Watch Trailer

The Shannara Chronicles [S01:E06] with Sinhala Subtitles| ඇලනොන්ගේ අවසානයද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හයවැනි කොටසත් අරගෙන ආවා. මුලින්ම පොඩි දෙයක් කියන්න ඕනේ. සමහරු මගෙන් ඇහුවා ඇයි මේ කතාව දෙන්න පරක්කු වෙන්නේ කියලා. ඉතින් ඒ ගැන පොඩ්ඩක් කියන්න තමා මේ හදන්නේ.. කතාව පෙන්වන්නේ අගහරුවාදා රෑ තමා MTV නාලිකාවේ. හැබැයි එහෙ ඒ වෙලාව අපේ ලංකාවෙන් බදාදා උදේ 7.00 ත් 8.00ත් අතර. ඉතින් ඒ වෙලාවට පෙන්නුවම…

The Shannara Chronicles TV-1

ඔන්න එහෙනම් හයවැනි කොටසත් අරගෙන ආවා. මුලින්ම පොඩි දෙයක් කියන්න ඕනේ. සමහරු මගෙන් ඇහුවා ඇයි මේ කතාව දෙන්න පරක්කු වෙන්නේ කියලා. ඉතින් ඒ ගැන පොඩ්ඩක් කියන්න තමා මේ හදන්නේ.. කතාව පෙන්වන්නේ අගහරුවාදා රෑ තමා MTV නාලිකාවේ. හැබැයි එහෙ ඒ වෙලාව අපේ ලංකාවෙන් බදාදා උදේ 7.00 ත් 8.00ත් අතර. ඉතින් ඒ වෙලාවට පෙන්නුවම මේකේ නිරවද්‍ය ඉංග්‍රීසි උපසිරසියක් අන්තර්ජාලයට නිකුත් වෙන්නේ හවස් වරුවේ. සමහර වෙලාවට දවල්ම එනවා. සමහරදාට උපසිරසියක් එද්දී රෑ වෙනවා. ඉතින් ඔය නිසා තමා මට මේ කතාව බදාදාම දෙන්න බැරිවෙන්නේ. මටත් ඉතින් වැඩ රාජකාරි තියෙනවා නොවෑ. මම හිතනවා දැන් ප්‍රශ්න තිබුණු අයට ඒ ගැන යම් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා.

හොදයි එහෙනම් අපි බලමු නේද දැන් අද වෙන්නේ කියලා. ආ අර අළුත් යකාගෙන් බේරිලා කට්ටිය ගමන පටන් ගන්නවා. ඇම්බර්ලි කොච්චර හංගන්න හැදුවත් හීනෙනුත් පේන්නේ විල්ව. ආ ඒක මොකටද මෙතනට නේද. ඉතින් දැන් කට්ටිය ඔවුන්ගේ ගමන් මාර්ගය වෙනස් කරලා පයිකොන් නම් බලකොටුවක් හරහා තියෙන පාරකින් යන්න හදන්නේ. මේ කතාව ක්‍රිස්පින්නම් කියන්නේ සුරංගනා කතාවක් කියලා. ඉතින් බලකොටුව කොහොමෙන්හරි හොයාගත්තම ඒකෙ ඉන්නේ වයසක මනුස්සයෙකුයි පොඩි ගෑනු ළමයෙකුයි. ආ මිනිස්සු කිව්වට ඒ දෙන්නම එල්ෆ්ලා.ඉතින් බලමු නේද මොකෑ වෙන්නේ කියලා.

මේ අතරේ අර විනාශ කළාය කියලා හිතන යක්ෂයාට ආයෙත් පණ එනවා. ඇන්ඩර් කුමාරයා ස්ලාන්ටර් එක්ක ගිය ගමන ගැනත් මතක ඇතිනේ. ස්ලාන්ටර් ඇන්ඩර්ව අන්දලා පැන ගන්නවා. ඒවගේම අද ඇලනොන්ටත් ලොකු ඇබැද්දියක් වෙනවා. හොදයි එහෙනම් මේ ටික ඇති. දැනටත් කතාවම කිව්වද මන්දා.එහෙනම් කට්ටිය බාගෙන යමින් ගමන් කොමෙන්ටුවක් එහෙම දාගෙන යන්නෝ. කලින් කොටසේ කොමෙන්ටු අඩුවීමක් දක්නට ලැබුනා. එහෙනම් නැවත 100 කතාමාලාවෙන් හමුවෙමු. ඔබට ජය!!!

The Last Kingdom (2015) on IMDb

 

 

216 MB (HEVC)කොපිය මෙතනින් බාගන්න

85970DC42400085A65ECECFA40E029C1A149BC62

313 MB (HDTV)කොපිය මෙතනින් බාගන්න

311229B081429310FB927CAF4FB93814C5A66179 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

6,085 downloadsDownload The-Shannara-Chronicles-S01E06.zip76 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous  Episode                         All Episodes                        Next Episode >>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

6,085 downloadsDownload Subtitles76 KB

63 comments

  1. Dulanjalee

    thank you very much dear!

    1. Lakitha Yasaswin

      Torrent eka denne nane site ekakinwath

  2. Dulanjalee

    Also we want 100 soon.thanks! good work!

