Watch Trailer

Supernatural [S13 : E07] Sinhala Subtitles | දෙලොවක යුද්ධය… [සිංහල උපසිරැසි සමඟ]

කැස්ටීයෙල්ගේ ආයේ ලැබීමත් එක්ක සෑම් වගේම ඩීන් මුලදී සැහෙන්න පුදුම වුණා වගේම සැහෙන්න සතුටු වුණා. ඩීන් ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. එයා කැස්ට මාරම ආදරෙයි. බංකරයට ආවට පස්සේ ජැක් පවා කැස්ටියල්ව දැකලා සැහෙන්න සතුටු වුණා. මේ දෙන්නා බංකරයේ නැති අතරේ ජැක් කේස් එකකුත් හොයාගෙන තිබුණා කැන්සාස්වල ඩෝජ් ක…

 

කැස්ටීයෙල්ගේ ආයේ ලැබීමත් එක්ක සෑම් වගේම ඩීන් මුලදී සැහෙන්න පුදුම වුණා වගේම සැහෙන්න සතුටු වුණා. ඩීන් ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. එයා කැස්ට මාරම ආදරෙයි. බංකරයට ආවට පස්සේ ජැක් පවා කැස්ටියල්ව දැකලා සැහෙන්න සතුටු වුණා. මේ දෙන්නා බංකරයේ නැති අතරේ ජැක් කේස් එකකුත් හොයාගෙන තිබුණා කැන්සාස්වල ඩෝජ් කියන නගරේ වෙච්ච සොහොන් මංකොල්ලයක් ගැන. ඒකත් නිකන් නෙවෙයි සොම්බි කේස්. පස්සේ සෑම්, ඩීන්, ජැක් වගේම කැස්ටියෙලුත් ගියා මොකක්ද මේ වෙන්නේ කියලා හොයන්න. ජැක් නම් සැහෙන්න වැඩේ අල්ලාගෙන තිබුණා වගේම හරිම අආසේව්න් එයත් හිටියේ දඩයමේ යන්න. 

ඉතින් මේ නගරේ කියන්නේ කව්බෝයිලා කලින් හිටිය නගරයක්. ඩීන් කියන්නේ කව්බෝයිලට හුගක් ආස කෙනෙක් නිසා එයා මේ වැඩේදී මාරම ඕනෑකමකින් තමයි කලේ. කොහොම කොහොමින් හරි නගරේ ඉන්නකොට තමයි දැනගත්තේ මේ මංකොල්ලකෑම් සිදු කරන සොම්බි වෙන කවුරුත් නෙවෙයි මෙතෙක් හිටිය හොදම තුවක්කු සටන්කරු. හැබැයි එයත් මැරිච්ච කෙනෙක්. නමින් ඩේව් මැදර්. ඩේව් සැහෙන්න දෙනෙක්ව රටව්වගෙනත් තිබුණා, කෙල්ලෙකුත් ඇතුළුව. ඩේව්ගේ වැඩ නිසා වෙන්න ගියපු ලොකු ප්‍රශ්නයක් ඩීන් මැදිහත් වෙලා විසදලා සොම්බි ඩේව්ව මරලා දාන්න හැකියාවක් ලැබුනා තවත් පොලිස් නිලධාරියෙක්ගේ උදව් ඇතිව. හැබැයි ඒකට සෑම්ටවත්, කැස්ටවත්, ජැක්ටවත් දායක වෙන්න ලැබුනේ නැහැ ජැක් අතින් වැරදීමකින් සාමානය සිවිල් වැසියෙක් මිය යන නිසා. ජැක් කියන්නේ ලූසිෆර්ගේ පුතා උනාට එයාගේ හිත හුගක් උණු වෙනවා. ඒ ගැන හිතලම ජැක් අන්තිමේදී බංකරයෙන් පවා යන්න ගියා. අද කොටසින් දැකගන්න ලැබේවි ඇස්මොඩේයස් තාමත් ජැක්ව හොයන වැඩේ අතහැරලා නැහැ කියලා. ඒ අතරේ මේරි ලූසිෆර් එක්ක හිරවුන ලෝකේ සිද්දීන් කිහිපයක් දැකගන්නත් ලැබෙයි. ඒ ලෝකෙන් ලූසිෆර් නම් පැනලා එනවා. ඒත් එයා ආවට එයාගේ වරම හීන වෙලා ඉන්නේ. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා! ජය!! ——- අද කතාවේ නම “War of the Worlds”  අධ්‍යක්ෂණය: රිචර්ඩ් ස්පෙයිට් ජූනියර් (Richard Speight, Jr) ලිව්වේ:   ඉයුජේනි රොස් ලෙමින් හා බ්‍රැඩ් බක්නර් (Eugenie Ross-Leming & Brad Buckner) විකාශනය වුනේ: 2017 නොවැම්බර් 23 The Scorpion and the Frog (2017 නොවැම්බර් 30) 

 

   

Supernatural (2005– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

13,297 downloadsDownload Supernatural-13x07-1.zip78 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

13,297 downloadsDownload Subtitles78 KB

33 comments

  1. Ruwan

    එල එල බ්‍රෝ....

  2. pawan

    Thanks sub ekata

  3. Yohan Rashintha

    Thnq saho

  4. ishanka

    elzzzzz

  5. KAVINDA GAMAGE

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

  6. kaveesha

    ela broooo

  7. D.Chamara

    bohoma sthuthi sahoooo jaya....

  8. Sanjaya

    බොහොම ස්තූතියි. ☺☺☺
    ජය වේවා..!!

  9. Sanath Perera

    thanks machan sub eka dunnata...
    ilaga sathiyedi ayemath enna...
    jayen jaya...

  10. dilshan

    thanks saho, onna bewa

  11. Charushika

    Thnx bro....

  12. nisha

    sub akata thanks...

  13. Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  14. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...ජය වේවා…!

  15. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  16. Sanjula Jeter

    Elamaii

  17. Yumal Kasun

    thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  18. KING-SAHANA

    තෑන්ක්ස් සබ් ඒකට

    තද තද
    8 වෙනි ඒකටත් සබ් ඔ්නි තද

  19. Charushika

    8 th ikkmnt denna bro thnx

  20. Jay

    Ko ban 8? Dan sub daana date eka pass unat ekkane

  21. Ishan Thilakarathne

    Thanx bro sub ekata

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. malitha

    Thx 8 ikmanata danna

  24. Lakmal

    Sub eka elah epsiode 8 ekt ikmnta dmuko machng

  25. Vishwanath

    Elzzzzz, thnxxxx bro

  26. Original

    Thanx bro

  27. Thulneth

    thnx brdh..

  28. Sajithlakshan

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  29. Ishan Madusha

    බොහොම ස්තූතියි

  30. Sakunkaveeshwara

    Thankz

  31. Amila Mudalige

    Sub ekta Thanks

  32. Sandarunimsara

    Sub ekata tnx bro

  33. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජයෙන් ජයම වේවා....❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.