Watch Trailer

Supernatural [S10 : E10] | කේන්ගේ සලකුණ… [සිංහල උපසිරැසි සමඟ]

ප්‍රවෘත්ති ගැන කිව්වොත්, ගොඩක් අය දැනටම දන්නවා වගේ තව සීසන් එකක් එනවා. ගොඩක් දුරට තව එකකට වඩා එයි. හැබැයි ඉතින් ඊලග එකට උපසිරැසි මටම දෙන්න පුළුවන් වෙයිද කියන එක ගැනනං දැන්ම කියන්න බෑ. මාර්තු මාසේ ඉදන් කතාව බදාදාට මාරුවෙන බවකුත් තියෙනවා. ඒක ඉතින් එච්චර ලොකු දෙයක් නෙමේ. පහුගිය ටිකේ වෙච්ච දේවල් කෙටියෙ…

Supernatural-S10-1

ප්‍රවෘත්ති ගැන කිව්වොත්, ගොඩක් අය දැනටම දන්නවා වගේ තව සීසන් එකක් එනවා. ගොඩක් දුරට තව එකකට වඩා එයි. හැබැයි ඉතින් ඊලග එකට උපසිරැසි මටම දෙන්න පුළුවන් වෙයිද කියන එක ගැනනං දැන්ම කියන්න බෑ. මාර්තු මාසේ ඉදන් කතාව බදාදාට මාරුවෙන බවකුත් තියෙනවා. ඒක ඉතින් එච්චර ලොකු දෙයක් නෙමේ.

පහුගිය ටිකේ වෙච්ච දේවල් කෙටියෙන් කිව්වොත්, සීසන්  එක පටන් ගත්තේ ඩීන් ඩීමන් කෙනෙක් වෙලයි. මුල් එපිසෝඩ් කීපෙදී ක්‍රව්ලි එක්ක රෝන්දේ ගිය ඩීන්මන්ව ආපහු මනුස්ස කරගන්න සෑම්ට පුළුවන් වෙනවා. ඒත් කේන්ගේ සලකුණ ගැන ප්‍රශ්නේ ඉතුරු වෙනවා. අන්තිමට තිබ්බ එපිසෝඩ් එකේදී ඩීන්ට පාලනය නැති වෙලා මිනිස්සු වගයක්ව කපලා කපලා , කොටලා කොටලා, මරලා මරලා දානවා.

මේ අතරේ ක්‍රව්ලිට අම්මව මුණ හැගෙනවා. අම්ම හරි හොද පාට් එකක් දාගෙන ආවට සුප(ර්)නැචුරල් බලල තියෙන අපි දන්නවා මේ දෙන්න කවදාවත් හොදින් කෙලවර නොවන බව. ඒත් අම්ම පුතාව නටවයිද, පුතා අම්මව නටවයිද කියන එක බලන්න වෙන්නේ ඉස්සරහට. මේ අතරේ කැස්නං කරන්න දෙයක් නැතුව ඔහේ කැරකෙනවා වගෙයි මටනං දැනෙන්නේ. මුලින් හැනා පස්සෙන් ගිහින් පස්සේ ක්ලෙයා පස්සෙන් ගියා. ඉස්සරහට බලමු. ඉතින් අද කේන්ගේ සලකුණ අයින් කිරීමේ මෙහෙයුම තමයි කරන්න තියෙන්නේ.  බලමු ඒක කරන්නේ කොහොමද කියලා.

——-
අද කතාවේ නම “The Hunter Games” ආවේ කොහෙන්ද කියලා මං පැහැදිලි කරන්න ඕනේ නෑනේ.
අධ්‍යක්ෂණය : ජෝන් බැඩ්හැම් (John Badham)
ලිව්වේ:   බ්‍රැඩ් බක්නර් (Brad Buckner) සහ යුජීන් රෝස් – ලෙමින් (Eugenie Ross-Leming)
විකාශනය වුනේ : 2015 ජනවාරි 20
මීලග කොටසෙන්:
There’s No Place Like Home (2015 ජනවාරි 27)


 

Supernatural (2005) on IMDb

 

 

153 MB කොපිය මෙතනින් බාගන්න

59CCCB702F93E6353523AB9F0C6A0BE22C5BD023

217 MB කොපිය මෙතනින් බාගන්න

FA0E424DF50B3C7BE90B0A8283AC181915CB760E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,378 downloadsDownload Supernatural-S10E10.baiscopelk.zip49 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

5,378 downloadsDownload Subtitles49 KB

24 comments

  1. sajeevi

    thanks

  2. kalana

    thanks bro.digatma sub demu

  3. Mina

    Oba karana sewaya athi wishishtai. ilanga episode eka kawada ei da kiyala bala bala hitiye. me thiyenne unu unuwema. Aththatama godak sthuthie. Ilanga season walata sub daanna kiyala bala karan. mechara kal dapu ekama athi. eth hakiyawak thiyenawa nam e gana salakala balanna kiyala illanawa. Nawathath Godak sthuthiee

  4. niru

    ayyo digaama demu plz plz...api asawen balana supernatural digtama oneeeeeeeeeee :'(

  5. කණිෂ්ක mallii

    අනේ අයියේ දිගටම සබ් දෙන්න..සුපර්නැචුරල් බලන්නේ නැතුව ඉන්නේ කොහොමද අප්ෆා

  6. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ඔයාගෙ සබ් නැතුව Supernatural බලලත් වැඩක් නෑ.
    එහෙම අත ඇරලා දාන්න එපා.
    කට්ටිය පව්නෙ.
    ජය වේවා. !

  8. දුලිත රාජපක්ෂ

    අම්මටහුඩු ඔයෙ තියෙන්නේ බඩු! මෙච්චරකල් වේලි වේලි හිටියේ. එළකිරි කොල්ලෝ. බොහොම ස්තුතියි. නියම වැඩක් මචං. ගින්දර!

  9. වරුන

    එeහෙම කරන්න එපා සහො දිගටම දෙන්න මම නම් ඔයාගෙ ලිපිත් මාර අසාවෙන් කියවන්නෙ තැන්ක්ස් සහො

  10. rejith

    thanks

  11. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. “චූටී මල්ලි”

    පට්ට මචෝ
    සබට තුති
    ඔබට ජය................

  14. srkpoorna

    11 ikmanta denna machoooooo

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  16. hiran sasitha

    super machoo

  17. Dulanga sugeeth

    digatama sub demu saho supernatural iwara wena kanma supernatural qwama mtk wenne MDG wa MDG qwwama mtk wenne supernatural:D

  18. prabhath

    Thanks

  19. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ ඔන්න දැන් තමා 10 වැනි එක බලන්නේ :D

  20. chamini

    thanks bro

  21. Kushen

    thanks machan

  22. LAKSHAN

    උපසිරැසියට තුති……

  23. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට...

  24. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.