හොදයි, ඔන්න ඒ සීසන් එකත් ඉවරයි. මොකද වෙන්නේ කියලා බලලම දැනගන්නකෝ. ගැග් රීල් එක ඊලග සීසන් එකෙන් හමුවෙමු නේද? 😉 ———— අධ්‍යක්ෂණය : රොබට් සිගර් (Robert Singer) ලිව්වේ : සේරා ගැම්බල් (Sera Gamble) විකාශනය වුනේ : 2012 මැයි 18 ————- තවත් යුගයක් නිමයි! පස්වෙනි සීසන් එක ඉවර වුනාට පස්සේ වැඩසටහන මෙහෙයවීම බාර…

හොදයි, ඔන්න ඒ සීසන් එකත් ඉවරයි. මොකද වෙන්නේ කියලා බලලම දැනගන්නකෝ.
ඊලග සීසන් එකෙන් හමුවෙමු නේද? 😉
————
අධ්‍යක්ෂණය : රොබට් සිගර් (Robert Singer)
ලිව්වේ : සේරා ගැම්බල් (Sera Gamble)
විකාශනය වුනේ : 2012 මැයි 18
————-
තවත් යුගයක් නිමයි!
පස්වෙනි සීසන් එක ඉවර වුනාට පස්සේ වැඩසටහන මෙහෙයවීම බාර වුනේ සේරා ගැම්බල්ට (Sera Gamble) බව මං කිව්වා මතකනේ. සීසන් දෙකකට පස්සේ, මෙතනින් ගැම්බල් යුගය නිමා වෙනවා. එයාගේ යුගයේ හොද නරක මනින එක මං ඕගොල්ලන්ට ඉතුරු කරනවා. මෙන්න මේ එපිසෝඩ් ලිව්වේ සේරා ගැම්බල්නුයි.
1.03 Dead in the Water
1.12 Faith
1.14 Nightmare
1.21 Salvation
2.03 Bloodlust
2.08 Crossroad Blues
2.13 Houses of the Holy
2.17 Heart
2.21 All Hell Breaks Loose: Part One
3.02 The Kids Are Alright
3.07 Fresh Blood
3.10 Dream a Little Dream of Me
3.12 Jus in Bello
3.15 Time Is on My Side
4.02 Are You There, God? It’s Me, Dean Winchester
4.09 I Know What You Did Last Summer
4.17 It’s a Terrible Life
4.21 When the Levee Breaks
5.02 Good God, Y’All
5.07 The Curious Case of Dean Winchester
5.13 The Song Remains the Same with Nancy Weiner
5.21 Two Minutes to Midnight
6.01 Exile on Main St.
6.11 Appointment in Samarra
6.21 Let It Bleed
7.01 Meet the New Boss
7.10 Death’s Door
7.17 The Born-Again Identity
7.23 Survival of the Fittest
ඊලග සීසන් එකේ ඉදන් වැඩසටනහ මෙහෙයවන්නේ තුන්වෙනි සීසන් එකේ ඉදන් වැඩසටහන එක්ක කතා සහ තිර රචනයෙන් එකතු වුන ජෙරමි කාවර් (Jeremy Carver) සහ මුල ඉදලම වැඩසටහනට අධ්‍යක්ෂණයයෙන්, කතා/තිර රචනාවලින් සහ විධායක නිෂ්පාදකයෙක් හැටියට සම්බන්ධවෙලා සිටි රොබට් සිගර්ටයි (Robert Singer)
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
140 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න acf2ea7448cf178528b445e390db4c57acc3cc77 250 MB (5.7 GB) කොපිය මෙතනින් බාගන්න b79e2e48443319118f9f83c5e8ba5bc1a1583218 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න cb302f7666ba695d85a8851bdcbeb31d394499b0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,985 downloadsDownload Supernatural._.S07E23.zip87 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
66 comments
kushan charith
rasika
thnkz machan 8t ikmanata diyan..oll D best thnx
akalanka
Thnkz sub walata anit season ekatat sub ikmanata danno............
g
Patta kolloooooooo
Era
Thanx Machan..
Sadis M.
thankuuu machoo!
Gamindu
Tnx Machan.. nxt season 1 ikmanata demu.. jayawewa...
Bhanuka
Ane ban ikmanata deepan ban. film ekakwath balanna welawak nathi eke meka witharai balanneth. Thnx ban.
madsuhan
Thank..
Bhagya
Ela thankz
supun
එල බන්....... 8 වෙනි 1ක ඉක්මනට ඕනේ... මේක වගේ පරක්කු කරන්න නම් එපා මචෝ......
තිසර නියෝ
නියමයි
ඔන්න එහෙනම් 8 බෑවෙන්න දැම්මා..
