Watch Trailer

Supernatural [S12 : E04] with Sinhala Subtitles | තවත් මානසික හැකියාවක් ඇති අයෙක්…] [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේ මේරී හොයාගත්ත කේස් එකකින් කට්ටිය ආයේ දඩයමේ ගියා. අඩන බබෙක්ගේ සිද්දියක්. පාළුගෙදරක අඩන බබෙක් ඇහෙන සද්දයට වැඩිහිටි අය බලන්න ගියාම එයාලගේ හදවත් ගල්වෙලා මැරිලා තිබුනා. ඔන්න ඕක බලන්න තමයි මේරී, සෑම් වගේම ඩීන් ගියේ. නමුත් මේරී හුග කාලයකින් මේ වැඩ නොකරපු නිසා මුල් හරියෙදි වැඩේ ටිකක් අනාගත්තා.…

කලින් කොටසේ මේරී හොයාගත්ත කේස් එකකින් කට්ටිය ආයේ දඩයමේ ගියා. අඩන බබෙක්ගේ සිද්දියක්. පාළුගෙදරක අඩන බබෙක් ඇහෙන සද්දයට වැඩිහිටි අය බලන්න ගියාම එයාලගේ හදවත් ගල්වෙලා මැරිලා තිබුනා. ඔන්න ඕක බලන්න තමයි මේරී, සෑම් වගේම ඩීන් ගියේ. නමුත් මේරී හුග කාලයකින් මේ වැඩ නොකරපු නිසා මුල් හරියෙදි වැඩේ ටිකක් අනාගත්තා. ඇත්තටම ඒ ගෙදර ළමයි බිලිඅරගෙන කියලා දැකගන්න ඇති. ඒක වෙලා තියෙන්නේ ඒ ගෙදර කලින්ම හිටිය කෙනෙක්ගේ ළමයා නැතිවෙලා. ඒ දුකට එයා මැරිලා ඒ ගෙදර හොල්මං කරලා. පස්සේ ඒ ගෙදරට පදිංචියට එන අයගේ ළමයින්ට ආසා කරපු නිසා එයාලව බිලිඅරගෙන. ආයෙමත් වතාවක් මේරී එතනට තනියෙන් ගියපු වෙලාවේ එයාව ඒ මනුස්සයට අහුවෙනවා. පස්සේ එතනට ආපු සෑම් හා ඩීන්ව මරන්න හදනවා. අන්තිමට ඒ කෙනාගේ දිරාපත්වෙන සැකිල්ලට ලුණු දාලා ගිනිතිබ්බම තමයි ඒ ප්‍රශ්නය එතනින් නැති වුනේ. මේ ඔක්කොම වෙන අතරේ ලූසිෆර් රොවිනාව අල්ලගෙන එයාගෙන් වැඩ අරගන්න හැදුවේ. නමුත් රොවිනා ඒ වෙනුවට කලේ ලූසිෆර්ව මුහුදු පතුළට මන්තර බලයෙන් විසි කරපු එකයි. පස්සේ රොවීනා කැස්ටියල්ට වගේම ක්‍රව්ලිට පොරොන්දු වුණා ඒ දෙන්නා එකතු වෙලා ලූසිෆර්ව කොටු කලොත් එයා ආයෙමත් වතාවක් ලූසිෆර් එයා හිටිය කූඩුවටම යවන්නම් කියලා. අවසානයේදී තමයි හරිම දුක හිතෙන කොටස වුණේ. ඒ තමයි මේරී යන්න ගියා. එයාට ටික කාලයක් මේ දේවල් එක්ක හැඩගැහෙන්න ඕනේ කියලයි ගියේ. ඒ ගියපු යාමටද මන්දා මට නම් බයකුත් ඇතිවුණා ආයෙමත් වතාවක් අපිට මේරීව නැතිවෙයිද කියලා.

අද කොටසේ වෙන්නේ මානසික හැකියාවන් තියෙන කෙල්ලෙක්ව ගැටගහලා එයාට දස වදදිදී එයාගේ අම්මා තියාගෙන ඉන්නවා. මොකද එයාගේ අම්මා හිතන්නේ මේවා මානසික හැකියාවන් නෙවෙයි ඒ කෙල්ලට යක්ෂයෙක් වැහිලා ඉන්නේ කියලා. මානසික හැකියාවන් ගැන මතක ඇතිනේ කලින් ෂෝ එකේදී දකින්න ඇති. සෑම්ට එක එක දැක්මවල් පේන්න ගත්තේ.  අන්න ඒ වගේ වෙනත් විදිහේ හැකියවන් ඇති කෙනෙක්. බලලම ඉන්නකෝ.

මේ දිනවල උපසිරැසි කිරිල්ල නම් ටිකක් ප්‍රමාදවෙනවා. එකක් කාර්‍යබහුල නිසා වගේම අඩුවක් නැතිව අකුණු ගහ ගහ වහින වැස්සත් එක්ක. ඒගැන නම් අහිතක් හිතන්න එපා. අනික දැන් ගොඩක් අය තාමත් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරගන්න දන්නේ නෑ. ඒකට විසදුමක් හැටියට බුකියේ පේජ් එකක් කරගෙන යනවා “Torrent Link for Baiscope Subtitles” කියලා. ඒකටත් ලයික් එකක් දාගෙන යන ගමන් ශෙයා පාරක් දාගෙන ගිහින් කට්ටියව දැනුවත් කරමු. දැන් ඉතීම් ඒකෙ ලින්ක් එකත් ඉල්ලන්න එපා. ඕක සර්ච් කරන්න. :v

ගිහින් එන්නම්. හෙටවත් The Exorcist කතාමාලාවෙන් හමුවෙමු. ජය!


Supernatural (2005– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

Supernatural.S12E04.720p.HDTV.X264-DIMENSION

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

 

4,631 downloadsDownload Supernatural.S12E04.Baiscopelk.com_.rar23 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Season                   All Episodes                        Next Eepisode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

4,631 downloadsDownload Subtitles23 KB

20 comments

  1. devinda

    mn 1st...TY mcn.gdk pin.

  2. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට බොහොම ස්තුතියි

  3. pramuk

    thanxxxx bro

  4. madushan

    thanks.......for sub...

  5. Kasun Widusha

    ස්තුතියි සහො ඊළග උපසිරැසින් හමුවෙමු....෴ජය වේවා ෴

  6. kavinda

    සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  7. sachin

    thank youuuuu

  8. Dilanda Rukshan

    Thanx Yakkuw....

  9. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  10. ප්‍රසාද්

    නියමයි මචං දිගටම කරගෙන යන ...............
    මම මේ Supernatural ට්වී සීරියස් එකේ මේ වෙනකන් අපු හැම කොටසක්ම බලලා තියනවා 10 s එක ඇරෙන්න .
    ඔබට ජය ...d

  11. මාලින්ද

    Thank you bro

  12. kalana rajapaksha

    උපසිරසට ස්තුතියි චාමර සහෝ.....

  13. yumal

    thankzzzzzzzzzzzzzz bro!!!!!!!!!!!!!!!!!!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Kaushan

    Mcn Supernatural [S12 : E05] th ikmanta deepnko.

  16. dulanga

    thanx mcn

  17. සජීවි

    thanks

  18. lakshan

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

  19. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  20. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා .. ජය වේවා...❤️