Watch Trailer

DCs Legends of Tomorrow [S04 : E02] Sinhala Subtitles | මායා දඩයම…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Legends Of Tomorrow කතාමාලාවේ දෙවන කොටස සමගයි මේ අරගෙන ආවේ.”ඔව්,ඔව්” ටිකක් නෙමේ ගොඩක්ම වගේ පරක්කුයි තමයි.ඒකට හේතුව වුණේ මේක එන්නත් කලින් අලුත් කතාමලාවක් කරගන්න බාරගත්තා.ඉතින් මුලින්ම අරගත්තු වැඩේ ඉවරයක් කරගන්න එපැයි ඊට පස්සේ ආපු එක කරන්න කලියෙන්.ඉතින් ඒ වැඩේ කරගන්න දවස් තුනක් වගේ ගියා.ඉ…

ඔන්න එහෙනම් Legends Of Tomorrow කතාමාලාවේ දෙවන කොටස සමගයි මේ අරගෙන ආවේ.”ඔව්,ඔව්” ටිකක් නෙමේ ගොඩක්ම වගේ පරක්කුයි තමයි.ඒකට හේතුව වුණේ මේක එන්නත් කලින් අලුත් කතාමලාවක් කරගන්න බාරගත්තා.ඉතින් මුලින්ම අරගත්තු වැඩේ ඉවරයක් කරගන්න එපැයි ඊට පස්සේ ආපු එක කරන්න කලියෙන්.ඉතින් ඒ වැඩේ කරගන්න දවස් තුනක් වගේ ගියා.ඉතිං සිකුරාදා තමයි මේකට උපසිරැස කිරීම ආරම්භ කිරීමට සිද්ධ වුණේ.හරි එහෙනම් ඒවායින් වැඩක් නැහැ. අපි කතාව පැත්තට හැරෙමුකො.

කලින් දකින්න ඇතිනේ ලෙජන්ඩ්ලා අතින් ආයෙ වැරැද්දක් සිද්ධ වෙලා මේ ලෝකෙට නවතම අලුත් ජීවින් වගයක් නිදහස් උනා. ඒ තමයි මලස්ව නිදහස් කරන්න ගිහින් තමයි මේ හැමදෙයක්ම වගේ සිද්ධ උනේ.ගිය සතියෙ කොටසේදී එම සිරගෙයින් නිදහස් වෙච්ච පළවෙනි කෙනාව දැකගන්න ලැබුණ.ඒ තමයි කගවේනෙක්.මිනිස්සුන්ගෙ හදවත් ආහාරයට අරගන්න.කොහොම නමුත්, ලෙජන්ඩ්ලා මේ මායා සත්වයාව ආපහු හිටපු දිහාවටම යැව්වා.ඒවගේම තමයි නේට් ඔහුගෙ තාත්තා සමග කිරීමට තීරණය කළා ලෙජන්ඩ්ලාගෙන් වෙන් වී. ඒවගේම තමයි අවසානයෙ විනාඩි කීපයේදී දකින්න ඇතිනේ කොන්ස්ටන්ටීන් බයවෙනවා.එක්තරා අත්භූත කෙනෙක්ට.ඉතින් අද පටන්ගන්නේ එතන ඉදන් ජෝන් ආපහු යානයටම එනවා.මෙයාලගේ මේ මායා ප්‍රාණීන්ව අල්ලගන්න වැඩේට උදව් කරන්න.ඉතින් මෙයාලා උපකරණය හදනවා ජෝන් සාරාට ලබාදුන්නු ඇටකටු වලින්.ඒකෙන් මුලින්ම මෙම මායා ප්‍රාණියෙක් හම්බවෙනවා.ඒ සේලම් වලින්.මායාකාරියෝ සිටින තැනක් කියා හිතනා ප්‍රදේශයේ.ඉතින් ලෙජන්ඩ්ලා මෙහිදී දකින්න ලැබෙනවා එක්තරා සුරංගනා ගෝඩ්මදර් කෙනෙක් පෘඩන්ස් නමැති කුඩා දරුවෙකුට උදව් උපකාර කරන අයුරු.ඉතින් මායාවන් පාවිච්චි කරයි කියලා මැරුම් කන්න වෙන්නේ ඇයගේ මවට.හැබැයි ලෙජන්ඩ්ලා පොරොන්දු වෙනවා මැයගෙ අම්මව බේරාගන්නවා කියා.නමුත් එයාලා ඇයට ගෝඩ්මදර්ගෙන් ඈත් කරන්න ඕන නිසයි එහෙම කරන්නේ.මොකද ඉතිහාසයෙ හැටියට පෘඩන්ස්ගෙ අම්මට මැරෙන්න සිද්ධ වෙනවා.මේ මායා ප්‍රාණියා හිටියත් නැතත්.ඉතින් අපි බලමුකෝ පෘඩන්ස් මේ දැනගෙන මොනවා සිද්ධ වෙයිද වගේම ලෙජන්ඩ්ලාට ඇයගේ අම්මව බේරගන්න පුළුවන් වෙයිද කියලා.

