Watch Trailer

Supernatural [S14 : E05] Sinhala Subtitles | අධම සේවකයින් දඩයක්කරුවන් පසුපස.. . [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ මතක ඇතිනේ හැලොවින් දිනය වෙනුවෙන් වෙන් කරලා තිබුණු කොටස තමයි දකින්න ලැබුනේ. තේරුම් අරගන්න බැරි අමාරු දෙයක් ඒකෙ තිබුණේ නැහැ කියලා හිතනවා. මොකද කොමික් පොත් ෂොප් එකක අයිතිකාරයෙක් තමන් යටතේ වැඩ කරපු සේවකයෙක්ගේ පස්සේ පැන්නුවා එයාව මරණ අදහසින්. මොකද ජීවත් වෙලා හිටිය කාලේ වගේම දැන් ෂොප් එකේ නැති…

ගිය සතියේ මතක ඇතිනේ හැලොවින් දිනය වෙනුවෙන් වෙන් කරලා තිබුණු කොටස තමයි දකින්න ලැබුනේ. තේරුම් අරගන්න බැරි අමාරු දෙයක් ඒකෙ තිබුණේ නැහැ කියලා හිතනවා. මොකද කොමික් පොත් ෂොප් එකක අයිතිකාරයෙක් තමන් යටතේ වැඩ කරපු සේවකයෙක්ගේ පස්සේ පැන්නුවා එයාව මරණ අදහසින්. මොකද ජීවත් වෙලා හිටිය කාලේ වගේම දැන් ෂොප් එකේ නැති කාලෙදිත් එයා ලග වැඩ කරපු කෙනා එක එක දේවල් හොරකම් කරපු හන්දා. ඉතින් ඒ වෙනුවෙන් පලි අරගන්න එක එක මුහුණුවරින් ෂොප් එකේ අයිතිකාරයා ආවා. අන්තිමට ආවේ මේ අයගේ කාලේ හුගාක් ජනප්‍රිය හොරර් චිත්‍රපට පෙළක ප්‍රධාන චරිතයක් වෙච්චි. පළිගැනීමේ චේතනාවෙන් මිනි මර මරා යන පිලිම්යකට ආවේශ වෙලා. කොහොමහරි සුපුරුදු පරිදි සෑම් වගේම ඩීන් ඒ කේස් එකටත් ගිහින් ඒකත් විසදුවා.

අද කොටසේ යන්නේ මයිකල් ඒ කාලේ කට්ටිය එක්කහු කරලා නිර්මාණය කරපු අමුතුම අය දඩයක්කාරයෝ මරන්න පටන් අරන් තියෙන සිදුවීම් සම්බන්ධවයි. මැගී කියන ලාබාල දඩයක්කාරියගේ අතුරුදහන් වීම නිසාම තමයි අද සෑම් වගේම ඩීන් දෙන්නා මැදිහත් වෙලා විසදන්නේ. මොකද වෙන්නේ කියලා එහෙනම් බලලම ඉන්නකෝ. ලිපිය ගැන නම් කණගාටුයි. මොකද මගේ වෙනින් පුද්ගලික වැඩ කන්දරාවක් තියෙන අස්සෙ මේකේ සබ් එක ඉවර කරගත්තෙ තවත් කල් දාලා තේරුමක් නැති නිසා. අනික මං හිතන්නේ දීර්ඝ ලිපි ලිව්වට හුග දෙනෙක් ඒවා කියවන්නෙත් නැහැ.🤔

මිලග උපසිරැසියෙන් මුණගැහෙමු එහෙනම්. සුභ සතිඅන්තයක් වේවා හැමෝටම.

 

——
අද කතාවේ නම “Nightmare Logic”
අධ්‍යක්ෂණය: Darren Grant
ලිව්වේ: Meredith Glynn
විකාශනය වුනේ: 2018 නොවැම්බර් 08
මීලග කොටසින්: Optimism | 2018 නොවැම්බර් 15

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

11,005 downloadsDownload Supernatural-S14-E05.zip50 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

චාමර සම්පත්

Subtitles

11,005 downloadsDownload Subtitles50 KB

43 comments

  1. diladila123

    tanks bro

  2. DAMMIKA567

    Tanks bro...

  3. Supunkb

    thnkz sub ekt mcn

  4. Niroshani maduka

    Thnk you dr..

  5. Kulanjana Maduranga

    subata thanks saho...

  6. wajira s herath

    subata thanks bokka...

  7. suranuwan

    thanks bro...

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  9. Ishan Thilakarathne

    ඔබට බොහොම ස්තුතියි චාමර සහෝ

  10. Eranda Malith 2.0

    Thanks bro.
    Jayawewa !

  11. GeethD

    thankz bro

    1. FakeFbTracker

      puluwan nam mata torrent link eka dennako.. please ...ada hoya ganna vidiyak naa... man ganna site eke upload karala naa wage..

    2. thisara shanaka prince

      baiscopedownloads.com ekata yanna

  12. SupunTharaka

    Thanks

  13. thisara shanaka prince

    thanks for the sub.

  14. S.K. Ruchiranga

    thzz sub ekata

  15. Pramukmili

    thanxxxxxxx bro..........

  16. Jayarathn

    Thnks bn....

  17. චරිත් ඉහලවිතාන

    dan mewa download lik denne nadda?

  18. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  19. Kingdomd

    Thanks bro sub akata

  20. Udara Damith Dissanayaka

    thankssssssss

  21. nike_11

    Thx bro

  22. Ayesh Prashan

    Thank You

  23. ravidu ishan

    Sub ekata tnx mchn..api nam review eka kiyawalama thama sub eka baanne,,

  24. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    සබ් එල එනකම් හිටියේ....

  25. Kulanjana Maduranga

    subata thanks....

  26. sahanrashmika

    thanks

  27. Bhathiya gamage

    thanks

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  30. tharindulk95

    thank u mchooooo

  31. arju

    thank you

  32. keshanshiran

    Thank you❤️

  33. klamilaniranjan

    MEKA mechchara kalayak karapu hamotama thanks

  34. sanjeewakbg

    Thanks bro..

  35. Thilan Durage

    thank you!

  36. Ara N Madhu

    Awankawama sthuthi may wedeta.... Hungaak aasawen balapu balana tv series ekak....umbata jaya malli....

  37. dhknu

    මම නම් ඔයා දාන ලිපි කියවන්ව.පු;උවන් තරම් විස්තර ඇතුව දාන්න.ස්තුත්‍යි.

  38. Amila Mudalige

    Sub ekta Thanks

  39. Sajithlakshan

    thanks ................

  40. Sandarunimsara

    Sub ekata tnx bro

  41. Kudz

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට .... ජය වේවා....❤️❤️❤️