ඔන්න එහෙනම් Legends Of Tomorrow කතාමාලාවේ තෙවන කොටසයි මේ අරගෙන එන්නේ.ටිකක් පරක්කුයි තමයි ඒ නම් හැබැයි මේ සැරේ ලයින් ගාණත් වැඩිවෙච්ච නිසා.චිත්‍රපටයක් කළා හා සමානයි.ඒවායින් වැඩක් නැහැ අපි කතාව පැත්තට හැරෙමුකො.. කලින් දකින්න ඇතිනේ ලෙජන්ඩ්ලාට මුහුණ දෙන්න සිද්ධ උනේ සුරංගනා ගෝඩ්මදර් කෙනෙක් එක්ක.කොහොමහරි…

ඔන්න එහෙනම් Legends Of Tomorrow කතාමාලාවේ තෙවන කොටසයි මේ අරගෙන එන්නේ.ටිකක් පරක්කුයි තමයි ඒ නම් හැබැයි මේ සැරේ ලයින් ගාණත් වැඩිවෙච්ච නිසා.චිත්‍රපටයක් කළා හා සමානයි.ඒවායින් වැඩක් නැහැ අපි කතාව පැත්තට හැරෙමුකො..
කලින් දකින්න ඇතිනේ ලෙජන්ඩ්ලාට මුහුණ දෙන්න සිද්ධ උනේ සුරංගනා ගෝඩ්මදර් කෙනෙක් එක්ක.කොහොමහරි අවසානයේදී ඇයව ආපහු හිටපු දිහාවටම යවනවා.ඒවගේම තමයි නේට් කාල කාර්යාංශයෙ ඉදගෙන වැඩ කරන්න තීරණය කරනවා.ඒවගේම තමයි ජෝන් තමන්ට සිද්ධ වෙච්ච දේ ගැන කාත් එක්කවත් කතා වෙන්නෙත් නැහැ.අද කොටසේදී ලෙජන්ඩ්ලාට මුහුණදෙන්න වෙන්නේ ලේප්රිකෝන් නමැති මායා සත්වයෙක්ට.මෙම සත්වයාට ඕනම ස්වරූපයක් අරගන්න පුළුවන් කම තියෙනවා.ඉතින් මෙම සත්වයා ඉන්නෙ 1977 බ්‍රිතාන්‍ය රජ්‍යයෙ.මෙම සත්වයගෙන් කාටවත් හිරිහැරයක් නැහැ කියල නම් කියන්න පුළුවන්.මෙයාගෙ අභිප්‍රාය වෙන්නෙ දූෂිත ක්‍රමයට එරහිව නැගී සිටින්න.හැබැයි ඉතින් මේ වැඩ නිසා ඉතිහාසය කණපිට පෙරෙලෙනවා.ඉතින් ලෙජන්ඩ්ලා 1977 ට යනව මෙම සත්වයාව ආපහු හිටපු තැනටම යවන්න හැබැයි ඉතින් මෙයාලගෙ අතින් වැඩේ ගැස්සිලා මේ කට්ටිය පැනල යනවා.දැන් ඔයාලා බලයි වේෂමාරු කරන මෙම සත්වයින් ගොඩක් ඉන්නවද කියල.”නැහැ,නැහැ” එක්කෙනෙක් විතරයි.මෙයා එක්තරා ස්වරූපයක් අරගෙන බෑන්ඩ් එකක් හදාගන්නවා.”The Smell” යනුවෙන්.ඉතින් කෝමහරි රේ තමයි මෙයාල පැනල යනකිට වාහනයක් ඇතුළෙ ඉන්නෙ.පස්සෙ මොවුන් රේට කියනව ඔහුන්ව ගිහින් තිප්පොළට බස්සන්නයි කියල.පස්සෙ රේ මෙයාලට කෙමෙන් කෙමෙන් එකතු වෙනවා.එහෙනම් ඉතින් අපි බලමුකො රේට තමන්ගෙ මේ හොර රහස් වැඩේ කරගන්න පුළුවන් වෙයිද සහ කණ්ඩායමට මෙම සත්වයාව ආපහු අපායටම යවාගන්න පුළුවන් වෙයිද කියල..
