Watch Trailer

The Flash [S05 : E12] Sinhala Subtitles | මතකයන් තුලට… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මිත්‍රවරුනි, ඉතාම කාර්යබහුල සතියක් තමයි ගෙවිලා ගියේ, හිතුවාට වඩා සෑහෙන පරක්කු උනා. ඉතින් මේක කරගන්න වෙලාව හොයාගන්න අපහසු උනා. අද උදේ තමයි ඉවර කරගන්න පුලුවන් උනේ. අපි එහෙනම් කලින් සතිය ගැන මතක් කරගමු. කලින් සතියේ ෆ්ලෑෂ් ටීම් එකට ලොකු කර්තව්‍යයක් කරන්න සිද්ධවුනා. වෙනදාට එයාලාට වෙන්නේ මෙටා එක්කෙ…

හොඳයි මිත්‍රවරුනි, ඉතාම කාර්යබහුල සතියක් තමයි ගෙවිලා ගියේ, හිතුවාට වඩා සෑහෙන පරක්කු උනා. ඉතින් මේක කරගන්න වෙලාව හොයාගන්න අපහසු උනා. අද උදේ තමයි ඉවර කරගන්න පුලුවන් උනේ. අපි එහෙනම් කලින් සතිය ගැන මතක් කරගමු.

කලින් සතියේ ෆ්ලෑෂ් ටීම් එකට ලොකු කර්තව්‍යයක් කරන්න සිද්ධවුනා. වෙනදාට එයාලාට වෙන්නේ මෙටා එක්කෙනෙක් දෙන්නෙක් මෙල්ල කරගන්න. ඒත් එදා සිද්ධවුනේ මෙටා කෙනෙක්ව මෙල්ල කරගන්න නම් නෙමෙයි. මෙටා තොගයකට උදව් කරන්න. ඒකට හේතුව තමයි සිකේඩාගේ අතට හැම මෙටා කෙනෙක්ගේම ලැයිස්තුවක් ගියපු නිසා. එයා ඒ ලැයිස්තුවේ පිළිවෙලට මෙටාලාව මරාගෙන යන්න පටන් ගත්තා. ඉතින් ෆ්ලෑෂ් ටීම් එකට මෙටාලා අල්ලනවා වෙනුවට මේකට මැදිහත් වෙන්න සිද්ධවුනා. සිකේඩා නෝරාගේ කොන්ද කැඩුවා. ඒ තරහට තව ටිකෙන් ෆ්ලෑෂ් සිකේඩාව මරනවා. ඒකත් නැවතුනේ යන්තම් නෝරා එතනට ආපු නිසා. එතනින් ගියාම සිස්කෝ මෙටා බෙහෙත හදන වැඩේ ගැන බලාගෙන යනවා.

ඉතින් මේ සතිය ගැන ටිකක් කිව්වොත්, කලින් සතියේ අන්තිමටම ෆ්ලෑෂ් ටීම් එක කතා උනේ සිකේඩාගේ හිත වෙනස් කරන්න නම් ග්‍රේස්ව සනීප කරගන්න ඕන කියන එක. ඉතින් එයා කොමා එකක ඉන්න නිසා ෆ්ලෑෂ් ටීම් එකට සිද්ධවෙනවා එයාගේ මතකයන් ඇතුලට යන්න. ඉතින් ඒ වැඩේට මතක මැෂින් එකක් කියලා දෙයක් ෂර්ලොක් අරගෙන එනවා. ඉතින් මේ කොටසම දිවෙන්නේ ග්‍රේස්ගේ සහ නෝරාගේ මතකයන් ඇතුලේ තමයි. ඉතින් තව ගොඩාක් දේවල් සිද්ධවෙන්න නියමිතයි. මේ කොටස බලන්න ඔයාලාට බාරයි. ගිහින් එන්නම්.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

12,701 downloadsDownload The-Flash-S05-E12.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

12,701 downloadsDownload Subtitles34 KB

69 comments

  1. Chamiya_A.S.K

    එලම සහෝ.

  2. shanw1680

    Thanks mcn sub ekata. Parakku une ay bn. Anyway thanks. 1st download

  3. Kanchana

    Thanx sahooo

  4. DILEKA

    Thanks for the sub

  5. Kavishka1234

    Thanks

  6. Dil sun ju

    Thanks bro hariyata ninda giyeth na sub eka nathuwa

  7. Chathusanka

    Tnx bro..budusaranai!

  8. Thrishala95

    Thanks for sub

  9. Rasindu Perera

    නියමයි.... සබ් එකට තැන්ක්ස්...

  10. Haritha245

    Thank you...!!!!!!

  11. thilina sampath

    Niyamai bro.. Tnx

  12. sashan

    thanks bro

  13. Lahiru Lakshan

    thanks mchn...

  14. ak

    Sb ekata thanks.

  15. shevin

    Thanks saho

  16. AshanChathuranga1997

    Thanks

  17. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  18. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  19. Dodanchama

    thanks machan sub ekata.

  20. Sahan Sulakkhana

    thanks saho sub ekata

  21. Amila89

    Thanks

  22. Nuwandika Dil

    Tnks

  23. Janitha Udayanga

    Thaks

  24. ravidu ishan

    Tnx mchn sub ekata ..!!

  25. aks

    Thanks...

  26. Saman sanjaya

    thnq machan .. adarei ah

  27. gayan215

    bohoma sththi saho...

  28. lahiru sadaruvan

    thank you so much brother

  29. Kingdomd

    Thanks bro sub ekata

  30. sanukrish

    meke episode ekath baganna kramayak kiyahanko

  31. Nilush Angana

    Sub ekata thanx

  32. Thiwanka Mahesh Madusanka

    ammmo enakan balagena hitiye jaya wewa saho sabata............

  33. 100

    Sub eakata thanks

  34. ThusharaIndunilRathnayaka

    sub ekata thanks...!

  35. Deshani

    thank you

  36. Panduka_Athawudha

    The Flash සබ් එකට තෑන්ක්ස් සහෝ...බුදුසරණයි!

  37. Shehan Pramuditha

    Thanks broh❤️

  38. Eranda Malith 2.0

    Thanks mcn

  39. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

  40. Nadeesha rox alahakoon

    Tnx bro

  41. Mr.pamz

    thanks bro

  42. Kulanjana Maduranga

    subata thanks

  43. jayan.vaishu

    සබ් එකට ගොඩාක ස්තුති.ජය් වේවා

  44. Milind@

    Thanks saho

  45. Assident

    Thanks bro!

  46. D.Chamara

    bohoma sthuthi sahooo

  47. s.s.m

    tz sub ekata..

  48. sahin a. srilal

    THnkz bro

  49. hasinthadinushani

    Tnx sub ekata

  50. Amal_indika

    thank you bro...

Load more comments