Watch Trailer

Supernatural [S14 : E02] Sinhala Subtitles | මිතුරු හවුල! [සිංහල උපසිරැසි සමඟ]

14’වැනි කතාසමයේ මුල් කොටස හැමෝම ගිය සතියේ බලන්න ඇති කියලා හිතනවා. මේ වෙද්දී කතාවේ ඩීීන් කියලා චරිතයක් නැහැ. ඉන්නේ ඩීීන්ගේ ශරීරය ධරාකයෙකු විදිහට පාවිච්චි කරපු මයිකල් කියන අනික් ලෝකයේ ආක්ඒන්ජල් විතරයි ඉන්නේ. ඩීීන්ව ලගදීම බලාගන්න ලැබෙයි කියලා හිතනවානම් දැන්ම ඒ අදහස අත්හැර ගන්න කියලා ඉල්ලනවා. මොකද මේ ක…

14’වැනි කතාසමයේ මුල් කොටස හැමෝම ගිය සතියේ බලන්න ඇති කියලා හිතනවා. මේ වෙද්දී කතාවේ ඩීීන් කියලා චරිතයක් නැහැ. ඉන්නේ ඩීීන්ගේ ශරීරය ධරාකයෙකු විදිහට පාවිච්චි කරපු මයිකල් කියන අනික් ලෝකයේ ආක්ඒන්ජල් විතරයි ඉන්නේ. ඩීීන්ව ලගදීම බලාගන්න ලැබෙයි කියලා හිතනවානම් දැන්ම ඒ අදහස අත්හැර ගන්න කියලා ඉල්ලනවා. මොකද මේ කතාමාලාවේ නිර්මාතෘකරුවන් පෙර පැවති කොමික් කොන් සමුළුවේදී කියලා තිබුනා මේ අයට ඩීීන් වගේ ප්‍රධාන චරිතයක් නැතුව ස්ක්‍රිප්ට් එක ලියන එක සෑහෙන ලොකු අභියෝගයක් වුනා කියලා. ඒවගේම මෙදා වතාවේ කොටස් 23 ක් නැහැ, තියෙන්නේ කොටස් 20 ක් විතරයි. මේ කොටස් විස්ස තුලත් සෑහෙන කාලයක් යනකන් ඩීීන්ව නම් දකින්න ලැබෙන එකක් නැහැ.

ඩීීන් නැති අඩුව වැඩිපුරම දැනිලා තිබුණේ සෑම්ටයි. එයා ඩීීන්ව හොයාගන්න උත්සහ කලත් කිසිම ඵලක් වුනේ නැහැ. මයිකල්ගේ වරම අරගෙන ඩීීන් ලූසිෆර්ව ආක්ඒන්ජල් බ්ලේඩ් එකකින් මරලා දානවා පෙන්නුවම අපි කවුරුවත් හිතුවේ නැහැනේ ලූසිෆර් ධාරකයා කරගත්ත මනුස්ස ප්‍රාණය ජිවතුන් අතර ඇති කියලා. කොහොමහරි ඒ කෙනා ඒ කිව්වේ, “නික්” ජීවීතේ බේරගෙන තියෙනවා. එයා ජීවත් වෙන්නෙත් වින්චෙස්ටර්ලගේ බංකරේමයි. වැම්පයර්ලා, භූතයෝ දඩයමේ යන වැඩ ටික අනික් ලෝකෙන් ආව අය කරන් යනවා. මොකද මේ වැඩ දැන් සෑම්ට කරගන්න වෙලාවක් නැහැනේ. එයා දමාගෙන ඩීීන්ව හොයද්දි මේ වෙද්දී මයිකල් ලෝකේ වටා කරක් ගහන ගමන් මිනිස්සුන්ගෙන් තමන්ගේ හිත ඇතුලෙන්ම වඩාත් කැමති දේ අහ අහා ගිහින් ජීවීතේ බේරගන්න වටිනවාද නැද්ද කියලා විනිෂ්‍ය කරනවා. තමන්ගේ වරම අහිමිවුනු ජැක් ඒ වරම ආයෙම වතාවක් ප්‍රති නිර්මාණය වෙනකන් කියලා සටන් කරන විදිහ ඉගෙන ගන්න පටන් අරන් තිබුණේ. හැබැයි ඉතින් ඒ කිසිම දේකින් වැඩක් නැහැ කියලා තේරුම් යන්න පුංචි වෙලාවයි ගත වුනේ. මතක ඇතිනේ කැස්ටියෙල් ඩීීමන් කෙනෙක් මුණගැහෙන්න ගිහින් දාගෙන තිබුණු ප්‍රශ්නේ. අන්තිමට ඒකට උදව්වට ආවෙත් සෑම් වගේම එයාගේ කට්ටියටමයි. අනේමන්දා ඩීීන් නැතුව අනික් අය තෝන්තු වෙලා වගේ හැසිරෙන්නෙත්. 🙄

