මතකනේ මයිකල් ඩීන්ගෙ ධාරකයා අරගෙන සැබෑ ලෝකේ රජෙක් වගේ ඉද්දි එයා ඩීන්ව හිර කරලා තිබුනේ ඩීන්ගෙ සතුටුම මතකයන්වල කියලා. ඩීන්ට කිසිම දෙයක් මතක තිබුනෙත් නැහැ ඒක ලූප් එකක් එහෙම නැත්තම් එකම දේ දිගින් දිගටම නොනවත්වා සිද්දවෙන තැනක් නිසා. පස්සෙ බංකරේ තිබුණු බ්‍රිතාන්‍ය ලේඛකයන්ගෙ පුරුෂයෝ පාවිච්චි කරපු පරණ යන්ත්…

මතකනේ මයිකල් ඩීන්ගෙ ධාරකයා අරගෙන සැබෑ ලෝකේ රජෙක් වගේ ඉද්දි එයා ඩීන්ව හිර කරලා තිබුනේ ඩීන්ගෙ සතුටුම මතකයන්වල කියලා. ඩීන්ට කිසිම දෙයක් මතක තිබුනෙත් නැහැ ඒක ලූප් එකක් එහෙම නැත්තම් එකම දේ දිගින් දිගටම නොනවත්වා සිද්දවෙන තැනක් නිසා. පස්සෙ බංකරේ තිබුණු බ්‍රිතාන්‍ය ලේඛකයන්ගෙ පුරුෂයෝ පාවිච්චි කරපු පරණ යන්ත්‍රයක් පාවිච්චි කරලා සෑම් වගේම කෑස් ඩීන්ව ධාරකයා කරගෙන ඉන්න මයිකල්ගෙ හිත ඇතුලට රිංගලා ඩීන්ගෙ මතකයන් අතරටත් ගිහින් එයාව හොයාගෙන වෙන හැමදේම පැහැදිලි කරලා දුන්නා. ඒත් මේ අයගෙන් කාටවත් බැරිවුනා මයිකල්ව එලවලා දාන්න. මේ නිසාම ඒ ලූප් එකේම ගබඩා කාමරයක් ඇතුලේ මයිකල්ව හිර කරලා තුන්දෙනාම ආවා. මේ වෙද්දී බංකරයට කඩාගෙන පැනපු මයිකල්ගෙ රාක්ෂයින්ව නතර කරන්න ජැක් එයාගෙ බලයන් පාවිච්චි කරලා තිබුණා. කලින් වතාවේ වගේ නෙවේ. මොකද මේ වතාවේ එයා ඉන්නේ තවත් කෙනෙක්ගෙ වරමක පිහිටෙන් නිසා එයා එයාගෙ වරම පාවිච්චි කරලා බලයන් වලින් වැඩ අරගන්න තරමට වෙන්නේ එයාගෙ ආත්මය විනාශ වෙන එකයි.
මේ අතරේ බිලි හොර රහසෙම ඇවිත් ඩීන්ව මුණගැහිලා මොකක්දෝ මන්දා පොතක් දීලා කරන්න ඕන දේ තමන්ම තීරණය කරන්න කියලා යනවා. ඒ මොකක් වෙන්න ඇතිද? මොකද ඒ බිලි දීපු අදහස නිසාම තමයි අද ඩීන් කාටත් හොරා රහස් වැඩක් කරන්න යන්නේ. බලන්නකෝ මොකද වෙන්නේ කියලා.
මං ගිහින් එන්නම් එහෙනම්. ජය!!
——
අද කතාවේ නම “Damaged Goods”
අධ්‍යක්ෂණය: Phil Sgriccia
ලිව්වේ: – Davy Perez
විකාශනය වුනේ: 2019 ජනවාරි 24
මීලග කොටසින්: “Prophet and Loss” | 2019 ජනවාරි 31
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
10,097 downloadsDownload Supernatural-S14-E11.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
33 comments
Eranda Malith 2.0
geeganagamage
බොහොම ස්තුතියි සහෝ මේ කරන උතුම් සේවයට
Janith Jayasankha Adhikari
sub eka gatta thankyou
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයGathsara Umesh
Bhooooooooom Sthuthi ❤️
Supunkb
එළමෝ..........................
ravidu ishan
Tnx mchn sub ekata ..!!
Ayesh Prashan
Thank You
Rumesh Asanka
thank you
NuwandiSM
බොහොම ස්තූතියි සහෝ..ජය !
D.Chamara
bohoma sthuthi saooo,
YasasPerera
sub ekata bohoma sthuthi bro
Kulanjana Maduranga
subata thanks saho.....
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
දිගටම සබ් දෙමු....gayan215
bohoma sthuhi saho...
Achi
Thanks ❤️
Lucky9bro
Thanx machan......
sanjeewakbg
Thanks bro..
suranuwan
thanks....
Nimanthayash
බොහොම ස්තූතියි සහෝ උපසිරසියට ...සායි පල්ලවීගේ අනික් ෆිල්ම් ටිකටත් සබ දෙන්න කියලා ඉල්ලා සිටිනවා..
Pramukmili
thanxx bro.........
sunanda shanth
thanks
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා..............!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
wew
sub eka ptta.....! ilaga ekatat dendoo
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
neelanethra
ස්තූතියි .
Ara N Madhu
Awankawama sthuthi may wedeta.... Hungaak aasawen balapu balana tv series ekak....umbata jaya malli....
Amila Mudalige
Sub ekta Thanks
Sajithlakshan
thanks ........................
Sandarunimsara
Sub ekata tnx bro
Kudz
ලිපියටත් උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝ.... ජය වේවා....❤️❤️❤️
Anonymous
ලිපියටත් උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝ.... ජය වේවා....❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහොම ස්තූතියි මචෝ