අදත් ඔන්න මිනීමැරුමක්. මේක සිදු වෙලා තියෙන්නේ පෞද්ගලික ජිම් එකක් ඇතුලේ. මේ ජිම් එකේ කඳු නගින වැඩ තමයි තියෙන්නේ. මැරුණු කෙනාගේ නම ජෙරමි රීස්. මේ අතරේ ජේන් ඇලිලා ඉන්නේ තමුන්ගේ රෙඩ් ජෝන් සැකකරුවෝ අල්ලන වැඩේටමයි. මේක නිසා ජේන් මැරුණු කෙනා හිටපු තැනට එන්නේවත් නෑ. ඒත් ලිස්බන් කොහොමින්හරි ජේන්ට බල කරනවා එ…

අදත් ඔන්න මිනීමැරුමක්. මේක සිදු වෙලා තියෙන්නේ පෞද්ගලික ජිම් එකක් ඇතුලේ. මේ ජිම් එකේ කඳු නගින වැඩ තමයි තියෙන්නේ. මැරුණු කෙනාගේ නම ජෙරමි රීස්. මේ අතරේ ජේන් ඇලිලා ඉන්නේ තමුන්ගේ රෙඩ් ජෝන් සැකකරුවෝ අල්ලන වැඩේටමයි. මේක නිසා ජේන් මැරුණු කෙනා හිටපු තැනට එන්නේවත් නෑ. ඒත් ලිස්බන් කොහොමින්හරි ජේන්ට බල කරනවා එතනට එන්න කියලා.
මැරුණු කෙනා උද්භිද විද්‍යාව ගැන ගොඩක් දක්ශතා තියෙන කෙනෙක්. මොහු විසින් බෙහෙත් සඳහා නිශ්පාදනය කරන ගංජා වගාවකට සාත්තු කරමින් ඉඳලා තියෙනවා. ඒ වගේම තමයි මොහු තවත් සමාගමක් වෙත ගංජා පැල ප්‍රභේදයක් වැඩි දියුණු කරමින් ඉඳලා තියෙනවා. මේවා ගැන තමයි මෙයාලාව මූලික වශයෙන් දැනගන්න ලැබෙන්නේ. ඒ වගේම තමයි මිනීමැරුම අල්ලන්න කියලා ජේන් විසින් රිස්ග්බි එක්ක එකතු වෙලා පුංචි පහේ උගුලකුත් අටවනවා. මෙතනදී රිස්ග්බිට ගංජා බටයක් අදින්න වෙලා, හිනා ලෝකයයි.
ඉතිං අපි බලමු මේ කතාවේ මොනවායින් මොනවා වෙයිද කියලා. කතාව නම් අන්තිම හරියේ ගොඩක්ම ෆන්. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාරොත්තුවෙන් ඔන්න අදට මම සමුගන්නවා.
ආයු -බෝ -වේවා !!!
130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
87abcf9d6d3213b7c48acc53e2923d989aee37e3240 MB (5.2GB) කොපිය මෙතනින් බාගන්න
c3d9bc821f6ecc45d2f784bfb41df1fd7cec44fb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,754 downloadsDownload The.MentalistS05E10.zip120 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
16 comments
kushan charith
Sach
සබට තුති සහෝ !!!!
..::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට…ඔබ සැමට ජයෙන් ජය…
sajeevi
thanks
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
Lahiru
Thanks machan...
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ…
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!suranjaya91
වරුණ රංගජිත්
mawa contact karannako fb eken help ekak one
suranjaya91
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:
බුදු සරණයි.. !!!“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය..........රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dileepa
thanx mcn for the all the dedication , this is really good stuff and no one can translate subs for the series than you ... , you deserve this comment
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)චන්දිම අමරසිංහ
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..prabhath
thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks bro................