ඉක්මනටම එකත් සම්පූර්ණ කරමු
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)D
Ilaga ekatath ikamanata sub denna patan ganin
ck
Next episode ekath ikmanatama diyan hode...
D.chamar
thanka sahoo ethuro sisan tekatha me wagema ekmanata gemu jaya...
sadu
tnkzzzzz saho.meka denakam sehena kaalayak balan hitiya.anith season ekath ikmanatama dila daandoooooo.api balan innawa.anith katha set ekath naththalata nawaththala thiyena eke meke pihita thamai ithin apita thiyenne.kohomahari oyage watina kaalaya api wenuwen weya karanawatanam kohoma tnkz karannada manda.....kohomahari oyage watina kaalaya yodawala anith season ekath api wenuwen ikmanatama karanna. budu saranay.................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................M.D.G TA JAYA WEWA....................................
Jamson
Thanks kollo
Sameera
එල මචන්, තව 46 යි තියෙන්නෙ ....
Sanjaya
Thanks bro.....................
sinhala subtitles nisa niyama theruma danagena balanna puluwan
elaga season ekath ikmanatama demu :D
!!..Jaya Weva..!!laki
බොහෝම ස්තුති MDG සහෝ...
Kushen
Thank you so much sahoooo....dawas ganak balagena hitiya meka enakan.meka hadanna uba loku kattak kanawa kiyala apita therenawa.wena kawruth mehema uba wage season 7kata sub deela nathuwa athi.a gana uba adambara weyan.eth machan issara wage sub ikmanata denna puluwannm loku udawwak machan.
oshan
This is supernatural .thank you very much MDG
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
KH7
Thanks Bro..
nuwan
අපි වෙනුවෙන් කිසිම ලාබයක් නැතුව කරන කැප කිරීමට බොහොම ස්තුතියි.......මේ කමෙන්ට් බලල සතුටු වෙන එක විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ,,,,,e හින්ද හැමදෙනාටම වචනෙකින් හරි ස්තුතියි කියන්න කියල ඉල්ලනවා.....:d
sajeevi
thanks a lot
Asantha Akila
thanxxxxxxxxxxxxxxxxxxxxxxxxx wewa !! sahooo SE8 ikmanatama one
nalaka
thanxxxxx S8 patan ganna suba pathanawa
Kamal
Thanx Sahoooo
Kavishka
thankz thankz .... s8 th ikmanata sub demu MDG saho... jaya wewa!!
sanju
ammo ati yntham tnkzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
“චූටී මල්ලි”
එල MDG
8නි season එකෙ 720p BRRIp කොපියටත් sub ඔනි mcn
සබට තුති
ඔබට ජය...........Dulan
තැන්ක්ස් සහෝ..
Ghost-Facer
thanks mcn. season 7tama api wenuwen sub dunna ne ela ela.anith season tikath ikmanatama demu.jaya wewa
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rashmika
Thanks lot saho
season 8 ikmnta genna
JAYA WEWA!!!!!!ශශීර
ෆට්ට සහෝ.......................................................
yumal
thanks machoo S08 one aniwa aaaaaaaaa
sachin
niyamai matchan ela
ANJANA
thanks.....
Sampath
Thanks
nishshanka ruwan
ස්තූතියි :)
ayesha
thanx dr season 8 ikmanatama dendoooooooooooooo
Achintha Sameera
MDG තැන්ක්ස් මචෝ,
උබ වෙනුවෙන් කොමන්ට් එකක් නොදැම්මොත් හිතට හරි නෑ
මොකද උබ අපි වෙනුවෙන් දෙන්නේ පට්ට ගේමක් නිසා
සීසන් 8ත් ඉක්මනට පටන් ගනින් මචෝචන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!Sajith Anthony
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට....
8 වෙනි 1ක ඉක්මනට ඕනේ…supun
e බන් grimm කියන tv series 01katath sub දීපන්කෝ......................
prabhath
thanks mdg saho niyamai
harsh
බොහොම නොයිවසිල්ලෙන් ඇඟිලි ගැන ගැන බලාගෙන ඉඳලා බලපු ටෙලි කතාවක් තමයි මේක. ගොඩක් ස්තූතියි MDG සහෝ, මේ තරම් ඉක්මණට මේ සිසන් එකටත් සබ් දීලා අවසන් කලාට.
ඔයාගෙ හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියල සුබ පතනවා. ජයවේවා..!වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

අප්පේ ඇතියාන්තම් ඒ season එකත් ඉවරයි,,,,thanks කරනව අපි වෙනුවෙන් කට්ට කාල ගහන ගේමට ,season 8 ඉක්මනටම ඉවරකරන්ඩ සුබ පතනවා..MDG ට ජය.෴෴෴