කොහොමද යාලුවනේ. ෆිල්ම් වලින් පස්සේ ටීවී සීරියස් එකකුත් කරන්න ඕනි කියලා හිතුනා. එකක් හොයා හොයා ඉන්නකොට තමයි අශාන් අයියා මට කිව්වේ X FILES තියෙනවා මල්ලි. මේක කරමුද කියලා. ඉතින් මේක මට වෙන්කරලා දුන්න අශාන් අයියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. කලින් සීසන් ටික බැලුවනම් තේරෙයි ස්කලීට හොද කරන්න බැරි පිළිකාවක් හැ…

කොහොමද යාලුවනේ. ෆිල්ම් වලින් පස්සේ ටීවී සීරියස් එකකුත් කරන්න ඕනි කියලා හිතුනා. එකක් හොයා හොයා ඉන්නකොට තමයි අශාන් අයියා මට කිව්වේ X FILES තියෙනවා මල්ලි. මේක කරමුද කියලා. ඉතින් මේක මට වෙන්කරලා දුන්න අශාන් අයියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
කලින් සීසන් ටික බැලුවනම් තේරෙයි ස්කලීට හොද කරන්න බැරි පිළිකාවක් හැදිලා හරි අමාරුවෙන් ඉන්නේ. ස්කලීට මේ ලෙඩේ හැදුනේ තමන් නිසා කියලා ඒජන්ට් මෝල්ඩර් හරිම හිතේ අමාරුවෙන් ඉන්නේ. නාදුනන පුද්ගලයෝ කට්ටියක් ඒජන්ට් මෝල්ඩර් ගැන නිතරම සෝදිසියෙන් ඉන්නේ. හැබැයි ඒක ඒජන්ට් මෝල්ඩර්ගේ අතටම අහුවෙනකොට උන්ගෙන් එකෙක් මැරුම් කනවා. මැරිච්ච කෙනාගේ ලග තිබුන ID එකෙන් මෝල්ඩර්ට ආරක්ෂක අමාත්‍යන්ශය ඇතුලට යන්න අවස්තාවක් ලැබෙනවා. මෙයාගේ ප්‍රධාන අරමුණ වෙන්නේ ස්කලීව සනීප කරන්න පුළුවන් බෙහෙතක් හොයාගන්න එක තමයි. ඇතුලට ගියාට පස්සේ මෝල්ඩර්ට තේරෙනවා මෙච්චර කල් තමන් විශ්වාස කරගෙන හිටපු හැම දෙයක්ම ඇත්ත දේවල් කියලා. මෝල්ඩර්ගේ ප්‍රශ්නවලට හිතපු නැති විදිහේ උත්තර ලැබෙනවා. ඒ අතරේ ස්කලිගේ තත්ත්වෙත් නරක අතට හැරෙනවා. ඒජන්ට් මෝල්ඩර්ට ස්කලිව සනීප කරන්න පුළුවන් බෙහෙතක් හොයාගන්න පුළුවන් වෙයිද? උත්තරේ දැනගන්න නම් කතාව බලන්නම වෙනව.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
4,080 downloadsDownload The.X-Files.S05E01.Baiscopelk.com_.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
20 comments
Madushanka
Navanjanaishan
Meka denakan hitiye thanks! Season akama denna
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
subata thanks
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
ඉක්මනටම Season 5ත් අරන් ඇවිත්....
වෙනදා වගේම දවස ගානේ ඉක්මනටම සබ් දෙමු....podda
ammoh thanks bro subata!!!!!!
sasikathulanka603
ela machan okkoma sub tika dipan.thanks
Meedum Deminda
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
madhu bhagya
ammo athi ynthn tnz sub ekt
Pramukmili
thanx bro.......
Ridjay
Season 5 eke sub enakan balagana hitiye. Thanks!
suranuwan
thanks...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mtckmadu
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි...!
මගේ ප්‍රියතම කතා මාලාවක්,
ජයවේවා...!eranda weerasinghe
supiri malla. jayawewa
sunanda shanth
thanks
tharindu
download karanna thanak nethda?
Anonymous
S9 kooooo
Irushi Imasha
meke sinhala sub dagaththata video eka nahane eka kohenda balanna oone. mata therenne nahe. danna kenek udaw karanawada......
Advertisement



Thanks Tery much Bro. X Files Season 05 Sinhala sub enakanmayi balagena hitiye. Keep it up.