Watch Trailer

Supernatural [S09 : E23] with Sinhala Subtitles | හාස්කම් විශ්වාස කරනවද? [සිංහල උපසිරැසි සමඟ]

හෙහ්, හෙහ් 🙂 🙂 🙂 මොනවා කියන්නද මන්දා. අවුරුද්දයි මාස ගානක් තිස්සේ දුවපු මැරතන් එක අදින් ඉවරයි. මෙච්චර කල් මා එක්ක රැදුන හැමෝටම බොහොම ස්තුතියි. කියන්නනං තව දේවල් තියෙනවා. ඒත්, හෙට වෙනකොට බලන්න එපි 18ක්ම තියෙනවනේ. 😛 ඒ නිසා මං කියන්න තියෙන ඔක්කොම දේවල් දහවෙනි සීසන් එකේ අන්තිමට තියාගන්නං. දැන් ඉතින් පට…

Supernatural S09 1

හෙහ්, හෙහ් 🙂 🙂 🙂 මොනවා කියන්නද මන්දා. අවුරුද්දයි මාස ගානක් තිස්සේ දුවපු මැරතන් එක අදින් ඉවරයි. මෙච්චර කල් මා එක්ක රැදුන හැමෝටම බොහොම ස්තුතියි. කියන්නනං තව දේවල් තියෙනවා. ඒත්, හෙට වෙනකොට බලන්න එපි 18ක්ම තියෙනවනේ. 😛 ඒ නිසා මං කියන්න තියෙන ඔක්කොම දේවල් දහවෙනි සීසන් එකේ අන්තිමට තියාගන්නං.

දැන් ඉතින් පට ගාලා දහය බලමු නේද? ආ… හෝව්, හෝව්, දැන් අර “දහය එපෝ…!” කිව්ව අයට මොකද කරන්නේ, ඈ? 😉 😉 😉  (10 සීසන් එකේ වචනවල සුළු වෙනස් කම් තියෙන්න පුළුවන් අටට නවයට වඩා, ඒ ඒක කලින් කරපු නිසා. ගණන් ගන්න එපා)

මෙන්න ගැග් රීල් එක

——————-

අද කතාවේ නම “Do You Believe in Miracles? ” අරන් තියෙන්නේ Hot Chocolate, You Sexy Thing සින්දුවේ වචනවලින්ලූ
අධ්‍යක්ෂණය : තෝමස් ජේ. ව්රේට් ( Thomas J. Wright)
ලිව්වේ : ජෙරමි කාවර් (Jeremy Carver)
විකාශනය වුණේ : 2014 මැයි 20

Supernatural (2005) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Supernatural S09 Season 9 Complete HDTV 480p x264 (3.3 GB)
Supernatural Season 9 Complete (5.02 GB)

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

5,482 downloadsDownload Supernatural_S09E23_baiscopelk.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                  All Episodes                        Next Episode >>

Subtitles by

MDG

Subtitles

5,482 downloadsDownload Subtitles28 KB

75 comments

  1. ALPHA

    adoo angel kenek bn.. maxxaa machan.. elaa thankzz sub walata mechchara kal amarun banum ahan dunna ta.. hee hee ;)

    1. ඉසු ඩිපි (Isu DP)

      සිසන් 9ත් එහෙන්ම ඉවරයි. දැන් ඉතින් කට්ටියට එක දිගට සිසන් 10 බලතැකි.
      කියන්න ගොඩක් දෙවල් තිබුනත් එවා සිසන් 10හේ 23 එපියට තියාගන්නම්.
      කොහොම උනත් එතනින් පස්සෙ MDGගේ සබ් නොලැබේවි කියලා හිතන්නෑ.
      සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
      ජය වේවා. !

    2. ප්‍රදීප් මධුසංඛ

      නියමයි MDG සහෝ...
      දැන් ඉඳන් එක දිගටම සීසන් 10
      බලන්න පුලුවන් අපිට.
      කාලය ශ්‍රමය ධනය වියදම් කරලා
      අපි වෙනුවෙන් කරන මේ
      වැඩේට ගොඩාක් පිං...
      කොහොමහරි,,,
      උපසිරසියට ගොඩාක් ස්තූතියි සහෝ.
      වැඩේ දිගටම කරගෙන යන්න කියලා ඉල්ලනවා.
      ජයෙන් ජයම වේවා...
      :D

  2. supun

    ඒ 10වෙනි 1කේ 19 වෙනි කෑල්ල දිපන්කෝ ගොඩක් කල් ඉදන් බලන් ඉන්නවා

  3. Ama

    බොහෝම ස්තූතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!!!!

