Watch Trailer

Titans 2018 [S01: E05] Sinhala Subtitles | එකවගේ දෙන්නෙක්? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ටයිටන් තවත් කොටසක් සමඟින් මුණ ගැහෙන්න ආවා. කලින් සතියේ කොටස නම් අපට ලැබුනේ දවසක් විතර පමා වෙලා. නමුත් අද කොටස නම් අපිට වෙනදා වගේම සිකුරාදා ලැබුනා. ඉතින් ලැබුන සැනින් තමයි මේ උපසිරස ඔබට අරගෙන එන්නේ. එහෙනම් අද මුලින්ම කලින් කොටස ගැන ටිකක් කියලම ඉන්නම්. කලින් කොටසේ ආරම්භය සිද්ධ උනේ රේචල්…

 

ඔන්න එහෙනම් ටයිටන් තවත් කොටසක් සමඟින් මුණ ගැහෙන්න ආවා. කලින් සතියේ කොටස නම් අපට ලැබුනේ දවසක් විතර පමා වෙලා. නමුත් අද කොටස නම් අපිට වෙනදා වගේම සිකුරාදා ලැබුනා. ඉතින් ලැබුන සැනින් තමයි මේ උපසිරස ඔබට අරගෙන එන්නේ. එහෙනම් අද මුලින්ම කලින් කොටස ගැන ටිකක් කියලම ඉන්නම්.

කලින් කොටසේ ආරම්භය සිද්ධ උනේ රේචල් පල්ලියෙන් පිටවෙලා යාමත් එක්ක. අතරමගදී ඇයට මුණ ගැහෙනවා ගාර්ව. ඒ වගේම ගාර්ට තියන හැකියවන් ගැන රේචල් දැනගන්නවා. කෝරි සහ ඩික් දෙන්නම මග ඇරුණු නිසා රේචල් ගාර් සමඟ ඔහුගේ තැනට යන්න කැමති වෙනවා. එතැනදී ඇයට අමුතු ආකාරයේ පිරිසක් මුණ ගැහෙනවා. ඒ අය තමයි Doom Petrol කණ්ඩායම. ඔබ දකින්න ඇති එතැනදී අපට 4 දෙනෙක් මුණ ගැහුනා. ඒ හැම කෙනෙක්ටම නැවත ජිවත් වෙන්න ඉඩකඩ සලසා දුන්න වෛද්‍ය වරයෙක් ඉන්නවා. ඒ තමයි ඒ කණ්ඩායමේ නායකයා. ඒ ගැන පසුගිය සතියේ ලිපියෙන් දැනගත්තා නේ. අවසානයේ රේචල්ට සුව කරන්න කියල ගිහින් එතන ලොකු අලකලංචියක් වෙන්න ගිහින් ඩික් සහ කෝරි එතනට පැමිණීමත් සමඟින් ඒ කරදරය අවසන් උනා. එසේ නොවුනා නම් තව ටිකෙන් රේචල්ගේ පියතුමා පැමිණෙන්න ඉඩ කඩ තිබුනා. පසුව ලිපියකින් එයා ගැන විස්තර කරන්නම්. ඒ වගේම අදත් අපට අලුත් කෙනෙක් මුණ ගැහෙනවා. ඒ ගැන අදම කියන්නේ නැතුව මම වෙනත් කොටසකදී කියන්න ඉතුරු කරගන්නම් හැමෝගෙම කුතුහලය ඉතුරු කරන්න අවශ්‍ය නිසා. අද තමයි ටයිටන් කණ්ඩායමේ හතර දෙනා එකට ඉන්න පළමු කොටස දකින්න ලැබෙන්නේ. එකිනෙකාගේ ශක්තිය උරගාල බලන්න අවස්ථාවක් උදා වෙන්නෙත් අද තමයි. ඒ වගේම අර කලින් දැකපු විකාර පවුල ආයෙත් ඔන්න මේ කොටසේදී දැකගන්න ලැබේවි. 

 එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජය වේවා !!!!

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

11,096 downloadsDownload Titans-2018-S01E05.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

11,096 downloadsDownload Subtitles17 KB

59 comments

  1. Niluka

    thnx digatama sub karanna gl

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. nike_11

    Thx saho

  4. Stranger

    thanks

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  6. Chakku

    Thanks saho sub ekata

  7. Shansenarathne

    Tnx

  8. 100

    Sub eakata thanx

  9. Wishwa1

    elama කිරි

  10. dsdkavishka

    Thenks aiya

  11. S.K. Ruchiranga

    thzz sub ekata..

  12. Sahan Sulakkhana

    sub ekata thanks saho

  13. geeganagamage

    මේ ට්වි සීරියස් එක නම් සුපිරි කියන්න වචන නැහැ . ඒ වගේම බොහොම ස්තුතියි මේ වගේ ලස්සන ට්වි සීරියස් එකක් සබ් දුන්නට.

  14. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  15. Orion

    තෑන්ක්ස් අයිය පන❤❤❤❤

  16. Lakshan

    Thanks Bro.

  17. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි...ජය වේවා!!!

  18. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  19. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  20. Mr.pamz

    Thanks you brother

  21. Kingdomd

    Thanks

  22. Udara Damith Dissanayaka

    niyamayine

  23. pubudujay9

    Jason todd ♥ aka Red hood !!!

  24. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහො..

  25. Ayesh Prashan

    Thank You

  26. ruchiralakmal

    Thanks for the sub

  27. Nilush Angana

    Sub ekata thanx

  28. PASINDU1952

    thanks for the sub.

  29. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    සබ් එක දෙනකම් හිටියේ....
    මේක නම් සුපිරි...

  30. toonmo

    supiri bro, wede niyamai, tnx

  31. Shehan putha

    superb...thanks bro...

  32. chirangashan

    ලිපියටත් සබටත් ස්තුති

  33. rihanakash521

    Dan ithin samara marvel comic ayata Meka balala adei

  34. Gayan_madushanka_

    Thanks bro

  35. tnw98

    SUb ekt tnx
    aRrow eke dan sub denne nadd

    1. virajdimantha

      Adooooo thnks bn...

  36. Uvindu Dilshan

    Thankx machan sub ekata

  37. RKO

    Thanks bro

  38. sumudunamal

    Thnx bro..ikmanatama episod danna titans supiri storiyak,..jaya wewa..!

  39. YasasPerera

    thank you very much bro

  40. PasinduDeshan

    උපසිරැසියට ස්තූතියි....ජය වේවා!!!

  41. Naveendra_rox

    Thanks

  42. Viraj

    sub ekata thanks aiye.. jaya wewa!!

  43. ranga11112

    Thanks hasantha brother.... baiscope akata jayaweva........

  44. Kulanjana Maduranga

    subata thanks saho..keep it up

  45. pradeep darshana

    Thanks sub ekata

  46. madawaththa

    Tnx broh..

  47. Lasantha Pradeep

    Thankz bro..

  48. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  49. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  50. lasantha...chandimal

    niyamai bro...supiri.....thankzz soo.....bs

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.