දැන් නම් කතාව පට්ට වෙනවා.මම කිව්වෙ මේ කොටසේ ඉදන්.මේ කොටසේ ආලෝකය කියන්නෙ කවුද කියලා එලිවෙනවා.ආලෝකය කියන්නෙ හෙන ලොකු කල්ලියක්.නායකයා වෙන්ඩල් සැවේජ්.හරියටම කිව්වොත් legends of tommorow එක හතුරා තමයි.මේ ඉතින් 14වන කොටසනෙ. මම වැඩියෙන් ආස කරන්නෙ ඩීසී ලට. ඩිස්නි වලටත් ආසයි. ඒත් ඊට වැඩිය ඩීසීලට ආසයි. කොල්ල…

දැන් නම් කතාව පට්ට වෙනවා.මම කිව්වෙ මේ කොටසේ ඉදන්.මේ කොටසේ ආලෝකය කියන්නෙ කවුද කියලා එලිවෙනවා.ආලෝකය කියන්නෙ හෙන ලොකු කල්ලියක්.නායකයා වෙන්ඩල් සැවේජ්.හරියටම කිව්වොත් legends of tommorow එක හතුරා තමයි.මේ ඉතින් 14වන කොටසනෙ.
මම වැඩියෙන් ආස කරන්නෙ ඩීසී ලට. ඩිස්නි වලටත් ආසයි. ඒත් ඊට වැඩිය ඩීසීලට ආසයි. කොල්ලො ගොඩක් එහෙම තමයිනෙ ඉතින්. මට මේ කතාවට සබ් එක දෙන්න කියලා මට පෞද්ගලිකව මගේම පාසලේ යාලුවෙක් කිව්වා. ඒ දුලින. එයා තමයි මගේ හොදම යාළුවා. ඒ වගේම මම එයාට ගොඩක් ස්තූතිවන්ත වෙනවා මාව මේකට පෙලඹුවට. එයා විතරක්ම නෙවෙයි මම ජස්ටිස් ලීග් ෆිල්ම් වලට සබ් එක දුන්නහම සමහර අය මට comment කරලා තිබ්බා අනේ මල්ලියෝ යන්ග් ජස්ටිස් එකටත් සබ් එක දෙන්නකෝ කියලා. ඉතින් මම ඕගොල්ලොන්ගෙ පැතුම ඉටු කරා,හොදේ. සමහර අය කැමති නෑනෙ ඔය සටන් තියන කතා බලන්න . ඒ යටත් මම ආදරයෙන් ආරාධනා කරනවා මේක බලන්න කියලා. ඉතින් අපි වැඩි කතා ණැතුව කතාව පැත්තට යමු.
ගස් වර්ගයක් මුළු ලෝකයේ තියෙන නොයෙකුත් නගර වලට පහර දෙනවා. ලීගය ගෝලයන්ට කියනවා ඒ ගස් පාලනය කරන ප්‍රධාන තැන හොයලා ඒක විනාශ කරන්න කියලා. ඊට පස්සෙ ඒගොල්ලො දැනගන්නවා මේ ගස් එවන්නෙත් වෙන සංගමයකින් කියලා. ඉතින් රෙඩ් ටොර්නෑඩෝට ඇත්තටම මොකක්ද වුණේ කියලා දැනගන්න ඕගොල්ලොන්ට 15 බලන්නම වෙනවා. ඒකත් මම අරන් එන්නම්.
෴…ජය෴.
ප.ලි.
ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.
85 – 110 MB (4.22 GB 720p Complete) මෙතනින් බාගන්න
BC400FB33F82E8DF57D86FC4487039EF6ACA6A7D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
396 downloadsDownload Young-JusticeS01E14.Baiscopelk.com_.rar13 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/සචින්-අකලංක..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචින් අකලංක
Subtitles
14 comments
Dharshana Kasun
සමන් ප්‍රසාද්
සිදුවී තිබූ වැරැද්ද නිවැරදි කර ඇති බැවින් නැවත ඔබට සිංහල උපසිරැසිය බාගතකරගත හැක…
charith eranga
Ela
Lahiru lakmal
English subtite තියෙන්නේ
Dharshana Kasun
Sub Yanne English walin saho..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සමන් ප්‍රසාද්
සිදුවී තිබූ වැරැද්ද නිවැරදි කර ඇති බැවින් නැවත ඔබට සිංහල උපසිරැසිය බාගතකරගත හැක...
thisara
thanxxx broo
Udara Damith B\K
thanksssssssssssssssssss
රොයිලි
බොහොම ස්තූතියි සචින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
LAKSHAN
බොහොම ස්තූතියි
thanula D
ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.ජයවේවා.....!
sacheee35
උපසිරැසි වලට ස්තූතියි
Kudz
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට .... ජය වේවා....❤️❤️❤️
Advertisement

Thanks..