දිව්‍ය ලෝකේ දෙවියො නැහැ. අපායට පාලකයෙක් නැහැ. හැබැයි ඩීන්ව පාලනයට අරන් තියෙන මයිකල්ට නම් සෑහෙන වැඩ තිබුණා. එයා වැම්පයර්ලව අරන් ඇවිත් අසාර්ථක පරීක්ෂණ කලා. එයාට ඕන වුණේ වැම්පයර්ලගේ ලේ හින්දලා අමුතුම ද්‍රාවනයක් හදලා ඒ අයට බොන්න දුන්නා. පෙනුන විදිහට නම් ඒකෙ තිබුනේ ඒන්ජල්ලගේ වරම එක්ක එකතු කරපු රාක්ෂකයින…

දිව්‍ය ලෝකේ දෙවියො නැහැ. අපායට පාලකයෙක් නැහැ. හැබැයි ඩීන්ව පාලනයට අරන් තියෙන මයිකල්ට නම් සෑහෙන වැඩ තිබුණා. එයා වැම්පයර්ලව අරන් ඇවිත් අසාර්ථක පරීක්ෂණ කලා. එයාට ඕන වුණේ වැම්පයර්ලගේ ලේ හින්දලා අමුතුම ද්‍රාවනයක් හදලා ඒ අයට බොන්න දුන්නා. පෙනුන විදිහට නම් ඒකෙ තිබුනේ ඒන්ජල්ලගේ වරම එක්ක එකතු කරපු රාක්ෂකයින්ගේ ලේ වෙන්න ඕන. අඩුම තරමේ මයිකල්ගේ අසාර්ථක සැලසුම් හරි ගිය විත්තිය අපිට කතාවේ අන්තිමට දකින්න ලැබුණා. සෑම්ට, මේරිට වගේම බොබීට පහර දෙන්න ආව වෙයර්වුල්ෆ්ලට සිල්වර් උණ්ඩ වලින් පහර දුන්නම ඒවායින් කිසිම හානියක් වුණේ නැති බව දකින්න ඇතිනේ. ඒවගේම මයිකල් වෙයර්වුල්ෆ් රැලේ නායකයා එක්කත් ගිවිසුමකට ආවා.
කතාව අන්තිමට ඩීන් මතුවුනා. එයා කිව්වේ නම් මයිකල් නිකන්ම යන්න ගියා කියලයි. ඒත් ඔයාලා හිතනවද මයිකල් එහෙම ලේසියෙන් ඩීන්ගේ ඇගෙන් යන්න ඇති කියලා? කන්නාඩිය ලගදි ඩීන් මයිකල්ව එලවන්න හැදුවම ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා “මට තමුන්ව අයිතියි” කියලා කිව්වට පස්සෙත්? මේ අයගේ බංකරයට ගිහින්, සෑම්ව රවට්ටගෙන විශ්වාසයත්’ දිනාගෙන බොරු මවා පෑමක් කරලා, ඇතුලේ ඉදන් හොද ගේමකට ලැස්ති වෙනවා කියලා හිතෙන්නේ නැද්ද?
ලූසිෆර් ගැන කතා කරනවානම්, මෙච්චර කාලයක් තිස්සෙ ලූසිෆර් ධාරකයා කරගෙන හිටිය නික්ට තාමත් පෙර මතකයන් සිහියට එන්න අරන්. එයා හුගාක් දුකින් හිටිය වෙලාවේදී තමයි ලූසිෆර් එයාව ධාරකයෙක් කරගත්තේ කියලත් දැනගන්නවා. ඒ දැනගත්තම එයා ඒකට හේතුව හොයන්න ගත්තා. එතකොට දැනගන්න ලැබුණා කවුදෝ මන්දා මිනිහෙක් නික් ගෙදර නැති වෙලාවේ එයාගේ නෝනාටයි, පොඩි දරුවාටයි මිටියෙන් පහර දීලා මරලා දාලා ගිය වෙලාවේදී කියලා. ඒ අයව මැරුවේ කවුද කියලා හොයාගෙන යද්දී නික්ගේ ගෙදරට අසල්වැසි ගෙදර ඉන්න කෙනා එක්ක කතාබහ කරන්න ගත්තම එයාට දැනෙන්න ගන්නවා ඒ මිනිහා හැසිරෙන විදිහ, කතබහ කරන විදිහ දැක්කම ඒ මිනිහම තමයි එයාගේ පවුලේ අයව මරන්න ඇත්තේ කියලා. මේ නිසාම නික් ඒ මිනිහටත් මිටියකින් ගහලා මරනවා. ලූසිෆර් මැරිලා තමයි. ඒත් ලූසිෆර්ගේ විදිහට තාමත් නික් හැසිරෙන්නේ මොකක් නිසා වෙන්න ඇති කියලද හිතන්නේ? සමහරවිට කැස්ටියෙල් කියන්න වගේ තාමත් ලූසිෆර් මේ ධාරකයට කරපු හානිය නිසාම තාමත් එයාගේ හැසිරීම් නික්ගේ ඇතුලේ තියෙනවා වෙන්න පුලුවන්. එහෙම නැත්තම් ලූසිෆර් මැරිලා නැති වෙන්නත් පුලුවන්.
අද කොටසේ සෑම්, ඩීන් දෙන්නා ජෝඩිගේ උදව් ඇතිව හෙල්ලයක් එක්ක අමුත්තෙක්ව හොයන් යනවා. අමුත්තා නම් නුහුරු කෙනෙක් නෙවෙයි. 13′ වෙනි සීසන් එකේ අන්තිමට පෙන්නපු කෙනෙක්. බලන්නකෝ මොකද වෙන්නේ කියලා.
——
අද කතාවේ නම “The Scar”
අධ්‍යක්ෂණය: Robert Singer
ලිව්වේ: Robert Berens
විකාශනය වුනේ: 2018 ඔක්තෝම්බර් 25
මීලග කොටසින්: Mint Condition | 2018 නොවැම්බර් 01

