Watch Trailer

The Blacklist [S02 : E15] | ගැලවුම්කරු… [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් මම ඔන්න ඉක්මනින්ම 15 වෙනි කොටසත් අරගෙන ආවා. ඊළඟ සතියේ සිට ප්‍රමාදයකින් තොරව උපසිරැසි ලබා දෙන්න බලාපොරාත්තු වෙනවා. පසුගිය කොටස රසවිදින්න ඇතිකියලා හිතනවා. ඔයාලට මතක ඇතිනේ අපේ ලිස්ගේ ඝාතන නඩුව. ඔන්න මේ සැරේ ඒක තමයි කතාවට පදනම. මතක ඇති පසුගිය කොටසක රෙඩින්ටන් හිටපු එකම සාක්ෂිකාරයවත් එයාගේ පැත්තට…

blacklist season 2 TV2

එහෙනම් මම ඔන්න ඉක්මනින්ම 15 වෙනි කොටසත් අරගෙන ආවා. ඊළඟ සතියේ සිට ප්‍රමාදයකින් තොරව උපසිරැසි ලබා දෙන්න බලාපොරාත්තු වෙනවා. පසුගිය කොටස රසවිදින්න ඇතිකියලා හිතනවා.

ඔයාලට මතක ඇතිනේ අපේ ලිස්ගේ ඝාතන නඩුව. ඔන්න මේ සැරේ ඒක තමයි කතාවට පදනම. මතක ඇති පසුගිය කොටසක රෙඩින්ටන් හිටපු එකම සාක්ෂිකාරයවත් එයාගේ පැත්තට හරවාගත්තා, එයාගේ පැත්තට කියන්නේ ලිස්ගේ පැත්තට. ඒ වෙනුවෙන් එයා අර ඇල් ෆිච්ගෙන් ලැබුනු අංකයෙන් ආපු කෝල් එක පවා මගඇරගත්තනේ. එතනින් අපට පේනවා රෙඩ්ට ලිස්වමොනතරම් වටිනවද කියලා. මට නම් හිතෙන්නේ මෙතන ෆුල්ක්‍රම් එකට වඩා දෙයක් තියෙනවා කියලයි. ඒත් පරීක්ෂක විල්කොක්ස් ලේසියෙන් වැඩේ අතඅරින්න සුදානමක් නැහැ වගේයි මට පේන්නේ.

හොදයි අද කතාව පැත්තට හැරෙමුකෝ. අද කතාව හරියට මුලු සීසන් දෙකේම කෙටි සාරංශයක් වගේ දෙයක්. ඒ වගේම රෙඩින්ටන්ට ලිස්ව මේ මිනිමැරුම් නඩුවේන බේරගන්න සුවිෙශ්ෂී කෙනෙක්ව හෙයාන් යන්න වෙනවා. කවුද මේ පුද්ගලයා කියලා ඉතිං එහෙනම් ඔන්න බලන්නකෝ….

ජය වේවා

The Blacklist (2013) on IMDb

 

 

228  MB කොපිය මෙතනින් බාගන්න

20b440bf8a5958f4a7809d3f8aa81ede77ed522f ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,820 downloadsDownload The-Blacklist-S02E15.zip37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

2,820 downloadsDownload Subtitles37 KB

21 comments

  1. anushka

    thanks !!!

  2. sajeevi

    thanks

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  4. R.D

    Onna mamath LIKE ekak dunna..........

  5. pasii

    ස්තුති

  6. Chalanka

    ikmanatama sub tika dunnata thanks....

  7. එල්.සී. දමැල්

    උපසිරසට තුති..
    ජය...

  8. THIMOTHY

    ikmanatama meketh sub dunnata thanks akki
    oyata ayeth thankssssssss
    Good Luck

  9. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. ගයාන් රූකාන්ත

    උපසිරැසියට බොහොම තුති අක්කේ
    නතර වෙලා තිබ්බ සිරිස් එක කොහොමහරි සමගාමී
    විකාශයට අරගෙන අවා එහෙනම්,එල එල ජයම වේවා!!

  11. sandaruwan

    thankzzzzz........

  12. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    පට්ට අක්කෙ පට්ට.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  13. jeewantha

    ස්තුතියි.

  14. jeewantha

    ස්තුතියි

  15. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අක්කේ :)

  16. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Gayan Sampath

    Thanks sis....
    Jaya Wewa.....!!!!!

  18. Mihan

    Thank you !

  19. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සුරේනි :P ජය

  20. Dushan Tharuka

    Thank You !!!

  21. Anonymous

    Thnx sub ekta..