ගෑනු ළමයෙක්ව මරලා දාන්න මොහොතකට කලින් ගන්ත පින්තූරෙක පසුබිමේ අත්භූත පුද්ගලයෙක්ව සටහන් වෙලා තියෙනවා. මේ මරණේ ගැන හොයන්න යන සෑම්ටයි ඩීන්ටයි මුණ ගැහෙන්නේ බොහොම පරණ වදකාරෙයෝ දෙන්නෙක්ව. බලලම දැනගමු. —————————– අධ්‍යක්ෂණය : ජැනො ශ්වාර්ක් (Jeannot Szwarc) ලිව්වේ : ලිව්වේ : ජෙනී ක්ලේන් (Jenny Klein) විකාශන…

ගෑනු ළමයෙක්ව මරලා දාන්න මොහොතකට කලින් ගන්ත පින්තූරෙක පසුබිමේ අත්භූත පුද්ගලයෙක්ව සටහන් වෙලා තියෙනවා. මේ මරණේ ගැන හොයන්න යන සෑම්ටයි ඩීන්ටයි මුණ ගැහෙන්නේ බොහොම පරණ වදකාරෙයෝ දෙන්නෙක්ව. බලලම දැනගමු.
—————————–
අධ්‍යක්ෂණය : ජැනො ශ්වාර්ක් (Jeannot Szwarc)
ලිව්වේ : ලිව්වේ : ජෙනී ක්ලේන් (Jenny Klein)
විකාශනය වුණේ : 2013 මාර්තු 4
මීළග කොටසෙන්:
9.16 Blade Runners
Promo
Sneak Peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
130 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න 3EA5328EF27913BB6D88EBB4CC6FFD52E12D77F7 255 MB (5.02 GB) කොපිය මෙතනින් බාගන්න 792E81878166893AB70FD89B285A77DEA324C694 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,206 downloadsDownload Supernatural-S09E15.baiscopelk.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
34 comments
sira
UK
ela ela...............
Madushan
ela machan .. digatama sub demu
KH7
Thanks Bro..
Keshan Wasala
තව කොටස් 8 යි සහෝ :D ඔහොම යං ඔහොම යං :D බොහොම ස්තුතියි !!
udara
ela
Sadis M.
godaaaaariyak thanku :*
ANJANA
thanks..
nuwan
උදේ ඉදල බලන් හිටියේ...එල එල බන්..........:3
kavishka
ela ela MDG saho ... Thava sub 8i... ohoma yan...
Suba pathanava oyata!..oshan
ela kiri awrudu dawaseth denawa neda ammapa kiyanna thanxxxxxx
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......
mxcgihan
බොහොම ස්තුතියි සබ් එකට MDG සහෝ
harsh
හෙටයි අනිද්දයිත් දෙනවා නේද.. ^_^
බොහොම ස්තූතියි සහෝ...!!Sahan
thankz a lot wewaaa sahooo... :D
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████Rasidu
නියමයි නියමයි,මෙහෙම ගියොත් දවස් 8න් ඉවරයි season 9උත්
sub එකට thanx සහෝ..D.Chamara
niyamai sahoo niyamai thanks
Kushen
thanks machan.sirawatama pattai eee
rejith
ela thanks
thusitha
බොහොම ස්තුතියි
Ama
බොහොම ස්තුතියි!!!!!!!
dhanushka
saho uba deyyek nemei dewalayak...thanks
sajeevi
thanks
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
බයිස්කොප් වාසින්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ! :-D
සබට තැන්ක්ස්.
ජය වේවා. !“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය...........රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chamini
thanks bro
Dimuth
Thanx...
yumal
thankzz saho digatama demu
lashan
සබට තැන්ක්ස්.
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
rashmika
Thanks lot saho!!!!!!
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

patta patta tnz MDG ohama yamu