හත් වෙනි සීසන් එකේ මේ දවස්වල පොඩි ප්‍රමාදයක් තියෙන බව මං පිලිගන්නවා. අටවෙනි සීසන් එකේ ඉදන් ඒක හරිගස්සන්න උත්සහ කරන්නම්. දැනට ඔහොම බලමු. එහෙමපිටින්ම කාල දාපු මිනියක් ගැන ප්‍රශ්නෙකට මේ සැරේ පැටලෙන්නේ ෂෙරීෆ් ජෝඩි මිල්ස්. මේකට උදව් කරන්න කොල්ලෝ දෙන්නට අමතරව තව මීට කලින් මුණ ගැහුන ෂෙරීෆ් කෙනෙකුත් එකතු ව…

හත් වෙනි සීසන් එකේ මේ දවස්වල පොඩි ප්‍රමාදයක් තියෙන බව මං පිලිගන්නවා. අටවෙනි සීසන් එකේ ඉදන් ඒක හරිගස්සන්න උත්සහ කරන්නම්. දැනට ඔහොම බලමු.
එහෙමපිටින්ම කාල දාපු මිනියක් ගැන ප්‍රශ්නෙකට මේ සැරේ පැටලෙන්නේ ෂෙරීෆ් ජෝඩි මිල්ස්. මේකට උදව් කරන්න කොල්ලෝ දෙන්නට අමතරව තව මීට කලින් මුණ ගැහුන ෂෙරීෆ් කෙනෙකුත් එකතු වෙනවා. විස්තර බලලම දැනගමු.
——–
අධ්‍යක්ෂණය : ටීම් ඇන්ඩෲ (Tim Andrew)
තිර රචනය: ජෙනී ක්ලයින් (Jenny Klein)
කතාව: ජෙනී ක්ලයින් (Jenny Klein) සහ ෆිලිප් ස්ග්‍රීසියා (Phil Sgriccia)
විකාශනය වුනේ : 2014 දෙසැම්බර් 02
මීලග කොටසෙන්:
10.08 The Things We Left Behind (2014 දෙසැම්බර් 09)
Promo
7602C10CBCAB4F35CC1D40D1AD974A657D4FDD5F 01a6b93a6ef7ba32c5be904c44f12373ac99a0e9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,995 downloadsDownload Supernatural.S10-E08.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
25 comments
kushan charith
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Cena
Thanks machan,,,e wagema twa udawwak krapan 24 and SuperNatural 07seson dena unta poddak ikmanata ewage Sub denna kiyahan puluwannam,,,Thanks
sajeevi
thanks
manoj
thankxxx machan sub ekata...
Kulanjana Maduranga
Niyamai subta thanks MDG saho.digatama sub demu.jaya wewa...
R.D
Great work bro........
Dulitha mahishka
Niyama wadak machan. Jayawewa ! Onn baami :)
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
පට්ටයි සහෝ
සබට තුති
ඔබට ජය.......sasanka
e bn seson 7 ikmanata dihankoooooooooooooooooooooooooooooooooooo iwasanna baaaaaaaa bn
srkpoorna
eelaga eka den dennoooo
Srkpoorna
eelaga episode eka ikmanata denna.. eye awe eka
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
saman
machan 7,8 newei den ithin 10 daapan Jayawewa!
KP
thanks! meka yojanawak supernatural eke season wala (danata complete ewage )all episodes subs eka link ekakin baaganna thibunanam lehesiyi!! plwan nam ehema karanna.
prabhath
thanks
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D
Kushen
Thanks for the sub macho (y)
chamini
thanks bro
Sahan
thankz a lot saho sub ekata.. :D
LAKSHAN
සබ් එකට බොහොම ස්තුතියි සහො
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට...
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි සහෝ.
Chamith kanishka
Thanks saho sub akata
Advertisement

thank bro ඕන්න දාපුගමන්ම ගත්ත.....මම අද් 1st වගේ.MDG ට ජය.෴෴