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
11,547 downloadsDownload Supernatural-S14-E03.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
36 comments
Niroshani maduka
nike_11
#elp thx subt digtm sub one
geeganagamage
බොහොම ස්තුතියි දෙනකම් බලාගෙන හිටියේ .
gayan215
bohoma sthuthi saho....
suranuwan
thanks bro....
dsdkavishka
Thenks ...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයSupunTharaka
Thanks
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Eranda Malith 2.0
Thanks mcn
Jayawewa !!Ayesh Prashan
Thank You
Nipuna Kisal
Thank you
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්..
.එනකන් බලන් හිටියේ...ravidu ishan
Tnx mchn sub ekata..!!
sachintha
Thanks For Sub....
Kanchana
Thanx saho
Janith Narampanawa
keep it up bro....
NuwandiSM
Thank u saho..jaya wewa..
sasala
thanks bohoma
Pramukmili
thanxxxxxxxx bro.........
Thisara Neo
thanks
thanula D
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.ජයවේවා!........
luon95
Thanks
Kulanjana Maduranga
subata thanks saho....
supunima
thanks bro
Bhathiya gamage
thanks
sanjeewakbg
thanks bro..
D.Chamara
bohoma sthuthi sahooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ara N Madhu
Awankawama sthuthi may wedeta.... Hungaak aasawen balapu balana tv series ekak....umbata jaya malli....
Amila Mudalige
Sub ekta Thanks
Dilanka Maduwantha
Thanks bro
Sajithlakshan
thanks .....................
KHDE LAKMAL
Thanks
Sandarunimsara
Sub ekata tnx bro
Kudz
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට .... ජය වේවා....❤️❤️❤️
Advertisement


Thank you sub ekata..onna mamai 1st..