ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය සුපුරුදු පරිදිම පමා වෙලා. මේ ටිකේ යමරෙට විභාග කටයුතු, පාඩම් වැඩ අස්සේ සබ් එකක් කරනවා කියන්නේ සෑහෙන අමාරු දෙයක්. වෙන කෙනෙක්ට නොදී ඉන්නෙත් විශේෂ හේතුවක් හන්දා. හේතුව කියන්නම් අන්තිමට. එහෙනම් මේ තමා පස්වෙනි කතා මාලාවේ 19 වැනි කොටස.. අද කතාංගයට IMDB 8.6ක අගයක…

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය සුපුරුදු පරිදිම පමා වෙලා. මේ ටිකේ යමරෙට විභාග කටයුතු, පාඩම් වැඩ අස්සේ සබ් එකක් කරනවා කියන්නේ සෑහෙන අමාරු දෙයක්. වෙන කෙනෙක්ට නොදී ඉන්නෙත් විශේෂ හේතුවක් හන්දා. හේතුව කියන්නම් අන්තිමට. එහෙනම් මේ තමා පස්වෙනි කතා මාලාවේ 19 වැනි කොටස.. අද කතාංගයට IMDB 8.6ක අගයක් ලැබෙනවා, මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට.
ගිය සුමානේ දකින්න පුළුවන් උනානේ හිට්සර්ක්ට මුහුන දෙන්න වෙන දේවල් ගැන. ඒ වගේම ෆ්ලොකි විසින් අලුත් ගුහාවක් හොයන්නව අද කතාන්ගයේ නමත් What Happens in the Cave. ඉතිං ඌබේ සාකච්චා සඳහා ඩේන් වයිකින් රජවරු තුන්දෙනෙක් හමුවෙන්න යනවා හැබැයි ඉතින් වැඩේ ලෙහෙසි වෙන්නේ නෑ. අන්තිමේ ද්වන්ධ සටනක් කෙරෙන තැනට වැඩ සිද්දවෙනවා. ඒ වගේම අයිවර්ට පුදුම කිරීමක් ලබාදෙනවා එයාගේ අලුත් බිරිඳ විසින්. හොර මිනිහෙකුගෙන් හදාගන්න ළමයත් අංගවිකල ළමයෙක්. අයිවර් දැඩි තීරණයක් අරගන්නවා ඒ ළමයාගේ ඉරණම ගැන. ඒ වගේම ඇල්ෆ්‍රඩ්ගේ අම්මා ජුඩිත්ට පියයුරු පිළිකාවක් වැළඳිලා තියෙන බව කියවෙනවා කතාවේදී.
අද කොටසින් අපිට බලාගන්න පුළුවන් හිට්සර්ක් සහ ෆ්‍රෝඩො රජතුමා අතර සටනත්, බියෝන්ගේ තීරණාත්මක මුහුදු ගමනත්, ජුඩිත්ගේ ඉරණම් ගමනත්, ෆ්ලොකිගේ ඉරණම් ගමනත්, අයිවර්ගේ ඉරණම ගැනත්. හිට්සර්ක් සහ ඌබෙගේ අනාගත ඉරණම ගැනත්. අද කතාව බොහොම උද්වේගකරයි.
එහෙනම් ඉතිං ලබන සුමානේ හමුවෙන්නේ වයිකින් කතා මාලාවේ 5 වෙනි සීසන් එකේ අන්තිම කොටසින්. ඒ කොටසත් එක්ක මගෙත් වයිකින් සමග ඉරණම් ගමන විසඳේවී. ඔයාලටත් තේරෙනවා ඇතිනේ. දැන් යන්නේ බැරි බැරි ගාතේ කියල. බය වෙන්න කාරී නැහැ. බොහොම සුරක්ෂිත දෑතකට කතා මාලාව බාර දීලයි යන්න හදන්නේ. එහෙනම් වයිකින්වරුන්ගේ ඉතිහාසය ඇසුරින් ගෙතුන මේ කතා මාලාවේ අවසාන කතා සමය වෙත උද්වේගකර ආරම්භයක් ලබා දෙමින්,පස්වෙනි කතා සමයේ අවසාන කොටස සමගින් ලබන සුමානේ මුනගැසෙමු.
ඒ වගේම ගිය සුමානේ කිව්වා වගේ, අපේ පැරණි ෆේස්බුක් පේජ් එක අපිට අහිමිවුණා මෙන්න මෙතනින් ගිහින් ලයික් එකක් දාල ආයේ පරණ තත්වෙට අපේ පේජ් එක අරගෙන එන්න සහයෝගයක් දෙන්න ශෙයා කරලා… ලයික් කරලා..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
15,884 downloadsDownload Vikings.S05E19.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
40 comments
sachintha
sakitha vibamith
thnx saho
amil077
Thanks For Sub...
baiscop_roshana
:D }
Subhash13
එලම විමා
sisil12
Tnx bn
Gathsara Umesh
Bhooooooooom Sthuthi ❤️
Thamanna
එලම
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!geethkamal
tnx saho sub ekata. jaya wewa
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
dsdkavishka
Thenks for sub
Kulanjana Maduranga
subata thnks saho...
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
gayan215
sthuthi saho..
dil_shan
tnz sub ekata
Achi
Thanks ❤️
suranuwan
thanks saho.......
Shammu
thanks lot
Channa Anuruddha
Thnk
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gabrial
E20 Sub එකත් ඉක්මනටම දෙන්න බලන්න Bro...Thank You
Dhammika_thennakoon
E20 ඉක්මනින් දෙන්න බ්‍රෝ.
priyanthapremarathna
thanks bro
sandha1218
thanks bro...good job
jayasrisanju7
epi 20sub eka ikmanta one bro
chandikaranaweera
e20 thama nadda aiye
Lahiru Chinthaka
අන්තිම එපියෙ සබ් දෙන්නකො ඉක්මනට
dilan1990
last episod eke sub eka denna ane !
baiscop_roshana
ela kollek
Milinda Sadaruwan
thanks bro
selina
thanks
Dewadithya
Thanks for Sub!
gayanmagee
thanks
kumarapsp
Thanks Bro !!!
sahancharuka
Thank You!!!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
jayNP
Thank you. Keep it up good work.. :)
lakshan
thanks ......................
sadeepa
thanks..................
Advertisement
![Vikings [S05: E19] Sinhala Subtitles | ඉරණම් ගමන්! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/10/Vikings-Season-5-Part-2-pic-1.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය