ඔන්න එහෙනම් මේ ගේන්නේ 15වෙනි කොටස.මේ කතාවේ හතුරාව නම් අපිට මීට කලින් බැට්මෑන් කතාමාලාවකදී හම්බෙලා නෑ, මං දන්න විදිහට.ඒත් මේ කතාවේ ඉන්න හතුරා Ben 10 කතාමාලාවේ ඉන්න සත්ව දොස්තරට බෙහෙවින් සමානයි.ඒකයි මම මේකේ මාතෘකාවට ඒ නම දාන්න හිතුවේ.මේ කොටසේ අපිට බැට්මෑන්ට අමතරව බැට්ගර්ල්,රොබින් දෙන්නාවත් දැකගන්න පු…

ඔන්න එහෙනම් මේ ගේන්නේ 15වෙනි කොටස.මේ කතාවේ හතුරාව නම් අපිට මීට කලින් බැට්මෑන් කතාමාලාවකදී හම්බෙලා නෑ, මං දන්න විදිහට.ඒත් මේ කතාවේ ඉන්න හතුරා Ben 10 කතාමාලාවේ ඉන්න සත්ව දොස්තරට බෙහෙවින් සමානයි.ඒකයි මම මේකේ මාතෘකාවට ඒ නම දාන්න හිතුවේ.මේ කොටසේ අපිට බැට්මෑන්ට අමතරව බැට්ගර්ල්,රොබින් දෙන්නාවත් දැකගන්න පුළුවන්.එහෙනම් අද කතාව කෙටියෙන් බලමු.
ෆාමර් බ්‍රවුන් කියන්නේ ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයෙක්.මෙයා සාමාන්‍ය සත්තුන්ට වර්ධක හෝර්මෝන විදලා උන්ව යෝධ සත්තු බවට පත්කරනවා.පස්සේ මෙයා ප්‍රදර්ශනයක් තියනවා ඒ ගැන ලෝකයාව දැනුවත් කරන්න.එතනට බෲස් වේනුත් එනවා.පස්සේ බ්‍රවුන් පෙන්වනවා යෝධ ගවයෙක්ව.එතනදී ඌ කුලප්පු වෙලා එතන ඉන්න අයට අනින්න එනවා.පස්සේ බෲස් වේන් තමයි ඌව නවත්තන්නේ.ඊට පස්සේ මේ කතාව උසාවියට යනවා.අපි කවුරුත් දන්නවානේ සත්ව පරීක්ෂණ නීතියෙන් අවසර නැතිව කරන්න බෑ කියලා.ඉතින් උසාවිය කියනවා ඒ රාක්ෂ පරීක්ෂණ නවත්වන්න කියලා.ඒත් ඒ වෙනකොට බ්‍රවුන් ඒ පරීක්ෂණ වෙනුවෙන් මිලියන ගාණක් යටකරලා තිබ්බේ. ඉතින් එයා ඒ බව උසාවියට කිව්වත් එයාට සහනයක් නම් ලැබෙන්නේ නෑ.ඒකට මෙයා තරහෙන් ඉන්නේ.අවුරුද්දකට පස්සේ ආපහු මේ යෝධ සත්තු ගෝතම්වලට එන්න පටන්ගන්නවා… එතනින් එහා ඔයාලම බලන්නකෝ.ඇත්තටම මේවා කරන්නේත් බ්‍රවුන්මද? බැට්මෑන් කොහොම එයාව නවත්වයිද? එයා මොන මොන වගේ සත්තුන්ව නගරෙට එවයිද?
වෙනදා කියනවා වගේම ඔයාලගේ ප්‍රතිචාර අමතක කරන්න එපා.ඊළඟ කොටසින් හමුවෙමු.ඔබට ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත සඳහා වලංගු වේ.
33 downloadsDownload The-New-Batman-Adventures-15.zip10 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
ලහිරු ලක්මාල්
Subtitles
4 comments
ඉෂාන් මදුෂ
Udara Damith B/K
ඊළඟ කොටසින් හමුවෙමු.ඔබට ජය
ela
thanksKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The New Batman Adventures (1997-1999) [EP 15] with Sinhala Subtitles | සත්ව දොස්තර… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/The-New-Batman-Adventures-1997–1999.jpg)


ස්තූතියි සහෝ