කැස්ට බංකරේට එන්න කියලා දවස් ගානක් ගියත් තවමත් ඇවිල්ලා නැති නිසා සෑම්නුයි ඩීන්නුයි කැස්ව හොයන්න ගන්නවා. ඒන්ජ්ල්ලත් කැස්ව හොයනවා කරපු වැඩේට පලිය ගන්න. මේ අතරේ අසරණ කැස් මනුස්ස ජීවිතේ රස බලනවා. 😉 අයියෝ මේ හතරවෙනි සීසන් ඒකෙදි පොලවට බැහැපු හය හතර නොදන්න කැස්ද? ඕගොල්ලෝ මොකද හිතන්නේ මේ ඉසීකියෙල් ගැන ඇත්ත…

කැස්ට බංකරේට එන්න කියලා දවස් ගානක් ගියත් තවමත් ඇවිල්ලා නැති නිසා සෑම්නුයි ඩීන්නුයි කැස්ව හොයන්න ගන්නවා. ඒන්ජ්ල්ලත් කැස්ව හොයනවා කරපු වැඩේට පලිය ගන්න. මේ අතරේ අසරණ කැස් මනුස්ස ජීවිතේ රස බලනවා. 😉 අයියෝ මේ හතරවෙනි සීසන් ඒකෙදි පොලවට බැහැපු හය හතර නොදන්න කැස්ද?
ඕගොල්ලෝ මොකද හිතන්නේ මේ ඉසීකියෙල් ගැන ඇත්තටම? හොදටද එන්නේ, නැත්නං නරකටද?
—————————
අධ්‍යක්ෂණය : කෙවින් හූක්ස් (Kevin Hooks)
ලිව්වේ : බ්‍රැඩ් බක්නර් (Brad Buckner) සහ යුජින් රොස්-ලෙමින්ග් (Eugenie Ross-Leming)
විකාශනය වුණේ : 2013 ඔක්තෝබර් 22
මීළග කොටසෙන්:
9.04 Slumber Party
Promo
Senak Peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
130 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න 3EA5328EF27913BB6D88EBB4CC6FFD52E12D77F7 255 MB (5.02 GB) කොපිය මෙතනින් බාගන්න 792E81878166893AB70FD89B285A77DEA324C694 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,755 downloadsDownload Supernatural-S09E03.baiscopelk.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
41 comments
ප්‍රදීප් මධුසංඛ
Kasun Widusha
MDG සහො ඔයානම් ඇත්තටම Angle කෙනෙක්.....බොහොම පින් sub එකට
Dulan
Thanks bro!
dila
ela ela machooooo
ඉසීකියෙල් gna nam thama hitha ganna ba
thnx sub ekatasasa
Thanks saho
Chamini
thanks bro
Sajith Anthony
නියමයි…
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…niru
උපසිරසියට ස්තූතියි :)
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......
KH7
Thanks Bro..
Sahan
thanka a lot sahoo...
akalanka
උපසිරසියට ස්තූතියි සහෝ
Bhanuka
Thank You mchn...... :-)
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
devinda
mcn mamanan thankz krnne na.MDG bro oyata gdk pin.api hamadama oyala ekka.
sajeevi
thanks
harsh
මෙච්චර කල් කතාව ගලාගෙන ගිය විදියට නම් ඉසීකියෙල් හොඳ පොරක් වෙන්න අමාරුයි..
මේ සීසන් එක නම් කලින් එකට වඩා හොඳයි වගේ... MDG ගින්දර වගේ සබ් දෙනවත් එක්කනෙ
බොහොම ස්තූතියි සහෝ..ඇලන් වීක්
උපසිරසට ස්තූතියි !
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kavishka
thankz saho sub akata.. ikmanata sub denawata godak thankz..
Kushen
godak thanks machan.mehema ikmanata denna puluwan ekata godak thanks :)
pruthuvi
eziliyel manjamikai hithaganna ba tnnx maccho sub ekata
R.D
Ikmanata Sub dena hinda dan mama season eka balanda ganda one.Bohoma pin saho sub denawata........
nuwan
ela machan ela..........
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D එල එල ඔහොම යං
nalaka
Thanks MDG
Harshana
Thanks sub ekata.ithuru tikath ikmanatama denna
oshan
ඉසිකියෙල් ඩීන්ව රවට්ටන වගේ පේන්නේ. ඒත් සෑම්ව බේර ගත්තනේ .ඒක හින්ද අව්ලක් නෑ. හැබැයි කොයි වෙලේද දන්නෑ. Thank you subata කලින් session එකට වඩා හොදයි. දිගටම දෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.
sasitha ranasingha
niyamai mdg saho.... u ar great jayem jaya
nimantha ranasinghe
බොහෝම ස්තූතියි සබ් එකට...... ඉදිරියට යන්න සුබ පතනවා!!!
-- මෙහෙම උදව් කරන් ආපු කිසිකෙනෙක් කතාවේ මෙච්චරකල් හොදක් කරලා නෑ. ඒ නිසා මේ ඉසීකියලුත් හොද පොරක් වෙන්න බෑ. අනික, ඒන්ජල්ස්ලා ''තක්කඩි'' කියලා නේ මේ කතාවෙන් කියන්නෙ... :D :vඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !D.Chamara
niyamai sahoo niyamai thamks
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Sahan
thanks a lot sahoo..
dhanuka
Fattai bn... U ta ikmanatama meka iwara kranna labenna kyala suba pathanawaa...
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
සඳුන් ආර් විමලවීර
niyamai saho
digatama demulashan
උපසිරැසියට තුති…… :)
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
chamara
Supernatural S09E01 sita S09E23 dakwa HDTV x264 AAC E-Subs [GWC] name aka thiyana file akata sinhala Upasirasa wada karan nahane
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Advertisement

නියමයි...
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ...
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා...!
:D