කෙවීන්ට ඕනේ වෙනවා අම්මව බලන්න යන්න. මේ අතරේ දේව වචනේ වෙන්දේසි වෙන්නයි යන්නේ. මෙන්න මේ දේවල් ලංසු විදිහට ඉදිරිපත් වෙනවා — – ඩොලර් බිලියන 30ක් – මොනා ලීසා චිත්‍රේ – උඩුකය නිරුවත් මොනා ලීසා චිත්‍රේ – වතිකානුව – ඇලස්කාව – හඳ (ඔව්, ඇයි අහලා නැද්ද? බස් ඕල්ඩ්‍රිරින් හදට ගිහින් තියෙන්නේ හද ක්‍රව්ලිට විකුනල…

කෙවීන්ට ඕනේ වෙනවා අම්මව බලන්න යන්න. මේ අතරේ දේව වචනේ වෙන්දේසි වෙන්නයි යන්නේ.
මෙන්න මේ දේවල් ලංසු විදිහට ඉදිරිපත් වෙනවා —
– ඩොලර් බිලියන 30ක්
– මොනා ලීසා චිත්‍රේ
– උඩුකය නිරුවත් මොනා ලීසා චිත්‍රේ
– වතිකානුව
– ඇලස්කාව
– හඳ (ඔව්, ඇයි අහලා නැද්ද? බස් ඕල්ඩ්‍රිරින් හදට ගිහින් තියෙන්නේ හද ක්‍රව්ලිට විකුනලා, දැන් ඒක අයිති අපායට 😉 😛 )
දිනන ලංසුව මොකද්ද කියලා කතාව බලලා දැනගමු.
——-
අද කතාවේ නම “What’s Up, Tiger Mommy?” හදලා තියෙන්නේ What’s Up, Tiger Lily? 1966 චිත්‍රපටයේ නමත් , Amy Chuaගේ Battle Hymn of the Tiger Mother පොතේ නමත් එකතු කරලලු.
අධ්‍යක්ෂණය : ජෝන් ශෝවෝලටර් (John Showalter)
ලිව්වේ : ඇනඩෲ ඩැබ් (Andrew Dabb) සහ ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
විකාශනය වුනේ : 2012 ඔක්තෝම්බර් 10
මීලග කොටසෙන්:
8.03 Heartache
Promo, Sneak Peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
130 MB (3.1 GB) කොපිය මෙතනින් බාගන්න 9b206b8d6c902103fea1af4c7106b62a92b6256f 255 MB (5.8 GB) කොපිය මෙතනින් බාගන්න 01dd7146f0ee7082c1bb81d7fd8dd05fa65e5766 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,240 downloadsDownload Supernatural.S08-E02.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
35 comments
d
ishan
elakiri machan
KH7
Thanks Bro..
nalaka
thanx MDG
isuru
Godak Thanx Mchan.
Saluwa
තෑන්ක්ස් වේවා!!!! ඉක්මනට ඕනෙ අනිත් ඒවත්!
Sadis M.
නියමයි සහෝ…ස්තුතියි..
harsh
බොහොම ස්තූතියි සහෝ.. !!
nishshanka ruwan
ස්තූතියි :)
kushan charith
thanks MDG සහෝ sub එකට,,,,,,,,ඉක්මනටම season 8 ඉවරකරන්ඩ සුබ පතනවා..............
sadu
tnkz saho.anith ewath ikmanatama demu.api maga balan innawa. bas
R.D
Thanks MDG Bro.Looking forward for next episode............
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Dulan
Thanks saho!
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......
MDG
thanks MDG සහෝ sub එකට,,,,,,,,ඉක්මනටම season
8 ඉවරකරන්ඩ සුබ පතනවා…………..nuwan
ගොන් ප** කියන ඒවා ගනන් ගන්න එපා මචන්...අපි උබේ මහන්සිය අගය කරනවා...
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Achintha Sameera
MDG තැන්ක්ස් මචෝ සබ් එකට
Shiran
thnx MDG! looking 4ward for next epi (y)
Sajith Anthony
තෑන්ක්ස් වේවා!!!!
ඉක්මනට ඕනෙ අනිත් ඒවත්!වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!sajeevi
thanks
Devika
Tnx brother..
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
“චූටී මල්ලි”
එල එල නියමයි
සබට තුති
ඔබට ජය...........Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :)
Rashmika
THANKS LOT MDG SAHO!!!
චන්දිම අමරසිංහ
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ...
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
kalharakulathunga1234kk
SUBTIITLE VALATA GODAK THANX.OYALATA PULUWANDA SEASON EKAKA SUBTITLE DIRECT DOWNLOAD KARANNA DENNA.
Rumesh Asanka
thank you
yasiru
thank u
Advertisement

thnx bro