  4. බිනර කවිශ්ක

    බොහොම ස්තූතියි. මම නම් තාම සීසන් 09 යේ එපිසෝඩ් 13 බලන්නේ. ඔයාගේ සබ්ටයිටල් නම් නියමයි.ගොඩක් දේවල් විස්තර කරලත් දානවා. මගේ ආසම ටීවී සීරීස් එක තමා මේක .ඔයා සීසන් 10 න් නවත්වන්නනම් එපා. ඊට වඩා සීසන් ආවොත් අනිවාරෙන් දෙන්න. මේක එපා වෙන එකක් නම් නෙවේ.ආයෙත් බොහොම ස්තූතියි සබ්ටයිටල් වලට.

  5. Rango

    හාස්කම් විශ්වාස කරනවද? ow bn maka tama ekama හාස්කම ekama dawasata 3nak tamma a

  6. Keshan Wasala

    මුලින්ම කියන්නං බොහොම පිං කියලා :D ඇත්තටම මාත් මේ කතාවට් එකතු උනේ මිට මාස 6 කට විතර උඩදී සහෝගේ සබ් එක සුපිරි නිසාම සීසන් එකින් එක ඉවර වෙනවා දැනුනෙත් නෑ දන්නෙම නැතුව මාසෙකින් විතර සීසන් 7 ක් ම බලල ඉවර කරා :P එතන ඉදන් සහෝ දෙන දවස ගානේ බැලුවා පුළුවන් විදියට කමෙන්ට් දැම්මා :D ගොඩක් කට්ටිය බැන්නත් නවත්වන්නේ නැතුව ඉවර කළා මන් හිතන්නේ මේ සයිට් එකේ දැනට දිගම සිරිස් එක මේක ගොඩක් අඩු අදහස් තිබ්බත් කරපු වැඩේ නවත්වන්නේ නැතුව කරපු එක ලොකු දෙයක් සහෝ මේකෙන් විතරක් නවතින්න එපා පුළුවන් විදියට තව එකක් පටන් ගමු ඈ ;) ඔන්න එහෙනම් අද රෑ මේ කොටස් දෙකම බලලා හෙට ඉදන් සීසන් 10 ය අඹරන්න පටන් ගන්න ඕනේ :D ආපහු කියන්නම් මේ අපි වෙනුවෙන් කරපු කැපවීමට ස්තුතියි කියලත් මදි..

    අවසාන වශයෙන් සහෝගේ ඇත්ත නමත් සදහන් කරන ලෙස ඉල්ලා සිටිමි :D :D

  7. devinda

    ane mcn kynna words na.mama puluwan hamawelawema cmnt ekak damma.danna bari una ewata sry mcn.hamadama wage kynne MDG naththan SN na.gdk pin oyata.lv uuuuuuu.......ummmmmmmmaaaaaaa,,,,,

  8. C#

    හාස්කම් විශ්වාස කරනවද? :-)
    ඇයි නැත්තෙ! මේකත් එක්තරා විදිහක හාස්කමක් තමා! සීසන් 10ක්, එපිසොඩ් 200+. එල ඈ...

  9. Alan Wake

    22-23 දෙකටම එකටම කියන්නම් 11ත් ඉක්මනටම බලපොරොත්තු වෙනවා මෙච්චර කල් දීපු ස්බ් වලට ස්තුති MDG සහෝ ජය වෙවා

  10. R.D

    SuperNatural රසවත් ව අප වෙත ගෙන ආ MDG සහෝ ට අපෙන් සුබ පැතුම්...........................!!!!!!!!!!!!!

  11. Kasun Widusha

    My sub Aggle tnx sub එකට ,,,ඔයාට වෙලාව තියෙනවනම් මේක ඉවරකරල The Vampire Diaries එකට sub දෙන්ඩකෝ………..ඔයාටම SET වෙන series එක…………….

    1. C#

      ane ow. Vampire diries denawa nam loku deyak!

    2. chamini

      apo oya cuingam aka denna gihin supernatural denna parakku wei

  12. lakshan

    great work mcho.thank a lot.....rest ekak aran 10 ituru tikath damu.jaya wewa !!!!

  13. Asel

    No Words bro
    ur are Brilliant Subtitalist
    Super
    Thank You !!
    For All seasons !!! :D

  14. harsh

    සීසන් දහයකට තනියම සබ් දෙනවා කියන්නේ.. ඔයානම් සුපරි පොරක්...!
    ස්තූති කරන්න වචන නෑ සහෝ..!!

  15. Sadis M.

    thanku wewa machooo

  16. thusitha

    MDG සහෝ ට අපෙන් සුබ පැතුම!!!

  17. Jamson

    Thanks bro.. Umbe sub nam supiri.. parakku wenakota poddak awul giye umbe sub walatiyena abbahi vima nisamai.. Me karapu wade supiri.. Jaya sri

  18. Devika

    Tnx saho...superb..

