Watch Trailer

Halo: Nightfall [S01 : E05] | අවසානයක සනිටුන… [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනං කවුරුත් ආසා කරන Halo ක්‍රීඩාවේ මේ අවුරුද්දේ කෙටි ටෙලි කතා වෘන්තියක් විදිහට එලිදක්වපු Halo: Nightfall කතාවේ අවසාන කොටස. දෙවෙනි කොටසක් එන එක ගැනනම් හරියටම කියන්න අමාරුයි. කොහොම නමුත් ඉදිරියට තවත් කොටසක් ආවොත් ඒකත් දෙන්නම් අනිවාර්යෙන්ම. පසුගිය කොටසින් දැකගන්න පුලුවන් වුනානේ ලෝක්ගේ කණ්ඩායමේ…

Halo Nightfall 2014

මෙන්න එහෙනං කවුරුත් ආසා කරන Halo ක්‍රීඩාවේ මේ අවුරුද්දේ කෙටි ටෙලි කතා වෘන්තියක් විදිහට එලිදක්වපු Halo: Nightfall කතාවේ අවසාන කොටස. දෙවෙනි කොටසක් එන එක ගැනනම් හරියටම කියන්න අමාරුයි. කොහොම නමුත් ඉදිරියට තවත් කොටසක් ආවොත් ඒකත් දෙන්නම් අනිවාර්යෙන්ම.

පසුගිය කොටසින් දැකගන්න පුලුවන් වුනානේ ලෝක්ගේ කණ්ඩායමේ දෙන්නෙක් එයාට විරුද්ධ වෙලා එයාලට මඟ පෙන්වන්න අත් අඩංගුවට ගත්තු ජාවාරම්කාරයාවත් අරගෙන යනවා. ඒත් ලෝක් ඇතුලු අනිත් දෙන්නා දකිනවා එයාලගේ කඩා වැටුණු යානයට එයාලා ලංවෙලා කියලා.

අද කොටස ගැන කියන්නේ නෑ. මොකද අද කොටසේ තමා හොඳම හරිය සිද්ධ වෙන්නේ. බෝම්බ පිපිරිලි අනං මනං සේරම ටික අද කොටසේ නිසා.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!

Halo: Nightfall (2014– ) on IMDb

 

 

213 MB කොපිය මෙතනින් බාගන්න

DE02056AFB3D485051A4B50EF20270669A26FC08 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,531 downloadsDownload Halo.Nightfall.5.baiscopelk.zip11 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes

Subtitles

1,531 downloadsDownload Subtitles11 KB

22 comments

  1. CHAMEE

    thanks godaaaaaaak
    supiri kathawak.
    sub walata godaak sthuthi

  2. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. Kulanjana Maduranga

    niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa…..

  4. Haritha

    එල චලිදු අයියේ.කතාවනම් සුපිරි ඈ

  5. thisal

    එල එල තැන්ක්ස් සබ් එකට මචන්

  6. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  7. sajeevi

    thanks

  8. shehan

    thanks bro

  9. “චූටී මල්ලි”

    එල එල නියමයි
    සබට තුති
    ඔබට ජය...........

  10. suneth

    machan mkkda me ena codec awula????
    khomada eka hada ganne???

  11. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ඔන්න දැන් බලන්න පටාන්න්න් ගන්නවා.
    තව එකක් දෙමු.
    ජය වේවා. !

  12. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  14. M.H. Isuru Janakantha

    නියමයි සහෝ…ස්තුතියි

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  16. Shehan putha

    Thanks bro
    Jaya wewa!

  17. Prashanpn

    නියමයි සහෝ ස්තුතියි

  18. Lakshitha

    THnks bro sub ekata.
    අනිත් episod වලට comment දැම්මේ නැති උනාට ඒවත් download කරගත්තා .
    සුබ පැතුම් සහෝදරයා

  19. harris

    Thanks bro sub ekata

  20. dsdkavishka

    Thenks for sub

  21. nishannw

    ස්තූතියි

  22. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.