ඔන්න ආයෙත් හොඳ කතාවක් ගැන ඉගියක් දෙන්න යන්නේ. සෑහෙන ඉහල රේටින් අරගත්ත The Hunting Of Hill House කියලා හොරර් කතාමාලාවක් මේ වෙනකොටත් වෙබ් අඩවියේ උපසිරැස ලබාදෙනවා.ඉතින් වෙනසකටත් එක්ක එය නරබන්න කියනවා. මොකද එහි වෙනස්ම ආකාරයේ අත්දැකීමක් අරගන්න පුළුවන් වෙනවා. මීළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.
6,295 downloadsDownload DCs.Legends.of_.Tomorrow.S04E03-HDTV-WEB.zip68 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
51 comments
Rasindu Perera
Mr.pamz
බොහෝම ස්තූතියි
ජය වේවා!!!!!!!!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයnike_11
Thx brother
Eranda Malith 2.0
සුපිරි මචන්.
ගොඩක් ස්තූතියි.
ජයවේවා!Gayan_madushanka_
Thanks bro
Kasun Tharaka Weerasooriya
Thank you very much!!! Please HDTV witharak nethuwa WEB-DL ekata hariyana widihatath sub eka dennako.
Isuru Bandara 318
ඇරෝ එකට කලින් මේක එවලා එලම... සබ් එකට තැන්ක්ස්
albus98
SUB skara thanks saho..
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
Kanchana
Thanx sahoo
Lakshan
Thanks bro.
100
Sub eakata thanx
Sahan Sulakkhana
sub එකට ස්තුතියි සහෝ....
YasasPerera
thanks bro
Ayesh Prashan
Thank You
asela12345
thanks u bro
futureomega
thanks
Kulanjana Maduranga
subata thanks
chirangashan
බෝහෝම ස්තුති ලිපියට සබ් එකට...අැරෝ එකත් බලලම මේක බලනවා
Deshani
thank you
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Virajcom
ස්තූතිය සහෝදරයා..
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Udara Damith Dissanayaka
menna meya kalekin kament ekak dala
Sanath Indika
thx broo
yasirunana
patta machan
Suranjan
Thanks machan......jayawewa......!
ManArrow
meka download karaganna link ekak hama thanama heuwa nane appa torrent wath wada karan na. download karanna thanak kiannako
tharushanpvt
tvserieshq.com
Viraj
sub ekata thanks..
RIP_HUNTER
Dc legends season 3 complete sub ekka ganna link ekak nadda help me
Hirunika97
Thanks bro
Dasun Chathuranga
Thank for sub bro....
Lushan Tharinda
Subata thanks...
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thanula D
ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!...................
D.Chamara
bohoma sthuthi sahooo
Hasitha Premarathna
ko bn aluth episode eke sub thama naane. deyak hariyata karanna berinm wena kata hari dipan.
Madushanka
Oya kemathi da baraganna ?
Udara Damith Dissanayaka
ane me hasithaya uba koheda inne address eka eapan man hoyagena aillama ubata dekak kiyanda
nike_11
කවදද sub එක දෙන්නෙ සහෝ
Adeesha iruviman
thnkxx
sithija.piyumin
s04 e04 sub denne nadda bn!!
Isuru Bandara 318
එපි 4ට සබ් එක දෙන්නකෝ ප්ලීස්...
chathuranga321
direct download karanna widiyak nadda
wajira
thanks for sub
myhome
thank kollo
MAALnath
Thanks ................good luck .....................
Tharindu
Thank you
Advertisement




නියමයි...සබ් එකට තැන්ක්ස්...
සබ් එක එනකම් බලන් හිට්යේ...