Watch Trailer

Supernatural [S10 : E06] | හොරා පොලිස්… [සිංහල උපසිරැසි සමඟ]

සෑම්ටයි ඩීන්ටයි කරන්න වැඩක් නැතුව ඉන්න අතරේ දැනගන්න ලැබෙනවා ලොකු සල්ලිකාර ගෑනු කෙනෙක්ගේ අවසන් කැමති පත්‍රෙන් බොබීට වෙන්කරපු යමක් තියෙන බව. සල්ලි ටිකක් ලැබෙන පොටක් කියලා හිතාගෙන දෙන්න එක්ක යනවා ඒක ගන්න. පුරුදු විදිහටම උරුමයක් වෙනුවට කරුමයක් තමයි ඔලුවට කඩා වැටෙන්නේ. කතාව බලලම දැනගමු. Sneak Peek —— අධ…

Supernatural-S10-1

සෑම්ටයි ඩීන්ටයි කරන්න වැඩක් නැතුව ඉන්න අතරේ දැනගන්න ලැබෙනවා ලොකු සල්ලිකාර ගෑනු කෙනෙක්ගේ අවසන් කැමති පත්‍රෙන් බොබීට වෙන්කරපු යමක් තියෙන බව. සල්ලි ටිකක් ලැබෙන පොටක් කියලා හිතාගෙන දෙන්න එක්ක යනවා ඒක ගන්න. පුරුදු විදිහටම උරුමයක් වෙනුවට කරුමයක් තමයි ඔලුවට කඩා වැටෙන්නේ. කතාව බලලම දැනගමු.

Sneak Peek

——
අධ්‍යක්ෂණය : ජෝන් මැකාර්ති (John MacCarthy)
ලිව්වේ : එරික් කාර්මෙලෝ (Eric Charmelo) සහ නිකෝල් ස්නයිඩර් (Nicole Snyder)
විකාශනය වුනේ : 2014 නොවැම්බර් 18

මීලග කොටසෙන්:
10.07 Girls, Girls, Girls (2014 නොවැම්බර් 25)
Promo

Supernatural (2005) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න 8fbb027dd2e67458594f643a6b8628b395f1bbc3 200 MB කොපිය මෙතනින් බාගන්න 7258abdbd1ee2703090613beb64712473c2bd013 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,221 downloadsDownload Supernatural.S10..E06.zip50 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,221 downloadsDownload Subtitles50 KB

22 comments

  1. Kasun Chathuranga

    ඇයි බන් පරක්කු උනේ??? :( :( :( Download කරලා බලාගෙනත් හිටියා. ;) ;)

  2. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. kushan charith

    එල සහෝ .thanks sub එකට,season 7 ඉලක්මනට ඉවර කරමු නේද?

  4. nuwan

    බොහොම ස්තුත්යි මචන්..........

  5. llaf

    thanks machan sub ekata
    trailer eka supernatural s2 thiyenne

  6. dilshan

    thanks saho,enakan hitiye

  7. sajeevi

    thanks

  8. ANJANA

    thanks..

  9. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. nishshanka ruwan

    ස්තූතියි :)

  11. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  12. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය............

  14. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  15. kinishka

    niyamai me vidiyata digatama karagane yamu

  16. prabhath

    thanks

  17. Kushen

    Thanks for the sub machan :)

  18. chamini

    thanks bro

  19. Sahan

    thankz a lot saho sub ekata.. :D

  20. LAKSHAN

    සබට ගොඩාක් ස්තුතියි .....................

  21. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට...

  22. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ.