සීතල නත්තල් සමයේ කතාව ඉවර වුණේ මෙන්න මෙතනින්. ලූසි බිෂොප්ට වහලා එයාව ධාරකයාව කරගෙන පල්ලියේ හිටිය හැම පූජකයෙක්ව වගේම හැම සහෝදරියක්වම මරලා දැම්මා. ලූසි බිෂොප් වුණා කියලා හිතාගෙන හෝඩුවාවල් හොයාගෙන පල්ලියට එන අතරේ වෙන්න ඕනි හැමදේම වෙලා ඉවරයි. ඊටපස්සේ ලූසි තමන්ගේ ධාරකයා කරගන්නේ ඇමරිකානු එකසත් ජනපදයේ ජනා…

සීතල නත්තල් සමයේ කතාව ඉවර වුණේ මෙන්න මෙතනින්.
ලූසි බිෂොප්ට වහලා එයාව ධාරකයාව කරගෙන පල්ලියේ හිටිය හැම පූජකයෙක්ව වගේම හැම සහෝදරියක්වම මරලා දැම්මා. ලූසි බිෂොප් වුණා කියලා හිතාගෙන හෝඩුවාවල් හොයාගෙන පල්ලියට එන අතරේ වෙන්න ඕනි හැමදේම වෙලා ඉවරයි. ඊටපස්සේ ලූසි තමන්ගේ ධාරකයා කරගන්නේ ඇමරිකානු එකසත් ජනපදයේ ජනාධිපතිව. වැඩේ නම් ලේසි වුණේ නෑ. මොකද ඩීන්ට තියා සෑම්ටවත් හිටි හැටියේ ගිහින් ජනාධිපතිට කරදරයක් කරන්න. ආරක්ෂාව අතින් උපරිමයි. කොහොම හරි ජනාධිපතිව එලියට අරගෙන මරන්නේ නැතුව මොකක්හරි සැලසුමක් ගහලා හැමදේම විසදගන්නයි කට්ටියට ඕනේ වුණේ. මේ ඉන්න අතරේ ජනාධිපතිගේ සහයිකාව අතරේ ඇයි හොදැයියක් තිබිලා ඒක දුර දිග යනවා. අන්තිම ඒක කෙළවර වුණේ ඒ දෙන්නා වේලිලා ළමයෙකුත් ඒ කෙල්ලගේ බඩට ඇවිල්ලා. ලූසි කියන්නේ යක්ෂයෙක් කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑ. එතකොට අනිවාර්යෙන්ම අර බඩට ආපු ළමයා යක්ෂ පැටියෙක් වෙනවනේ. මේ ගැන මුළු විශ්වය පුරාම ආරංචිය ගිහින් සෑම්, ඩීන්, ක්‍රව්ලි, කැස්ටියල්, රොවීනා වගේම බ්‍රිතාන්‍ය ලේකඛයන්ගේ පුරුෂයෝන්ගේනුත් උදව් ලැබෙනවා මේ මෙහෙයුමට.ජනාධිපතිගෙන් ලූසිව යැව්වා. එතකොට එයාගේ සහයිකාව කෑස් එක්ක යැව්වා. නමුත් ඒ කෙල්ල දරදඩු වෙලා පැනලා ගියා. සෑම්, ඩීන්ව ආරක්ෂක සේවයෙන් ඇවිත් කුදලගෙන ගියා ජාතික නායකයෙක්ව මරන්න හැදුවා කියලා.
අද කොටසින් දැකගන්න පුළුවන් සෑම් හා ඩීන් දෙන්නව එක්තරා තැනකට අරං ගිහින් හිර කරලා තියෙනවා ඇමරිකානු එක්සත් ජනපදයේ ජනාධිපතිව ඝාතනය කරන්න තැත් කලා කියලා. මේ අයව හිර කරලා තියෙන්නේ අඩු පිරිසක් දන්න ඒවගේම මේ ඇය මෙහෙම දෙයක් කලා දැන් ඒ අයව හිර කරලා තියෙන්නේ කියලා දන්නෙත් සුළුතරයක් විතරයි. කැස්ටියල් දන්නේ නෑ එයාලට මොකද වුණේ කියලා නමුත් එයාට තනියෙන් මුකුත් කරගන්න බැරි නිසා මේරිටත් එන්න කියනවා. කැස්ටියල් ගිහින් ක්‍රව්ලිගෙන් උදව් ඉල්ලුවහම එයා උදව් කරන එක ප්‍රතික්ෂේප කරනවා. වින්චෙස්ටර් සහෝදරයෝ දෙන්නා නැති හින්දම නගරවල මරණ පවා වැඩිවෙලා. කැස්ටියල් මේවට මැදිහත් වුණත් එයාට ඒ වැඩක්වත් කරගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. පස්සේ මේරි මේ වැඩ වලට අත ගහගනවා. සෑම් හා ඩීන් කොහොම හිරෙන් පැනලා ගිහින් බෙරෙයිද? ඒකට මොන විදිහේ කැප කිරීම් කරන්න වෙයිද? බලලම ඉන්නකෝ මොකද වෙන්නේ කියලා.
මං ගිය අවුරුද්දෙත් කිව්වා නැවතත් දැනගැනීම පිණිස කියන්නම්. මට මේ අවුරුද්ද කියන්නේ උපසිරැසි කරන්න හුගක් අමාරු වසරක්. ඒකට හේතුවක් කියලා නෑ ගොඩක් හේතු තියෙනවා. කොටින්ම කියනවනම් මේ නිසා ඉස්සර වගේ ආපු දවසෙම මොන රෝලක් හරි ගහලා එපියක් ඉවර කරන්න ලැබෙන්නේ නෑ. දවස් දෙකක් හෝ තුනක් ප්‍රමාද වෙන්න පුළුවන්. දැන් ඉතින් මේක විතරක් නෙවෙයිනෙ. අල්ලගත්ත තවත් කොටි වලිගයක් මාර්තුවල පටන් ගන්නවා. හිතුනොත් නොකර ඉන්නවා කියලා හිතාන ඉන්නේ. උපසිරැසි ප්‍රමාද වුණොත් නම් සමාවෙන්න මට කරන්න දෙයක් නෑ. එහෙම වෙද්දී ඔයාලගේ ප්‍රතිචාරයත් බලලා එහෙම වුණොත් මං දෙකටම වෙන කෙනෙක්ව හොයාගන්න බලන්නම්.
අද කොටසින් වෙන්නේ මෙන්න මේකයි,
ගිහින් එන්නම්. ජය.! සුභ සතිඅන්තයක් වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
Supernatural.S12E09.720p.HDTV.X264-DIMENSION
Supernatural.S12E09.1080p.HDTV.X264-DIMENSION
Supernatural.S12E09.HDTV.x264-LOL
Supernatural.S12E09.480p.HDTV.x264-mSD
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.
2,312 downloadsDownload Supernatural-S12E09.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.Subtitles by
චාමර සම්පත්
Subtitles
29 comments
kushani sanjula
prabath
thx for sub bro
Jason
Thanks a lot brohwski
කවින් ලහිරු
පිස්සු නම් කියවන්න එපා කොල්ලො Originals එකට අනිවා ඔයාගෙන්ම තමයි සබ් ඕනා.....
පුලුවන් හැටියකට මෙකටත් සබ් දාමු ආපු දවසෙම නැතත් කමක් නැ මග නම් නවත්තන්න එපා සහො...
කොහොම හරි ඇදගෙන යමු.....රයන් ද සිල්වා
සබ් එකට තැන්ක්ස් යාලුවා
එපි10 න් හමු වෙමු
#ජය වේවාThe Originals එකටත් සබ් ඔයාම දාන්න සහො...
3 වෙනි සීසන් එක ආසාවෙන් බැලුවා ඔයා සබ් දාපු නිසා සහො...
වෙන කාටවත් දෙන්න එපා සහො එයාල අතරමග කතාමලාවට සබ් කරන එක නවත්තලා දානවා සහො හරියට 2 වන සීසන් එක කලා වෙගේ ඒක තමයි මම දැකපු වැඩිම උපසිරැසි කරුවන් ප්‍රමානයක් කරපු කතාමාලාව අවුරුද්දක්ම කතාමාලාව ඇද්දා එපා උනා බල්න්න..4 වෙනි එකට නම් එහෙම වෙන්න දෙන්න එපා සහෝ....Kawshalya Dushyan
thada thada castiyel koluwo.....parakku wunata kamak ne... kohoma hari innam iwasan hitan. ubama saba diyan aiye. jaya. sabata bohoma thuthi.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanath Perera
thaks bro...
නවින් නිසල්
තැන්ක්ස් මචන් !! මාසෙකට පස්සේ අයෙ සුපර්නචුරල් බලනවා , උපසිරසි ප්‍රමාද වුනාට අව්ලක් නැහැ කොහොමහරි උබම ඒකට සබ් එක දෙනවා නම් .
Sanjula Jeter
Thanks bro
Mahesh
Sub ekata thanx bro
yumal
thankZZZZZZZ bro!!!!!!!!!!!!!
KAVINDA GAMAGE
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
කෞෂාන් පියුමන්ත
සබ ඉක්මනට දුන්න නේ, එල එල සහෝ,ඉතිරි ටිකත් මෙහෙමම දෙමු
ජය !!S.K.Ruchiranga
elma thzz bro
මාලින්ද
thank you
Ravindu Rukshan
thx
dharshana...
Thanks..
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සබට..
ඔරිජිනල්ස් එකට උබම සබ දියන් බං..
පොඩ්ඩක් පමා වුනාට අවුලක් නෑ..mahela
Thanks bro
jeewantha parasad
එළම.බොහෝම ස්තුතියි
D
බොහෝම ස්තුතියි
කෞෂාන් පියුමන්ත
අනිත් එපියත් ආව බන්,ඉක්මනට දීපන්
Dilip Prasanna
බොහෝම ස්තුතියි
pramuk
thanxxxxxxx bro............
lakshan
බොහෝම ස්තුතියි
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ මේ කොටසට එකට සබ් අරන් ආවට…
වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…
ඔබට ජයෙන් ජය…Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Advertisement

පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….