan

    Thz maco ikmanata season8 sub awannooo 10 passe damuuuu....

  30. isuru

    suba ko SE8 Ta 10 Balanna Baro 8 One ikmanata

  31. rasika

    anitma ekat dapankoooo

  32. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :)

  34. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  35. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ...

  36. ඉෂාන් මදුෂ

    ගොඩක් ස්තූතියි සහෝ

  37. Rumesh Asanka

    thank you