හොදයි, දැන් ඉතින් හැමෝම ලෑස්තිද 10යෙ ඉතුරු ටික බලන්න. 🙂 බොහෝ දුරට මේ තමයි මං සුප(ර්)නැචුරල් වෙනුවෙන් උපසිරැසි ගන්වන අන්තිම එපිසෝඩ් කීපය. ඒ නිසා තවම බලන්නේ මගනං ඉක්මනින් ඉතුරු ටික බලලා දැම්ම එකතු වෙන්න මේ එපිසෝඩ් කීපයත් එක්ක 😉 😉 ඉතින් අද කතාව ගැන බැලුවොත්, දැන් සෑම් රොවීනා එක්ක ගිවිසුමක් ගහන්නයි හදන…

හොදයි, දැන් ඉතින් හැමෝම ලෑස්තිද 10යෙ ඉතුරු ටික බලන්න. 🙂 බොහෝ දුරට මේ තමයි මං සුප(ර්)නැචුරල් වෙනුවෙන් උපසිරැසි ගන්වන අන්තිම එපිසෝඩ් කීපය. ඒ නිසා තවම බලන්නේ මගනං ඉක්මනින් ඉතුරු ටික බලලා දැම්ම එකතු වෙන්න මේ එපිසෝඩ් කීපයත් එක්ක 😉 😉
ඉතින් අද කතාව ගැන බැලුවොත්, දැන් සෑම් රොවීනා එක්ක ගිවිසුමක් ගහන්නයි හදන්නේ, ඩීන්ව බේරගන්න. ගිවිසුම මොකද්ද කියලා අද බලතහැකි. අවුරුදු ගානකට කලින් ගෙදරක සේප්පුවක් අරින්න ගිහිල්ල මුළු පවුලක්ම දිවිනහ ගන්නවා. සෑම් ඩීන්ට හොරෙන් මේ ගැන හොයන්න යන්නේ ඩීන්ව හොද කරගන්න වැදගත් වෙන දෙයක් එතන තියෙන්න පුළුවන් කියලා හිතලයි. ඒත් ඩීන් සෑම්ගේ පස්සෙන් එනවා. බලමු මොකද වෙන්නේ කියලා.
තව දෙයක් ;
දහවෙනි සීසන් එකත් ඉවර වෙන්න ලග එකේ බලමුද රසිකයෝ ෂෝ එක ගැන හිතන්නේ මොනවද කියලා? මං පොදුවේ අහන්නේ නෑ ෂෝ එක ගැන මොනවද හිතන්නේ කියලා. ගොඩක් අය උත්තර දෙන්නේ නෑ. ඒ නිසා කෙටි උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න කීපයක් අහන්නං. ෂෝ එක බැලුවනං බලපු අය දෙමුද බලන්න කෙටි උත්තර. 😛 (තමන් හිතන දේ, හොදේ . මේවට හරි උත්තරයක් කියල එකක් නෑ)
1. මෙතෙක් ඒවායින්, වැඩියෙන්ම හිනා වුන එපිසෝඩ් එක/සිද්ධිය මොකද්ද?
2. වැඩියෙන්ම දුක හිතුන එපිසෝඩ් එක/සිද්ධිය මොකද්ද?
3. හොදම මෙටා එපිසෝඩ් එක මොකද්ද?
————————–
අධ්‍යක්ෂණය : ස්ටෙෆන් ප්ලේස්කින්ස්කි ( Stefan Pleszczynski)
ලිව්වේ : රොබට් බැරන්ස් ( Robert Berens)
විකාශනය වුණේ : 2015 අප්‍රේල් 22
මීලග කොටසෙන්:
10.20 Angel Heart
Promo
Due to copyright issues, we do not provide any torrent links.
Supernatural.S10E19.HDTV.x264-ChameE
Download Supernatural.S10E19.HDTV.x264-LOL
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
4,845 downloadsDownload Supernatural_S10E19_baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
41 comments
Kasun Widusha
Kasun Widusha
අනෙ සහො supernatural තියෙනකල් අපිට ඔයාගෙන් විතරමයි sub ඔනෙ......................
Janeera
ගොඩක් ස්තුතියි සහෝ
supun
HukAAA patas uba kiyannm hari 1k owaa mathaka nm bariaii
devinda
MDG nathuwa SN sub epa.epa.epa.loweth balanne na.prmz.math S 10 walin stop.epama una.ohoma talk krnna epa affa.duka thada karan maha mera taram mata inna ba SN nathuwa nam.
දුලිත රාජපක්ෂ
bohoma sthuthii sahoo. baami :)
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......
dulanga Sugeeth
1.ara sattu ekka kata karana eka
2.Boby meruna eka
3.Sam and Dean etta loketa enne antime ara thira rachakayektat wedi tiyapu ekaShaveen
බොහොම ස්තූතියි MDG සහෝ.. මේ සබ් එක එනකන් ගොඩක් දවස් බලා හිටියා. ප්‍රශ්න ටිකක් අහලා තියෙන්වානේ! මතක විදිහට උත්තර දෙන්නම්.
විහිළුම episode එක 'changing channels' & ඩීනුයි සෑමුයි වෙන ග්‍රහලෝකෙකට ගිය එකයි.
