ගිය සතියේ කතා මාලාවෙන් බාල්ව විනාශ කරා වගේම අපේ ඈශ්ගේ ටීම් එකේ එක් වීරයෙකුත් නැතිවෙනවා. ඒ තමා පබ්ලෝ. ඉතින් ඈශ් එයාගේ නැතිවීම ගැන ගොඩක් දුක්වෙනවා. හොදට බොනවා මිනිය ලග තියාගෙන. ඉතින් වැඩේ කණපිට හැරෙනවා මෙය ගහන ගංජා සුරුට්ටුවක් නිසා. මෙයාට පබ්ලෝ කතා කරනවා. පබ්ලෝ කියනවා ආපහු අතීතෙට ගිහින් මේ හැමදේම…

ගිය සතියේ කතා මාලාවෙන් බාල්ව විනාශ කරා වගේම අපේ ඈශ්ගේ ටීම් එකේ එක් වීරයෙකුත් නැතිවෙනවා. ඒ තමා පබ්ලෝ. ඉතින් ඈශ් එයාගේ නැතිවීම ගැන ගොඩක් දුක්වෙනවා. හොදට බොනවා මිනිය ලග තියාගෙන. ඉතින් වැඩේ කණපිට හැරෙනවා මෙය ගහන ගංජා සුරුට්ටුවක් නිසා. මෙයාට පබ්ලෝ කතා කරනවා. පබ්ලෝ කියනවා ආපහු අතීතෙට ගිහින් මේ හැමදේම වෙනස් කරන්න කියලා. එතකොට ඔහුට ආපහු ජීවත් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඇශ් මේ කිව්වා දේ කරනව කියලා හිතාගන්නව. එයාට එයාගේ යාළුවාව ආපහු ඕනේ නිසා ඔහු මේ දේ කරන්න පෙලබෙනවා. රුබු සහ කෙලී එක්ක එකතුවෙලා එයාල ආපහු අතීතෙට යනවා.
කොහොම හරි ඔන්න ඉතින් මෙයාල අතීතෙට එනවා. එයාල එන්නේ පබ්ලෝ අගේ තියෙන යම් වචන ටිකක් කියවලයි. කෙලින්ම 1982 වර්ෂයට මෙයාල එනවා, ඒ මොකද කිව්වොත අතීතේ ආපහු වෙනස් කරන්න. එයාල යනවා කැලේ ඇතුලේ තියෙන ඇශ්ගේ ගේ හොයාගෙන. ඉතින් කැලේට පැය තිබ්බ විතරයි ලොකු අමාරුවක වැටෙනවාමේ දේ නිසා කණ්ඩායම් දෙකට කැඩෙනවා. රූබි සහ කෙලී වෙන පැත්තකට යනවා ඒවගේම ඈශ් වෙන පැත්තකට යනවා. කොහොම හරි ඈශ් එයාගේ ගෙදර හොයාගෙන පන බේරාගන්නවා. ඒත් ගෙදර සිද්දවෙන දේවල් එයිට හපන්. ගෙදර ඇතුළු ටිකක් වෙලා යන්න නැහැ. පොඩි යකෙක්ගෙන් මෙය හොදට කනවා. ඒ වුනාට බේරනවා. ඊට පස්සේ නාකි ගැනියෙක්ගෙන් වද විදිනවා. ඒ වුනත් එයා පොත හොයාගන්නවා, ඒත් එවෙනකොටත් මෙයා පරක්කු වැඩියි…
එහෙනම් ලබනසතියේ ඊලගකොටසින් හමුවෙමු.
ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Ash.vs.Evil.Dead.S02E09.WEBRip.X264-DEFLATE
Ash.vs.Evil.Dead.S02E09.WEBRip.XviD-FUM
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
386 downloadsDownload Ash.vs_.Evil_.Dead_.S02E09.Baiscopelk.com_.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Season All Episodes Next Episode>>Subtitles by
පැතුම් චතුරංග
Subtitles
4 comments
Kulanjana Maduranga
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Priyalal Kaveendar
Thanks aiya sub.ekata... Digatama sub.demu.. Jaya wewa......
chinthaka.max4
thankx machan
Advertisement

niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……