පසුගිය සතිය ගැන කියනවනම් ඒ කොටසේ අපිට ලෝක දෙකේම තත්වයන් දෙක දකින්න ලැබුණා මතක ඇති කියලා හිතනවා. මේරි වගේම ජැක් හිරවෙලා ඉන්න වැනසිල්ලට ලක් වුන ලෝකය ගැන කියනවනම් ඒකෙ පෙන්නුම් කරපු විදිහට ජැක් මුලිකත්වය අරන් සෑහෙන දුරකට එයාලයි මයිකල් අතරෙයි පවතින යුද්ධවලින් සෑහෙන ප්‍රමාණයක් ජැක්ලගේ පැත්ත දිනලා තියෙනව…

පසුගිය සතිය ගැන කියනවනම් ඒ කොටසේ අපිට ලෝක දෙකේම තත්වයන් දෙක දකින්න ලැබුණා මතක ඇති කියලා හිතනවා. මේරි වගේම ජැක් හිරවෙලා ඉන්න වැනසිල්ලට ලක් වුන ලෝකය ගැන කියනවනම් ඒකෙ පෙන්නුම් කරපු විදිහට ජැක් මුලිකත්වය අරන් සෑහෙන දුරකට එයාලයි මයිකල් අතරෙයි පවතින යුද්ධවලින් සෑහෙන ප්‍රමාණයක් ජැක්ලගේ පැත්ත දිනලා තියෙනවා එයාගේ බලයත් එක්ක. මේ නිසාමද මන්දා ජැක්ට බල තන්හාවක් ලාවට වගේ ඇතිවෙලා තිබුනා. ඒ නිසාම එයාට ඕන වුණේ දිගින් දිගටම මයිකල් එක්ක යුද්ධ කරන්න. මයිකල්ගේ හමුදාවන් පරද්දන්න. කොටින්ම ආයෙ පෘතුවියට යන්න කිසිම ආසාවක් නම් පෙන්නුම් කලේ නැහැ. හැබැයි ඉතින් එයාගේ අභිප්‍රාය හොදයි. මොකද මයිකල් පෘතුවියට ගියොත් නම් ලොකු විනාසයක් තමයි වෙන්නේ. හැබැයි එහෙම දේකටම මන්දා කෙවින්ව මැද්දට දාලා පොඩි නොමග යැවීමකුත් එහෙම කරලා තිබුනා.
මේ අතරේදී සෑම් වගේම ඩීන් රොවීනාගේ ඔත්තුවකට අනුව ගේබ්‍රියල්ව හොයන් ඇවිත් තිබුනා. ගේබ්‍රියල් එදා මේ අයගේ බංකරයෙන් ගියාට පස්සෙන් කෙලින්ම ගිහින් තිබුණේ එයාව ඇස්මොඩේයස්ට විකනපු අයව මරලා දාන්නයි. හැබැයි එයාගේ ශක්තිය නිසා එයාට පොඩි අකරතැබ්බයක් වෙලා පස්සේ එයාම වින්චෙස්ටර් කොල්ලො දෙන්නව හොයන් ඇවිත් තිබුනා. පස්සේ මේ දෙන්නා එයාට උදව් කලා. ඒවගේම තමයි මෙයාව හොයන් තවත් එවුන් දෙන්නෙක් ඇවිත් තිබුනා තමන්ගේ සහෝදරයෙක්ව මරලා දාපු හන්දා. ඒ විතරක් නෙවෙයි ගේබ්‍රියල්ට දැන් ලැබිලා තියෙන ස්වරුපය ලැබුණේ කොහොමද කියලත් හොද විස්තරයක් ඔයාලට ලැබුණා. මං විශ්වාස කරනවා ආයෙ ආයෙම මං ඒ ගැන විස්තර කරන්න ඕන නැහැ කියලා.
