Watch Trailer

The Blacklist [S04 : E03] with Sinhala Subtitles | මයිල්ස් මැග්‍රාත් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ අරගන ඇවිත් තියෙන්නේ 4වෙනි සීීසන් එකේ තුන් වෙනි එපියයි. හරි හරි දැන් ඉතිං බනින්නන එපා. තව කොටස් 4ක්ම තියෙනවා දෙන්න. පහුගිය ටිකේ වෙලාවක් ලැබුනේම නැහැ මේක කරගන්න රැකියාවේ වැඩ කටයුතු නිසා. දැන් නම් කරගන්න වෙලාවක් ලැබේවි කියලා හිතනවා. අනිත් කොටස් ටිකත් හැකි ඉක්මනින් ලබා දෙනවා. ලබන සතියේ වගේ වෙනක…

The blacklist S4-1

ඔන්න මේ අරගන ඇවිත් තියෙන්නේ 4වෙනි සීීසන් එකේ තුන් වෙනි එපියයි. හරි හරි දැන් ඉතිං බනින්නන එපා. තව කොටස් 4ක්ම තියෙනවා දෙන්න. පහුගිය ටිකේ වෙලාවක් ලැබුනේම නැහැ මේක කරගන්න රැකියාවේ වැඩ කටයුතු නිසා. දැන් නම් කරගන්න වෙලාවක් ලැබේවි කියලා හිතනවා. අනිත් කොටස් ටිකත් හැකි ඉක්මනින් ලබා දෙනවා. ලබන සතියේ වගේ වෙනකොට කළු ලැයිස්තුවේ ෙෙෆා්ල් එක ඒ කියන්නේනේ කෙටි විරාමය ලබා ගනීීවීී. ඊට පස්සේ පටන් ගත්තමවත් වෙලාවට දෙන්න උත්සහ කරන්නම්.

හොදයි එහෙමනම් සුපුරුදු පරිදි මුලින් වෙච්ච දේවල් ටිකක් මතක් කරන්නනම්. හැමෝටම මතක ඇතිනේ ඇලෙක්සැසැන්ඩර් කර්ක් නොහොත් කොන්ස්ටස්ටන්ටටීීන් රස්ටෝටෝවා විසින් ලිස් සහ ඇගනස් දෙන්නව පැහැරගන ගියා. එතනි රෙඩින්ටන් ඇතුලු පිරිසට පසුගිය කොටසේදීී ලිසීීව බේරගන්න ලැබුනානේ. දැන් ඉතිං ඇග්නස්ව බේරගන්න ඕන. හැබැයි ඇගනස් හෝ කර්ක් ගැන කිසිම හෝඩුවාවක් නැහැ මේ වනතුරු.

අද කතාවෙදිත් වෙන්නේනේ ලිස් සහ රෙඩ් ඇතුළු පිරිස ඇග්නස්ව හොයාගන්න අඩුම ගානේ එයා ඉන්න තැන ගැන හෝඩුවාවක් හොයාගන්න උත්සහකරන එකයි. ඒක මොනතරම් සාර්තකද කියලා බලන්නකෝ එහෙනම්.

ඉක්මනින් නැවත හමුවෙමු.

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Blacklist.S04E03.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,858 downloadsDownload The.Blacklist.S04E03.Baiscopelk.com_.rar28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

                   << Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

1,858 downloadsDownload Subtitles28 KB

19 comments

  1. devinda

    mn 1st.TY Sureni.gdk pin.

  2. pasindu induwara

    Tnx finally!

  3. Bobby

    Thank you very much Sureni

  4. Lakhishitha Mathngadeera

    thnx sis sub 1te :D

  5. dhanushka

    thanx sahodari...

  6. yohan

    sehenna dawasak balan hitiya sub aka danakal...
    thanks
    ithiri tikath ikmanatama denna lebewa..............!!!!

  7. laalitha Wanigasooriya

    Tnx finally!

  8. udith

    ammo godaak kal balan hitiya sub eka denkl. thnx sis. ikmanata ithuru tikath denna

  9. Udara Samaravickrama

    දැං Ep 7ක්ම ඇවිල්ලා.... ඉක්මනට සබ් දෙන්නකෝ.......

  10. Sudeera

    ilagata 7 weni ekama dammanam hari.... 6 weni ekata enakan English sub eken baluwa... aparade ne mahansi wenne...

  11. Sajeevi

    Thanks

  12. shine

    thank you sis ... pera maga balan hitiye sub eka denakan :D

  13. Raymond Reddington

    TnQ.!!!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. vishva

    Thanks

  16. Akalanka

    Thnx....

  17. ShiRan

    Thank you...

  18. ShiRan

    Thank you

  19. Anonymous

    Thnx for sub ...