අද කොටස තුලින් මම ඔය උඩ කියලා තියෙන කතාව වෙනස් වෙන විදිහේ සිදුවීම් කිහිපයක්ම වෙනවා. මේ අතරේ නික්ව ලූසිෆර් ආවේශ කරගත්ත හේතුව, එයාගේ පවුලේ අයව මැරුවේ කවුද කියන කාරනා හොයමින් යන්න පටන් ගන්නවා. මේ අතරේ ජැක් යනවා කෙලිගේ අම්මවයි තත්තාවයි මුණගැහෙන්න. මෙයා ගිහින් ඒ අයට ඇත්ත කියාවිද? මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.

 

——
අද කතාවේ නම “Gods and Monsters”
අධ්‍යක්ෂණය: Richard Speight Jr.
ලිව්වේ: Brad Buckner & Eugenie Ross-Leming
විකාශනය වුනේ: 2018 ඔක්තෝම්බර් 18
මීලග කොටසින්: The Scar | 2018 ඔක්තෝම්බර් 25

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

11,661 downloadsDownload Supernatural-S14-E02.zip49 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

චාමර සම්පත්

Subtitles

11,661 downloadsDownload Subtitles49 KB

31 comments

  1. Saman Pradeep

    godak than sub ekata jaya wewa

  2. Ashen Gimantha

    Sub ekata thanks bro

  3. Kulanjana Maduranga

    subata thanks...saho..keep it up...

  4. wajira s herath

    Subata thanks bokka.

  5. Denis Maneesha

    Thanks bro sub ekata

  6. suranuwan

    thanks bro sub ekata...

  7. ravidu ishan

    Tnx saho sub ekata !!

  8. Kingdomd

    Thanks

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  10. luon95

    Thanks for sub

  11. Eranda Malith 2.0

    සබ් එකට ස්තූතියි
    ජයවේවා

  12. gayan215

    bohoma sthuthi saho...

  13. NuwandiSM

    ස්තූතිය සහෝ..ජය

  14. geeganagamage

    ගොඩාක් ස්තුතියි අපි හැමෝම වෙනුවෙන් මේ කරනා උතුම් සේවයට .

  15. Supun Buddika

    මමනම් හිතන්නේ නෑ ලුසී මැරුණා කියලා.
    බලමු ඉස්සරහට..

    ජය වේවා !

  16. Ayesh Prashan

    Thank You

  17. thanula D

    ගොඩක් ස්තූතියි සබ් එකට.ජයවේවා......

  18. Shehan putha

    thank you ...

  19. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වෙවා...!!

  20. sachintha

    Thanks For Sub....

  21. D.Chamara

    thanks sahooo jaya ....

  22. sanjeewakbg

    thanks bro...

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Dmsl

    MCn ikmanata 3,4,5, dennako plz..

  25. keshanshiran

    3 sub eka plzz ikmnt

  26. kent parker

    thanks

  27. Ara N Madhu

    Awankawama sthuthi may wedeta.... Hungaak aasawen balapu balana tv series ekak....umbata jaya malli....

  28. Amila Mudalige

    Sub ekta Thanks

  29. Sajithlakshan

    thanks .................

  30. Sandarunimsara

    Sub ekata tnx bro

  31. Kudz

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට .... ජය වේවා....❤️❤️❤️