අද කොටසෙදී ඔයාලට බලාගන්න ලැබේවි සෑම්, ඩීන්, කැස්ටියෙල්, රොවීනා වගේම ගේබ්‍රියල්ගෙන් සමන්විත කණ්ඩායම කොහොමද එහා ලෝකයට යන්න හදන්නේ කියලා. වැඩේ හිතන තරම් ලේසි වෙන්නෙත් නැහැ. ඒවගේම අද කතාවේ ප්‍රධාන චරිතයක් මැරෙනවා. බලලම ඉන්නකො මොකද වෙන්නේ කියලා.
කතාව ඉවර වෙන්න තවත් කොටස් දෙකයි තියෙන්නේ. එහෙනම් ඉතින් ලබන සතියේ අන්තිම කොටසට කලින් කොටසෙන් මුණගැහෙන්නම්. ගිහින් එන්නම්. හැමෝටම සුභසතිඅන්තයක් වේවා! ජයෙන් ජය!!
——
අද කතාවේ නම “Beat the Devil”
අධ්‍යක්ෂණය: Phil Sgriccia
ලිව්වේ: Robert Berens
විකාශනය වුනේ: 2018 මැයි 03
මීලග කොටසෙන්: “Exodus” | 2018 මැයි 10
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
11,745 downloadsDownload Supernatural-S13E21.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
36 comments
Udara Damith Dissanayaka
Udara Damith Dissanayaka
අම්මෝ සුපර්නැචුරල් එකක මන් මේ එකට අවමද කොහෙද
sachintha
අම්මෝ පට්ට...
මේම සබ් දෙනව නම් ඉතින් ආයේ මක්කැයි...
සබ් එකට තෑන්ක්ස් සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
ජයgeeganagamage
බොහොම ස්තුතියි දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිට්යේ
Rasindu Perera
නියමයි... සබ් එකට තැන්ක්ස්....
මෙහෙම ඉක්මනට කවුරුත් සබ් දෙන්නේ නැද්ද කොහේදෝ දැන්...Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Amila89
Thank u very much සහෝදරයා
kent parker
thanks
gayan215
bohoma sthuthi saho...
srkpoorna
machanla mata page not found kiyala enawane
Chämàrá Sâmpáth
ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ ෆෝන් වල විතරයි. ඔයා පාවිච්චි කරන බ්‍රවුසර් එකෙ Cache, Cookies ටික ක්ලියර් කරන්න. එහෙම නැත්තම් පාවිච්චි කරන්නෙ ක්‍රෝම් හො ඔපෙරා මිනි බ්‍රවුසර් එකක් නම් UC Browser එකට මාරු වෙලා උත්සාහ කරලා බලන්න.
hashanandhashan
i do not tell you about bro
suranuwan
thanks bro....
Lakshan Fernando
Thank you
Himantha
Subta thanks brooo
anuka
Arrow sub naddda bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kavindu Gimahan
ikmanatama sub ekk dunnt thnx bro
Kanchana
Thanx saho
Niroshani maduka
ගොඩක් ස්තුතියි සබ් එකට..අද ඉක්මනටම දීලා..
naughty
සබ් එකට තෑන්ක්ස්
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......
DilanDilshan
thankz sahoo..
Barfi
ස්තූති සහෝ...
D.Chamara
bohoma sthuthi sahooo jaya .....
vishwanathmadhushanka
Tnx bro
DimuthuMadhumal
Thank
alexa25
Thanks
Dhanushka bandara
Thanks........
darkdevil
Thanx
dilipvijethunga
Thank you
Sajithlakshan
ගොඩක් ස්තුතියි සබ් එකට
Ishan Madusha
ස්තූතියි සහෝ
Amila Mudalige
Sub ekta Thanks
Sandarunimsara
Sub ekata tnx bro
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා....❤️❤️❤️
Advertisement



යකඩෝ මන් මේක ගත්ත witarane මන් ෆ්ලෑෂ් දීලද බලන්ඩ නිකමට අවා මෙන්නමෙක දීල
daන් මේක බලන්ඩ පුළුවන්