Watch Trailer

The X Files [S04 : E01] Sinhala Subtitles | නැගෙණියගේ හමුව. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට ඉතින්..ගොඩ කාලෙකට පස්සේ උපසිරැසියක් කරන්න ඉඩ ප්‍රස්තාව හම්බවුනා.. මේ වතාවේ ඔයාලා අතරට ගෙනාවේ, කවුරුත් ඉතා ආස කරන, අභිරහස් විද්‍යා ප්‍රබන්ධ කතා අතුරින් ලොව අංක එකේ කතා මාලාව වන The X Files කතා මාලාවේ සිව්වැනි කතා සමයේ පළමු දිග හැරුමයි.. IMDB දර්ශකයේ 8.7 වැනි ඉහළ අගයක් අත් කරගෙන ඇති මෙ…

කොහොමද කට්ටියට ඉතින්..ගොඩ කාලෙකට පස්සේ උපසිරැසියක් කරන්න ඉඩ ප්‍රස්තාව හම්බවුනා.. මේ වතාවේ ඔයාලා අතරට ගෙනාවේ, කවුරුත් ඉතා ආස කරන, අභිරහස් විද්‍යා ප්‍රබන්ධ කතා අතුරින් ලොව අංක එකේ කතා මාලාව වන The X Files කතා මාලාවේ සිව්වැනි කතා සමයේ පළමු දිග හැරුමයි.. IMDB දර්ශකයේ 8.7 වැනි ඉහළ අගයක් අත් කරගෙන ඇති මෙම කතා මාලාවේ, අද කොටස IMDB දර්ශකයේ 8.6 ක අගයක් ලබාගෙන තියෙනවා

කතාව ගැන කියනාවා නම්, කලින් කතා සමයේ මුණ ගැහුන ජෙරමායි ස්මිත් කියන පුද්ගලයා, මෝල්ඩර්ව හමුවෙලා ඔහුට කියනවා මෝල්ඩර්ගේ නංගි ඉන්න තැන දන්නවා කියලා. තව සිදු කිරීමට යන සැලැස්ම ගැන කරුණු හෙළි කරන්නත් කැමති වෙනවා. මෝල්ඩර් ඔහුගේ සුවපත් කිරීමේ බලයෙන්, සිය මවව සුව කර දෙන්න කියලා ඉල්ලා සිටිනවා..නමුත් ජෙරමායි ව මරන්න පැමිනෙන පුද්ගලයා, දිගටම මෝල්ඩර්ගෙයි ජෙරමායිගෙයි පස්සෙන් පන්නනවා.. කොහොමහරි ජෙරමායි මෝල්ඩර්ව කැනඩාවේ තියෙන වගා භූමියකට එක්කන් යනවා, නංගිව පෙන්නන්න කියලා..මෝල්ඩර් සහ ජෙරමායි පැමිනෙන තුරු කිසියම් පිරිසක් රෝගල් ගතකරලා ඉන්න මෝල්ඩර්ගේ මව ලඟ ඉන්නවා ඔවුන්ව කොටු කරගන්න.. මේ අතර ජෙරමායි ස්මිත් සේවය කරන ජාතික ආරක්ෂක මණඩලයේ දත්ත වගයක් පරීක්ෂා කිරීමෙන් සහ ස්කලීට ලැබුණ තොරතුරක් අනුව, ස්කලී විශ්මිත තොරතුරක් හොයාගන්නවා, රජය විසින් පහුගිය අවුරුදු 50 පුරාවටම ජනතාවට නොදැනෙන ලෙස සිදු කල ක්‍රියාවක් ගැන..ස්කලී හොයාගන්න ඒ තොරතුර මොකක්ද..?මෝල්ඩර්ගේ මවට කුමක් සිදුවේවිද..? මෝල්ඩර්ට සිය නංගිව හමුවේවිද..? මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්නනම් කතාව බලන්නම වෙනවා..