සීසන් 3 අන්තිම ඩීන් අපායට ගිය එක දුක හිතුනා. බොබී සිඟර් මැරුන episode එකත් දුක හිතුන episode එකක්.dilshan mex
MAMANAM episode okkoma complicit wnakan innwa ita passe bnwa okkoma sub wlata tanks
:)R.D
අනේ එහෙම කරන්ඩ එපා.....සීසන් 11 ත් ආවොත් ඔයාගෙන්ම තමා සබ් ඕනේ.දැන් සුපර් නැචුරල් සහ MDG කියන වචන දෙක නිකන් යුගල පද වගේ.ඔයා කතාවේ බැහැල සබ් දෙන්නේ.ඒක හින්ද සබ් වල පට්ටම Quality එකක් තියෙනවා.කොහොමහරි සබ් එකට බොහෝම ස්තූති ..............
“චූටී මල්ලි”
සුපිරි
සබට තුති
ඔබට ජය...........M.H.K.L.Gunararhne
මන් මෙච්චර කලකට කිසිම කතාවකට comment කරලා නෑ.
Supernatural නම් පට්ට.කියන්න වචන නෑ.
Baiscop.lk උබලටත් පට්ට ස්තුතියි...
Sub හදන උබලටත්,සමහර වචනවල තියෙන පොඩි වැරදි හදාගනින්.
මොකද මුලු seson එකක්ම බලලා උබලගේ aub වල එක වචනයක් වැරදුනොත් අපිට මතක එකනේ.
එ මිනිස්සුන්ගෙ හැටිනේ බන්.
මොනව වුනත් උබලා කරන වැඩේ එල.
මන් හැමොටම සුභපතනවා.Ama
01] S02E15 - Tall Tales & S04E06 - Yellow Fever
02] S02E01 - In my Time of Dying ,S03E06 - No Rest for the Wicked
& S05E10 - Abandon All Hope03] S06E15 - The French Mistake & S05E08 - Changing Channels
vindy
1.yellow fever & tall tales...
2.season5 finale & season9 finale
3.French mistake..Tani
Yellow fever තමා හිනා යන එක. දුක හිය්හුනම එක cas ව lucifer කුඩු කරපු එක. අය්යෝ sub නවතන්න එපෝ, දිගටම කරන යන්නො.. ඉස්තුතියි sub එකට !!
NIRU
sub නවතන්න එපෝ :( :(
raki
***thanks mdg bro...!!***
prabhath
tanks mdg thama downloadin me season eka ikmata mnethanata ennam ela
dilshan
1) Changing Channels,My heart will go on
2) Season 5 final episode, Bobby singer meruna episode eka.
3)the french mistakeඉසු ඩිපි (Isu DP)
සමාවෙන්න ඔනේ ඔයාගේ ප්‍රශ්න වලය උත්තර දෙන්නනම් වෙන්නෑ. මොකද මමනම් තාම සීසන් 2යි බලලා තියෙන්නේ.
එත් අයියට පින් සිද්ද වෙන්න මේ එනකම් ආපු හැම එපියක්ම තියෙනවා. තියෙන TV Series කන්දරාවත් එක්ක එක හිර වෙලා තියෙන්නේ.
හැබැයි ඉතින් අනිවාර්යෙන්ම Supernatural ඉවර වෙනකම් බලනව. එක නිසා 11ටත් ඔයාගෙනම් සබ් ඔනේ.
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !anjalo
Thank you sooo much... enakan iwasillak nathuwa hitiye meka... ♡ ♥ ♡ ♥ =)
anjalo
Man nam balapu hodama episode eka s10 e5 weni eka... :D
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :-P :P
Alan wake
අපිව නිකන් ක්‍රවුලි කෙනෙක් කරගන්න එපා Supernatural තියෙනෙකන් සබ් ඔනි ඔක්කොම
sasa
thanks bro
Keshan Wasala
ඔන්න සහෝ එහෙනං මාත් සමගාමී විකාසෙට එකතු උනා xD දැන් ඉතින් දත කට මැදන් සතියෙන් සතිය කොටස එනකන් ඉන්න එක තමා දිරවන්නේ නැත්තේ :D අනේ සහෝ සීසන් 11 ට ඔයාගෙන්ම සබ් ඕනේ :( නැත්නම් මේක බලලා වැඩක් නෑ මෙන්න එහෙනම් සබ ගත්තා බොහොම ස්තුතියි !! :D
Inusha Ambagahawaththa
1. Dean baya wena lede hedena eka. (thawa godak thiyenawa..hithaganna amarui)
2. Boby merena eka.
3. Dean Sam denna eyala supernatural eke ragapaana lokekata yaneka.Lakshitha
1) S05E08 [Changing Channels]
2) S10E05 [Fan Fiction]
3) S01E17 [Hell House]Sahan
1.he he.. hina kala marune ara Deanta baya vena ledak haduna davase tamai.. hena athal tikak Dean dunne..
thankz a lot saho sub ekata...
pramuk
thanx macho me tv series digatama oyama sub denna kiyala illanava plz
Kushen
machan aniwa apita season 11 eke sub yikath ubenma ona...ube sub mara qualitiy ban.ada wenakan ube sub wala kisima adu paduwak dakala na.
apexx
thanx machan.seson 11 ekath aniwaren karahan bn.ube sub supiri mcn
Yudi
1)S04E06 – Yellow Fever
2)season9 finaleThank you very much saho...
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයLAKSHAN
උපසිරැසියට තුති…
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට...
dineth
වැඩි යෙන්ම හිනා ගිය එක. මට නම් අර හාවෙක් ගෙ අන්ඩක් නිසා සැම්ට සාපයක් වැදුනෙ අන්න ඒ එපිය
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි සහෝ
Tharushademn
Wadiyenma hina giye -dean and Sam TV land eke hoda wuna eka. Wadiyenma Duka hithune bobby Maruna eka.
Anonymous
1.Deen pusekt bayawenne.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

tnx my sub Angle.....................