ඩීන් එයාගේ අම්මව හොයාගත්තට පස්සේ එයාට හැමදේම පැහැදිළි කරලා දීලා ගෙදර ආවා. නමුත් ඒ එද්දී සෑම් බංකරයේ හිටියේ නෑ. ලන්ඩන් චැප්ටර්හවුස් එකෙන් ආපු ටෝනි බෙවල් කියන ගෑණු කෙනා එයාව පැහැරගෙන ගිය නිසා. එයා සෑම්ට වෙඩිතිබ්බ නිසා අතරමග නවත්තලා පශුවෛද්‍යවරයෙක් ලවා තමයි සෑම්ට බෙහෙත් කරලා තිබුණේ. කැස්ව අහකට විසි කර…
ඩීන් එයාගේ අම්මව හොයාගත්තට පස්සේ එයාට හැමදේම පැහැදිළි කරලා දීලා ගෙදර ආවා. නමුත් ඒ එද්දී සෑම් බංකරයේ හිටියේ නෑ. ලන්ඩන් චැප්ටර්හවුස් එකෙන් ආපු ටෝනි බෙවල් කියන ගෑණු කෙනා එයාව පැහැරගෙන ගිය නිසා. එයා සෑම්ට වෙඩිතිබ්බ නිසා අතරමග නවත්තලා පශුවෛද්‍යවරයෙක් ලවා තමයි සෑම්ට බෙහෙත් කරලා තිබුණේ. කැස්ව අහකට විසි කරලා තිබ්බ නිසා එයත් ගෙදර ගේද්දී සෑම් හිටියේ නෑ. ඩීන් වගේම එයාගේ අම්මා විතරයි හිටියේ. විශේෂයෙන්ම ඩීන්ගේ අම්මට ගොඩක් දේවල් මතක නැහැ. මොකද එයා අවුරුදු තිස්තුනකට පස්සේ ගෙදර ආවහම මෙලෝ දෙයක් මතක තියෙන්න විදිහක් නෑනේ. අනික එයාට මේ පරිසරය හුරුත් නෑ. කොටින්ම තාක්ෂණය. ට්‍රැෆික් කැමරා වලින් හොයාගත්ත රූපරාමු ඔස්සේ මුලින්ම හොයාගන්නේ සෑම්ව පැහැරගෙන ගියපු වාහනේ හොයාගන්න එකයි. ඊටපස්සේ අර පශුවෛද්‍යවරයාව හොයාගෙන එතනින් තමයි ටෝනි එක්ක ඩීන් කතා කරලා සෑම්ව හොයන්න පටන්ගන්නේ. ඒත් ටෝනි මේක වළක්වන්න වැට් කියලා ගෑණු කෙනෙක්ව එවනවා. ඒ ගෑණු කෙනා ඩීන්, කැස්ටියල් මේ දෙන්නටම ගහලා අන්තිම මොහොතේ මරන්න හදද්දී ඩීන්ගේ අම්මා වැට් කියන ගෑණු කෙනාට ඇනලා මරනවා. ලූසිෆර් කැස්ටියල්ගේ ඇගෙන් යන්න ගියාට පස්සේ, එයා තාමත් නිදැල්ලේ. මේ නිසා ක්‍රව්ලිට ඕනේ කරන්නේ ලූසිෆර්ව හොයාගෙන එයාව ආයේ කූඩුවට දාන්න.
වැට් කියන ගෑණු කෙනාව මැරුවට සෑම් ඉන්න තැන නම් හොයාගන්න බැරි වුනානේ. මේ අතරේ කැස්ටියල් වෙනම හැම තැනකම ගිහින් සෑම් ඉන්න තැනක් ගැන හොයනවා. ඩීන් අම්මා එක්ක එකතු වෙලා වෙනම විස්තර හොයන්න හදනවා. මේරිට තාමත් ගොඩක් ප්‍රශ්ණ. අනික ඩීන්ටත් එහෙමයි. එයාට ටිකක් අම්මා ආයේ ආපු එකේ සතුටට වඩා නුපුරුදු ගතියක් තියෙන්නේ. කැස්ටියල් එළියේ සෑම් මෙහෙම හොය හොය ඇවිදින අතරේ මෙයාට අර ගොවිපළ හමුවෙනවා. ඒත් මෙතනට ආරක්ෂාවක් දාලා තියෙන්නේ. අදවත් සෑම්ව බේරගන්න පුළුවන් වෙයිද? ඇත්තටම කවුද මේ ලන්ඩන් චැප්ටර්හවුස් එකේ ඉන්න මිනිස්සු? මේ අය මොකාටද එන්න හදන්නේ? ක්‍රව්ලිට ලූසිෆර්ව හොයාගන්න පුළුවන් වෙයිද? ලූසිෆර් මේ වතාවේ කාව ධාරකයා හැටියට අරගෙන ඇතිද? බලලම ඉන්නකෝ. ඔය ප්‍රශ්ණ ඔක්කොටම විසදුම් අද බලාගන්න පුළුවන්.
ගිහින් එන්නම්. The Exorcist කතාමාලාවෙන් හමුවෙමු. ජය!
Due to copyright complications, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.
5,733 downloadsDownload Supernatural.S12E02.baiscopelk.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Season All Episodes Next Eepisode >>
Subtitles by
චාමර සම්පත්
Subtitles
38 comments
ප්‍රණීත් චින්තක
jaliya
anith ep wlat sub ndd mchn
Yohan Rashintha
thnqq saho..elama
S.K.Ruchiranga
elama sahooo
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Loshan Irosh
thnkx brooooooo
tanya
Greatttttt !! Thank you !!
ayesh
thank you
Amila Kaushalya
thada broo
pramuk
thanxxxxxxxxxxx.................
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D
Rithesh
thank you සහෝ. දෙනකන් බලන් හිටියේ.
kavinda
උපසිරැසියට බොහෝම ස්තුතියි.
Ravi
Thank you.
Kolitha
Thanx bro..
Meedum Deminda
Thanks Bro
Keep it upKasun Widusha
tnx chama
yumal
thankZZZZZZZZZZ bro!!!!!!!!!!!!!
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴S.K.Ruchiranga
elma sahoo
D
ammath ela ela
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි චාමරයෝ
dilshan
thanks saho
Sanula Jeter
Thank's
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Ravindu Rukshan
Thank’s
Emil Shamen
THANQ
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dharshana...
Thanks...
චරිත් ඉහලවිතාන
මේකේ චාමරගේ ඇඩ් එක ගොඩක්ම ලොකු වැඩියි.. ඒක බලන අයට ගොඩක් කරදරයි.. ස්ක්‍රින් එකෙන් 25%ක් ඇඩ් එකෙන් වැහිලා.. ප්ලීස් ඇඩ් එක ටිකක් පොඩියට දාන්න :)
බ්ලැක්
එලම තෑන්ක්ස් බං.
Dilhara
ko season 3 eke sub. ikmnata onee!
Zaveer Sinas
machan koo episode 3 sub
සජීවි
thanks
lakshan
බොහොම ස්තූතියි සහෝ
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා .. ජය වේවා...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S12 : E02] with Sinhala Subtitles | මුදවාගැනීම…] [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Supernatural-S12-1.jpg)

උපසිරැසියට බොහෝම ස්තුතියි.
සබ ගත්තා ඈ...
ආයේ අහන්න දෙයක් නෑ. දැන් බලන්නේම මේක ඉවර කරන්න. :D