  3. Isuru

    Patta kathawa degatama sub demu

  4. Tharindu Randika

    Patta thankz machoo digatama sub aka demu .

  5. Isuru

    Niyamai sub eka enakam hitiye. Thanks lot.

  6. kavinda

    දෙයියෙක් නෙමෙයි දේවාලයක්අඩෙ නියමයි නේ..
    මෙවගේ කථාවක් දෙනවා කියන්න ආයිත් සුපිරිම තමයි
    ජයවේවා ඉදිරියටම යමු. සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . ඒ වගේම Sleepy.Hollow ඉතිරි කොටස් ටිකත් සබ් දෙන්නකෝ. අරමුණ කරා නොසැලී… යමු බයිස්කෝප්
    උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක්

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.

    බුදු සරණයි! දෙවි පිහිටයි!

  7. camra

    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  8. indika

    Ela ela bro...,

  9. Kasun Upeksha

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු

  10. Sanjaya Jayanath

    Ela kollo Thanks...........

  11. King Ruwan

    Thanx saho......Budu Saranai...........

  12. ranga

    Thank macho, jaya wewa

  13. Udamith Damith (b\k )

    ස්තුතියි..................
    ......................
    .....................

  14. Walkinpool

    Thanks Bro

  15. johnnysand

    බොහොම ස්තූතියි සහෝ..ඔබට ජයෙන් ජය..

  16. rajitha

    Thanks machan .......jayawewa,......!

  17. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaaaa

  18. Sajeevi

    Thanks

  19. asan

    ඉක්මනටම සිංහල උපසිරැසිය දුන්නට ගොඩක් ස්තුතියි!!!

  20. Haritha Dayanga

    thnk saho sub ekata
    jayen jaya

  21. ayesh

    Thank You

  22. Menuka

    thx thx so much Machn!

  23. Danu

    niyamai saho jayawewa

  24. manju

    thanks godaaaaaaaaaak kohoma hari mewa dena eka apita godak watinawa................

  25. udara

    සබ් එක ගත්තා සහෝ
    බොහොම ස්තුත්යි

  26. Samodya Dulshan

    Thanx brooo...

  27. rajith

    thanks saho sabata....
    patta kathawa. asawen balanne.
    jaya wewa

  28. Kavindu

    tnx bro sub ekata
    elzz

  29. Onecloudy

    අද මන් උබලට කියන්න යන්නේ Unlimited Web Host එකක් ගන්නෙ කොහොමද කියලා..

    හරි වැඩේ පටන් ගමු.. Company එක​ තමයි One Cloudy කියන්නේ. මේකේ $2 ඉදන් Hosting තියෙනවා. උබට ගැලපෙන පැකේජ් එක උබ තෝර ගනින්. වැදගත්ම දේ මේ හැම Host එකකම Unlimited Process තියෙනවා. ඒ කියන්නේ 20ක් 30ක් උබේ Site එකට ආව කියලා Host එක හිටින්නේ නැ. එහෙනම් ගන්න ඕනෙ කස්ටිය මේ Coupon එක Use කරන්න​.

    Coupon Code: FREE10

  30. ranga

    thank you macho

  31. akskshan

    දිගටම වැඩේ කරන්න සුභ පතනවා

  32. Kesara Nipun Avishka

    Thanks bro..

  33. Leo~Osh

    ela..late unata kmk na..godakma late enna epo..
    Thanks
    The Magicians kiyla kathwak thiye..mn kiwe sereis ekk.kawru hari ekatath subdennko..danata katha 3i awith thiyenneh.

  34. Charuka

    thank you very much

  35. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  36. Ravin

    Thanks for the sub

  37. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි සහෝ
    4 එපියෙන් පස්සේ තාම බලන්න බැරි උනා
    දිගටම ගේන එක වටිනවා
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !

  38. Awantha Shashith

    ලොවෙත් නෑ කොල්ලා
    එල එල

  39. ashan

    thnx bro...

  40. shantha

    thanx macho

  41. achintha

    x files 10 එකට සබ් දාන්නකෝ සහෝ

  42. Nuwan

    thnx

  43. Hope

    Machan baiscope eke inna supirima dial eka uba thamai machan mokada mama asama TV series 2katama sub karanne uba. Ube sub supiri!!!

  44. dinesh madhhushanka

    sub eka dunnata thanks

  45. Sanjaya

    සබ් එකට බොහොම ස්තුත්යි සහෝ

  46. nuwan

    sub download karanna bane... :(

  47. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  48. Pasindu Jayashan

    Suppa tv show eka bro labena ikmanin sub eka dapan macho

  49. Avishka Iroshan

    thanx bro

  50. G@neo

    මේ tv series එක පට්ට. Episodes 10යි එන්නෙ ඔක්කොම. සබ් එකට නම් ගොඩක් ගොඩක් ගොඩක් පින්.ඔයගොල්ලන්ට පින් සිද්දවෙන්න තමා මේව තේරෙන්න බලන්නෙ. අද 9 වෙනිදා අලුත් 7 episode එක broadcast කරා මන් හිතන්නෙ. එකත් දෙන්න සහෝ . ජයෙන් ජය !!!

Load more comments