මායකාරියෝ ගැන කියනකොට මතක් උනේ.Netflix ආයතනය මගින් අලුත් කතාමලාවක් නිකුත් උනා Chilling Adventure Of Sabrina කියලා කතාමාලාවක්.මේ වෙනකොටත් වෙබ් අඩවියේ උපසිරැස ලබාදෙනවා.ඉතින් වෙනසකටත් එක්ක එය නරබන්න කියනවා.මොකද එහි වෙනස්ම ආකාරයේ අත්දැකීමක් අරගන්න පුළුවන් වෙනවා. මීළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.

6,261 downloadsDownload DCs.Legends.of_.Tomorrow.S04E02-HDTV-WEB.zip66 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

6,261 downloadsDownload Subtitles66 KB

46 comments

  1. ttulanka

    thanks for sub.

  2. Kanchana

    Parakku unata kamak na thanx sahooo

  3. Sahan Sulakkhana

    upasisrasiayata sthuthiyi....

  4. S.K. Ruchiranga

    thz sub ekta

  5. Eranda Malith 2.0

    Thanks mcn

  6. dinusha

    thanx bro

  7. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya bro. .....

  8. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    දිගටම දෙමු...

  9. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!............

  10. Gayan_madushanka_

    Thanks bro

  11. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  12. tharidu sagara

    සිංහල උපසිරසියට ස්තුතියි
    ජය වේවා!!

  13. Suranjan

    Thanks machan........jayawewa.....!

  14. Isuru Bandara 318

    තැන්ක්ස් බ්‍රෝ සබ් එකට..ඊලග එපිසෝඩ් එකත් දාපු ගමන් සබ් එක දෙන්න

  15. nike_11

    ස්තූතියි සහෝදරයා

  16. uvtharaka1993

    thanks bro

  17. 100

    Sub eakata thanx

  18. gayan215

    bohoma sthuthi saho...

  19. Deshani

    thank you

  20. Mr.pamz

    thank you

  21. sandun sagara

    sub ekata thank eelaga epiyatath ekmanata denna jaya wewa

  22. Dasun Chathuranga

    Thank for sub bro....

  23. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  24. D J Ushan Remixer

    thnq mc sub ekata

  25. ak

    Sub ekata thanks

  26. sasindu mihiran

    සබ් එක පරක්කු නිසා එපිය දැනටම බැලුවා ඉංග්ලිෂ් සබ එක්ක ඊලග එපියට කලින් සබ පුලුවන් නම් ගේන්න රවිදු බොහොම ස්තූතී

  27. YasasPerera

    godak sthuthiii

  28. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

  29. Ayesh Prashan

    Thank You

  30. lahiru sadaruvan

    thank you so much bro

  31. Lakshan

    Thanks bro.

  32. Kulanjana Maduranga

    subata thanks....

  33. Naveen Rangana

    උපසිරසට බොහෝම ස්තූතියි............ ජයවේවා.........!!!!!!!!!!

  34. Sanath Indika

    thx broo

  35. Suranjan

    Thanks machan.....jayawewa......!

  36. wajira

    thanks for sub

  37. nike_11

    සබ් එක දෙන්නෙ කවදටද සහෝ

  38. Deshapriya

    thanks saho..next episode ekath ikmanata damu bro..

  39. senarath

    quantico season 3 සිංහල subtitles දෙන්නකෝ

  40. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. Viraj

    sub ekata thanks..

    1. MAALnath

      Thanks .............good luck .................

  42. D.Chamara

    bohoma sthuthi sahooo jaya ...

  43. Anurada

    Thank You !!!

  44. myhome

    elam

  45. Tharindu

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.