Watch Trailer

Supernatural [S11 : E05] with Sinhala Subtitles | ලීසාගේ අවතාරය… [සිංහල උපසිරැසි සමඟ]

1967 අප්‍රේල් 21 දින මිලියන දහස්ගණනක් වටිනා කාරයක් ජේන්ස්වේල් වලදී නිපදවන ලදී. දවස් දෙකකට පසුව එම කාර් එකේම තවත් එකක් නිර්මාණය විය. මේ 1967 දී නිර්මාණය චැවලේට් ඉම්පාලා කාරය මේ විශ්වය තුළ පවත්නා වඩාත් වැදගත්ම වස්තුව විය හැක. ඔන්න ඔහොමයි කලින් කොටස් ආරම්භය වුනේ. කැස්ගේ ඇගේ තිබුන මන්ත්‍රය නම් අයින් කල…

Supernatural S11P2

1967 අප්‍රේල් 21 දින මිලියන දහස්ගණනක් වටිනා කාරයක් ජේන්ස්වේල් වලදී නිපදවන ලදී. දවස් දෙකකට පසුව එම කාර් එකේම තවත් එකක් නිර්මාණය විය. මේ 1967 දී නිර්මාණය චැවලේට් ඉම්පාලා කාරය මේ විශ්වය තුළ පවත්නා වඩාත් වැදගත්ම වස්තුව විය හැක. ඔන්න ඔහොමයි කලින් කොටස් ආරම්භය වුනේ. කැස්ගේ ඇගේ තිබුන මන්ත්‍රය නම් අයින් කලා. කට්ටිය හොදටම ගුටි කෑවා. ඒක නිසා ඩීන් කැස් එක්ක පොඩි අමනාපයක්ද මන්දා ඉන්නේ. දෙන්නා අද යන්නේ ඔරගන් වළට. එහෙදි පොලිස් නිලධාරියෙක් ව කැලයෙදි මරලා දාලා කියලා.  ඒ අතරේ යන තැනක නවාතැන් ගත්තම සෑම් ඉදලා ඉදලා මරු වැඩක් කළා දකින්න ඇතිනේ.

හ්ම්ම්ම්, ඩීන් ඒකට පොඩි නක්කලයකුත් දැම්මා. 😀 ඒවගේම සෑම් හීනෙන් එයාගේ තාත්තාවත් දැක්කා. හරිම අමුතු කතා වගයකුත් කිව්වා. කොහොමෙන් කොහොම හරි කට්ටිය යන්නේ අපරාධය වුන තැනට. කෙටියෙන් කියනවනම් අමුතුම සත්ව විශේෂයක් ඇති වෙලා. ඒ තමා වෙයර් පයර් [werewolf+vampire= werepire]ඕක ලස්සනටම ඩීන් කිව්වා මතකනේ. නමුත් ඒක නිගමනයක් විතරයි. ඒත් ඇත්තටම සත්වයා තමයි නච්වෙයර්. කැස්ටියල් අමාරුවෙන් කිව්වේ. ඒකටත් ඩීන් පට්ට නමක් දැම්මා ඒ තමා ගූල් පයර් කියලා. අර පොලිස් නිලධාරියා තමා ඔක්කොම කරලා තිබුණේ. මොකද එයා තමා කණ්ඩායමේ ඇල්ෆා. එයා කිව්වා මතකනේ එයා කණ්ඩායමක් හදන්නේ අන්ධකාරය එක්ක සටන් කරන්න කියලා. ඩීන් අන්තිමට කොහොමහරි ඇල්ෆා ව මරලා අනිත් අයව ඒ ශාපයෙන් නිදහස් කෙරේවා.

අද කොටස නම් ආයේ පරණ කාලේ වගේම හොල්මන් දඩයමේ තමා යන්නේ. ආයේ ත්‍රාසජනක අතින් නම් කියලා වැඩක් නැහැ. නවාතැන්පලක වුන සිද්දියක් පසුපස තමා ඉතිං අපේ මේ කොල්ලෝ දෙන්නා යන්නේ. නමුත් ඉතිං ඇත්තටම අවතාරයක් ඉදීවිද දඩයම් කරන්න? අන්ධකාරයේ කෙල්ල, අමාරා  අද කොටසේ මොන වගේ විදිහේ බලපෑමක් ඇතිකරාවිද? තවත් ආත්ම කීයක් කාලා තියේවිද? ඇය ඇත්තටම මොකද්ද මේ ආත්ම කළා කට්ටියව නම්මගෙන කරන්න හදන්නේ? බලලම ඉන්නකෝ එහෙනම්.

එහෙනම් ඉතිං ගිහින් එන්නම. Originals කතාමාලාවෙන් ඉක්මණින් හමුවෙමු. බයිස්කෝප්වාසි හැමෝටම ජයෙන් ජය..!!

Supernatural (2005– ) on IMDb

 

 

218 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

10F01F713C2FE42D32BC9581AE414849EEEA393C Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,201 downloadsDownload Supernatural.S11E05-baiscopelk.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Season                   All Episodes                        Next Eepisode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

4,201 downloadsDownload Subtitles30 KB

22 comments

  1. Ravi Darshana

    ela macho ela thanks jaya wewa

  2. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  3. Iraj Asela

    Thanks

  4. Charith

    thanks bro!

  5. S.K.Ruchiranga

    thz machoo ikmanin dunnata

  6. Dilip

    thank u saho apu gamanma sub denawata. jaya wewa!

  7. harsha

    මෙච්චර ඉක්මණට සබ් එක දෙනවට බොහොම ස්තූතියි සහෝ..

  8. Sajeevi

    Thanks

  9. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ .. ගිය සතියේ කොටස නං සුපිරිම කොටසක් :D ඩින්ගේ බේබි ආපහු හදලා ගනී නේද ;)

  10. Ama

    ඉක්මනට sub දුන්නට බොහොම ස්තුතියි සහෝ!!!

  11. Pruthuvi Shivanga

    thnx saho gdarirakkk me para kalinam dila .jayawewa saho

  12. Sahan

    ammo fattama fata fata.. thankz a lot sahooo

  13. Kushen Lahiru

    ade patta aaaa mehema ikmanin denawanm supiriy ban......thanks hode

  14. pramuk

    thanx bro

  15. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. yumal

    thankzzzz machoooooo digatama ohoma yan

  18. Tani

    Thank you wewaaa !!

  19. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට…

  20. KAVINDA GAMAGE

    thank you

  21. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  22. Anonymous

    Thnkyou keep it up