Watch Trailer

Supernatural [S09 : E22] with Sinhala Subtitles | ස්වර්ගෙට පඩි පෙළක් [සිංහල උපසිරැසි සමඟ]

එක පාරටම ඒන්ජල් යුද්ධේ ත්‍රස්තවාදී තර්ජනයක් බවට හැරෙනවා. මරාගෙන මැරෙන ඒන්ජල්ල තැන් තැන්වලට පහර දෙන්න ගන්නේ ඔවුන් ඒක කරන්නේ කැස්ටියෙල් වෙනුවෙන් බව කියමින්. මේකෙන් කැස් ගැනත් සැකයක් ඇති වෙනවා. මොකද කැස්ටත් තියෙන්නේ එසේ මෙසේ ඉතිහාසයක් නෙමේනේ. ඇත්තටම කැස්ද මේක කරන්නේ කියලා කතාව බලලම දැනගමු. මේ අතරේ මෙට…

Supernatural S09 1

එක පාරටම ඒන්ජල් යුද්ධේ ත්‍රස්තවාදී තර්ජනයක් බවට හැරෙනවා. මරාගෙන මැරෙන ඒන්ජල්ල තැන් තැන්වලට පහර දෙන්න ගන්නේ ඔවුන් ඒක කරන්නේ කැස්ටියෙල් වෙනුවෙන් බව කියමින්. මේකෙන් කැස් ගැනත් සැකයක් ඇති වෙනවා. මොකද කැස්ටත් තියෙන්නේ එසේ මෙසේ ඉතිහාසයක් නෙමේනේ. ඇත්තටම කැස්ද මේක කරන්නේ කියලා කතාව බලලම දැනගමු. මේ අතරේ මෙටට්‍රෝන් එයාගේ කතාන්දරේ අන්තිම පරිච්චේදේ ලියන්නයි හදන්නේ. (මතකනේ මෙටට්‍රෝන්ම තමයි කැස්ට කිව්වේ හමුදාවක් හදලා එයාට විරුද්ධව සටන් කරන්න කියලා)

————————-

අද කතාවේ නම “”Stairway to Heaven” Led Zeppelin ගීතය ඇසුරෙන්
අධ්‍යක්ෂණය : ගයි නෝමන් බී ( Guy Norman Bee)
ලිව්වේ : ඇන්ඩෲ ඩැබ් (Andrew Dabb)
විකාශනය වුණේ : 2014 මැයි 13
මීලග කොටසෙන්:
9.23 Do You Believe in Miracles?
Promo | Sneak Peek

Supernatural (2005) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Supernatural S09 Season 9 Complete HDTV 480p x264 (3.3 GB)
Supernatural Season 9 Complete (5.02 GB)

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

5,000 downloadsDownload Supernatural.S09E22.baiscopelk.zip30 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Preveious Episode                  All Episodes                        Next Episode >>

Subtitles by

MDG

Subtitles

5,000 downloadsDownload Subtitles30 KB

30 comments

  1. rj

    thanx

  2. sameera

    කමෝන් පුතා..... තව එකයි

  3. akalanka

    ela saho niyami

  4. SHEHAN

    thava aki kollo

  5. Bhanuka

    Oya nam niyamai mchn.... ela... thawa ekai... jaya wewa...!!!!

  6. Thanasha

    Oya me parana series eka denne nethuwa aluth eke ewa dennako. epa wenawa ane neththam. i Cant live without Dean Winchester

  7. sira

    ela ela tawa ekai

  8. devinda

    i lv u mcn.ummmmmmmmmmaaaaaaaaaa....... thankz 4 sub...........

  9. Keshan Wasala

    හප්පටබොල දැන් දැක්කේ තව එකක් මිට උඩින් තියේ ඒ කියන්නේ සීසන් 9 ය ඉවරයි ගොඩක් ස්තුතියි සහෝ :D උඩ පොස්ට් එකෙත් කියන්න ටිකක් ඉතිරි කරගන්නම් :D ;)

  10. R.D

    Pissu Hadenawa MDG saho......kohomin hari game eka gahuwa ehenam,Ela ma thamai.Suba Pathum...........

  11. prabhath

    THANKS

  12. Kasun Widusha

    tnx bro sub එකට ,,,තව 1 යි…………ඔයාත් වෙලාව තියෙනවනම් මේක ඉවරකරල The Vampire Diaries එකට sub දෙන්ඩකෝ………..ඔයාටම SET වෙන series එක…………….

  13. thusitha

    සීසන් 9 ඉක්මනට ඉවර කලාට ගොඩක් ස්තුතියි!!!!!!! මමත් හරි අසයි The Vampire Diaries බලන්න පුලුවඅනමි එකටත් sub දෙන්න .

  14. Sahan

    fatta fata fata... tava ekaaaaaaiii... thankz a lot saho sub ekata.. :D

  15. Yudi

    Thank you wewaa..

  16. Sampath

    Thanks.............

  17. chamini

    thanks bro aiyo man se 10 thama downlod kale nane ane 10 iwara unama lse 11 oneneeeee plz

  18. nuwan

    niyama wadak machan..

  19. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......

  20. Kushen

    thanks machan....ubanam deiyek ban sirawatama :)

  21. mxcgihan

    thanks MDG

  22. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  23. ANJANA

    Thanks...

  24. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. yumal

    thanks bro..

  26. Isuru

    MDG brow... aneey umbanam adahanna watinawa bn.. sira... umbanam deiyek... sub wedeta hadawathinma subapathanawa mcn...

  27. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  28. lashan

    ගොඩක් ස්තුතියි සහෝ

  29. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට…

  30. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.