එහෙනම් කතාව බලන්න කියලා හැමෝටම ආරධනා කරනවා. ඔයාලගේ දිරි ගැන්වීම්, තවත් මේ වගේ උපසිරැසියක් ඔයාලා අතරට ගෙන එන්න රුකුලක් වේවී.. එහෙමනම් තවත් කොටසකින් හමුවන තුරු හැමෝටම ජය වේවා..!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

5,321 downloadsDownload The-X-Files-4x01-Herrenvolk.zip19 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවීන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-09-18
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රවීන් පෙරේරා

Subtitles

5,321 downloadsDownload Subtitles19 KB

41 comments

  1. Gayan dushmantha

    Thank You Brother !

  2. suranuwan

    thanks bro....

  3. Pradeep Iresh

    එළ එල

  4. ishanka samith

    elzz saho digatama kran yamu

  5. Malinda

    Thanks bro. kawada eida kiyala bala bala unne.

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  7. Lx2546

    බොහෝම ස්තූතියි , මම ෆේස්බුක් එකෙත් මැසේජ් එකක් දැම්මා සතියකට කලින් මෙච්චර ඉක්මණට දෙයි කියලා හිතුවෙ නෑ ,
    Sleepy hollow එකෙත් සබ් දෙන්න

  8. Diyath119

    Godak sthuthii saho,me season 1 denakan godak kal balan hitiya,THANK YOU.

  9. Themiya125

    Thanks bro digatama karagena yamu......

  10. Indika Priyashantha

    අම්මෝ ගොඩක් කාලයක් බලන්හිටියා මේක දෙනකල්......!!!
    බොහොම ස්තුතියි.....!!!

  11. Punky

    patta machan

  12. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  13. Thisara Neo

    Thanks

  14. Tkavinda

    Tnx macho. Digatama kran ymu....

  15. Kulanjana Maduranga

    subata thanks saho...meka digatama adan ymu...jaya wewa....

  16. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    දිගටම දෙමු...

  17. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහො..මේකට සබ් දිගටම දෙන්න ගොඩක් ආසාවෙන් බලන කතවක්..

  18. eranda weerasinghe

    අනේ රත්තරං මල්ලියේ උබට පිං .දිගටම sub එක දීපං .ගොඩ කාලයක් ඉදන් බලන් ඉටියේ sub එකක් එනකම්.පිං උබට

  19. tharindupht9

    elma bn tnkz aaaaaaaaaaaaaaaaaaa

  20. denidu

    අම්මෝ මේක දෙනකන් බලන් හිටියේ.මේකෙ Sub දිගටම දියන්. හැම Episode එකටම Comment කරන්න බැරි වෙයි.එත් කතාව එක්ක ඉන්නවා

  21. Lahiru Rasadun

    ජයවේවා දිගටම sub දෙමු

  22. Sathsara_Hasidu

    Fatta fatta digatama sub oneeee
    Sahena kal balan hitiya meke sub enakan
    Thanks sub ekata....

    1. Gayani_Prasadika

      X-files download karanna puluwan link 1k hari site 1k hari kiyannako plz

  23. Isurusky

    Enkn bln htpu series 1k..thnx bro.

  24. pamudika123

    hamme .. thanks saho sub ekata digatama karagena yamu

  25. lahiru supun devinda

    thanks saho digatama yan jaya wewa...

  26. Pavankavinda

    Godak thnkz bro.digtm dgen ymu sub.jayawewa.

  27. ravin rishmantha

    elmaaaa bokkaaa jayawewaaaa

  28. Pramukmili

    thanxx bro ela ela jayawewa...........

  29. Hashan sachith

    Thanks bro.balagena hitye sub aka patan gannakam.

  30. mtckmadu

    Thank You...!

  31. sampath99sbw

    thanks sub ekata
    Download karanna link ekath denna
    thaknks...

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. djknight

    thanks aiye

  34. djknight

    digatama sub ona

  35. Rumesh Asanka

    thank you

  36. Marline

    ගොඩාක් isthutiy

  37. chuubi

    Phrr

  38. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි raveen සහෝදරයා..ජයවේවා ..

  39. sadeepa

    thank you very much brother.........................

  40. Anonymous

    Thanks Brother