  19. Sahan

    ammo saho.. fattama fatta ah.. epi 195k kiyanne ese mese ganak nemei saho... e tika eka digata dipu ekai fattama vatinne.. fattama vatinva karapu vade.. seasn 10 ekath e atharema dunna ekatath thankz.. dn etn e game eka digata gahillak thiyenne.. thankz a lot saho... :D

  20. tharindu

    niyamai saho oya nam.... oya puduma kapaveemaking sub tka dunna.. akata gdak thanx...jayen jaya!!!!!!! puluwan nam The American Horror story akata sub denna eta passe.

  21. praveen

    mekatath ikmanta subs dammata thanks

  22. praveen

    Godak thanks subs dana kam balan inne.

  23. praveen

    Mekata ikmantam subs dala ivara karanna.

  24. SHEHAN

    niyamai aaaaaa

  25. DDT

    බොහෝම ස්තූතියි MDG සහෝදරයා. මමත් සුපර් නැචුරල් ටීවී සීරීස් එක බලන්න පටන්ගත්තෙ ඔයාගෙ සිංහල උපසිරැසි නිසා. මේකෙ මුල් සීසන් තුනම මට හම්බවෙල අවුරුදු කීපයක් මගේ ළඟ තිබුනත් බලන්න හිතුනෙ නෑ. දවසක් ඔයාගෙ සබ් දාගෙන නිකමට බැලුවා. එදා ඉඳන් අද වෙනකන් ඉතුරු ඒවත් ඔක්කොම බාගෙන බැලුවා. ඔයාගෙ සබ්වල අනෙක් බාහිර කරුණු ගැනත් විස්තර කිරීම් සහිතව තියෙන නිසා කතාව රසවිඳින්න අත්‍යවශ්‍යම නොවුනත්, යම් යම් සිද්ධීන් - කරුණු වටහාගැනීමට ඒවා හුඟක්ම උපකාරී උනා. නැවතත් ස්තූතියි.

    පොඩි විවේකයක් එහෙම අරගෙන ආයෙත් හොඳ ටීවී සීරීස් එකකට සබ් කරමු නේද? :)

  26. vindy

    sub walata thnx,season 11 eke sub dena wadeth oyama karai kiyala hopes thiyagena inne,

  27. rejith

    thanks

  28. rock

    nice job

  29. DDT

    nice job bro

  30. Yudi

    Thank youuuuuuuuuuu..

  31. Era

    කාලයක් පුරා අසාවෙන් නැරබු ..මෙතෙක් මා බැලූ හොදම TV Series එක අප වෙත ගෙන ආ ඔබට ස්තූති.....

  32. akalanka

    ela machan well-done

  33. oshan

    MDG I vote for you .thank you very much

  34. Jay

    Thankz a lot machan.

  35. sameera

    කියන්න දෙයක් නෑ ඉතින්

  36. chamini

    dekama ikmanata dunnata thanks bro ane 11 denna a api paw ne

  37. Rukmal

    Bro... patta... dan ithin 11 thamai... good luck..

  38. nuwan

    niyamayi machan meka karanna uba ara wena kawruthma naa....

  39. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......

  40. Bhanuka

    Mchn, kiyanna wachana na... bohooma sthuthi.... oya thama supirima MDG is tha best... hama wadakatama suba pathanawa... ewath me wagema saarthaka karaganna labenna kiyala... jaya wewa.....!!!!!!!

  41. “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය...........

  42. Kushen

    affatasiri menna bole okkoma tika eka para dila...pattai ban ubanam.macho uba ara magadi nawatthapu Ancient Aliens ekata sub diyanko ekath pattama tv series ekak ban

  43. NIRU

    monawa unath digatama one s11 12 13 14 ..... okey??

  44. NIRU

    :(

  45. sira

    ela ela saho obata jaya

  46. raki

    ***thanks mdg bro....for all seasons.,,!!*** ~~~good luck~~~ ***thanks bro***

  47. oshan-SBL

    ඇත්තෙම්ම බොහොම ස්තූතියි මචෝ. ඉස්සරහට ත් ඔයත් එක්ක අපි ඉන්නවා.

  48. dinura

    මන් මෙච්චර කලකට කිසිම කතාවකට comment කරලා නෑ.
    Supernatural නම් පට්ට.කියන්න වචන නෑ.
    බොහෝම ස්තූතියි MDG සහෝදරයා

  49. Sanjaya

    නියමයි සහෝ..
    දැන්නම් මේක බලලා සීසන් 10 එකදිගට බලන්න පුළුවන්.
    බොහොම පිං..
    දිගටම හොද හොද ඒවට උපසිරැසි දෙන්න ශක්තිය ලැබේවා..!!
    :)
    !!..ජය වේවා..!!

  50. mxcgihan

    අද මේකත් එක්ක 195 වෙනි එපිසෝඩ් එක. පුදුම හිතෙනව මෙච්චර බැලුවද කියලත්.

    අපි වෙනුවෙන් මෙච්චර මහන්සි උනාට බොහෝම ස්තූතියි MDG සහෝ.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.